Uba car eka ganne awrudu 10k withara padinnada eka digata?
නැහැ බොලව්... මමවත් තව අවුරුදු දහයක් ජීවත් වෙයිද දන්නේ නැහැ

Uba car eka ganne awrudu 10k withara padinnada eka digata?

නැහැ බොලව්... මමවත් තව අවුරුදු දහයක් ජීවත් වෙයිද දන්නේ නැහැ![]()
උඹ ඔය අහලා තියන ප්‍රශ්නේට උත්තරේ නම්, දෙකම හොඳයි.
වැඩට කොච්චර දුර යනවද? ඩේලි දුර යනවනම් ඔය දෙකම කචල්. එපා වෙනවා (හැබැයි යන්න බැරි කමක් නෑ)
වැගන් ආර් එක ඇල්ටො එකට වඩා සැප පහසුයි. එලවන්න ආසයි. (ඇල්ටො එකට වඩා )
පොල/ ෆුඩ් සිටි සීන් එකේදි වැගන් ආර් එකේ ඇතුලේ ඉඩ තියනවා ඇල්ටො එකට වඩා ඇතුල වෑන් ටයිප් හින්දා. හැබැයි ඉතින් මහ ගොඩක් නෙමෙයි.
ඔය දෙකේ තෙල් බලන්න දෙයක් නෑ දෙකම සාමන්‍ය මනුස්සයෙක්ට දරන්න පුලුවන්. ඒත් මම හිතන විදිහට වැගන් ආර් එක ඇල්ටො එකට වඩා තෙල් කරනවා. බලලා නෑ.
ඉන්ෂුරන්ස් කම්පැනියෙන් කම්පැනියට වෙනස්. උඹට කලින් තිබ්බ වාහන නෝ ක්ලේම් බෝනස් මත වෙනස් වෙනවා.
සර්විස් එක උඹ දාන ඔයිල් එක දුවන විදිහ මත වෙනස් වෙනවා ඩේලි ගොඩක් දුවනවනම් කිලෝ මීටර් ගානට කරපන්. ගෙදර ඔහේ තියනවනම් මාස ගානට සර්විස් කරපන්. කිලෝමීටර් ගාන දාන ඔයිල් එක අනුව ගනින්.
දෙකම මාකට්.


Japan wagon r > Indian alto
Seeya kenek wage....
මාතිය අපගේ අල්ලා අලුත් යෙව්වා ගන්න තමා ෂල්ලි දී නොමැත යප්පා... එසේ හෙයින් ශෝයන්නේ 2014,2015, 2016 වගේ රෙජිස්ටර්ඩ් හෝ අන් රෙජිස්ටර්ඩ් තමා..
රෙප් තමා දුන්නා..

Ha gahamu....mama Nam gahala thirihan wela inne.
Wagon r ganna nam oya ape creed1 inne.


යේක එහෙනම් අපිලගේ නබිය ස්වර්ගේ ගියා වගේ යන්න ජපන් ඇල්ටෝවක් ගත්තොත් නරකද? වැගන් ආර් එකට වඩා වියදම් අඩුයි තමා මාතියා.. වැගන් ආර් එකත් හොදයි.. පරණ ඒවා ඔදට බලල තමා ගන්න බෙටරියේ කේෂ් තමා යෙනවා.. ඉන්දියන් ඇල්ටෝනම් ගන්න යෙපා![]()
යේක මාතිය ජපන් අල්ටො එකට එච්චර ගානක් වියදම් කරන්න තරම් හිත නොදෙන එකම තමා ප්‍රශ්නෙ.. මොකෝ මාතිය කියල තමා තියෙනව වැගන් ආර් එකට වඩා ජපන් අල්ටො එකේ වියදම් අඩුයි තමා කියල ? ඉන්දියන් ඇල්ටෝනම් ගන්න යෙපා කියන්නේ නුබලගේ නබියද ?
අල්ල දුන්න ෂල්ලි කොච්චර වගේ තියෙනවද මාතියට? මේකනේ මාතියා ඉන්දියන් ඇල්ටෝ යෙක කියද දෙන්? 23.50 යි.. ජපන් ඇල්ටෝ යෙකක් ගන්න පුළුවන් අලුතින්ම 26.50ක් තියෙනවනම් යිතින් මාතියා ඉන්දියන් මොකටද? වැගන් ආර් යෙකත් ඔදයි.. පාර්ට්ස් ටිකක් ගණන් වෙඩියි.. දන්නවනේ ශින්හලය කපටියා බැටරි අවුල් වෙච්ච පරණ ඒවා විකුනනවා.. ඔදට බලල තමා ගන්න ඕනේ..
ෂල්ලි වගේද අපිලගේ නබිය... මුශ්ලීම් අපිලට දෙනවා ගෑනුම හතක්ම.. එතකොට අපිලගේ නබිය වගේ තමයි.. හැට පෙන්නත් කොන කෙලින්..අන්න යේකට තමා මාතියා කියන්නේ අල්ලගෙ බලේ කියල.. ජපන් වැගන් ආර් පාර්ට්ස් ටිකක් ගණන් කියල මමත් අහල තමා තියෙනවා, යේක නිසාම තමා 2014 - 2016 මොඩෙල් තමා හොයනවා ගණන් අඩුයි කියාල සිතලා...ශින්හලය කපටියා කියා දන්නා නිසාම තමා බැටරිය ගැනම හිත හිතම බය වෙනව... ගන්නෙ කුමක්ද කියා සිතාලා මම අල්ලාහු අක්බාර් තමා කියනවා..

ෂල්ලි වගේද අපිලගේ නබිය... මුශ්ලීම් අපිලට දෙනවා ගෑනුම හතක්ම.. එතකොට අපිලගේ නබිය වගේ තමයි.. හැට පෙන්නත් කොන කෙලින්..අන්න යේකට තමා මාතියා කියන්නේ අල්ලගෙ බලේ කියල.. ජපන් වැගන් ආර් පාර්ට්ස් ටිකක් ගණන් කියල මමත් අහල තමා තියෙනවා, යේක නිසාම තමා 2014 - 2016 මොඩෙල් තමා හොයනවා ගණන් අඩුයි කියාල සිතලා...ශින්හලය කපටියා කියා දන්නා නිසාම තමා බැටරිය ගැනම හිත හිතම බය වෙනව... ගන්නෙ කුමක්ද කියා සිතාලා මම අල්ලාහු අක්බාර් තමා කියනවා..
යේකනේ ශින්හලයට කොයින්ද ඕවා.. ඔය කොයිකටත් වඩා අපිලට ඔටුවා ශෙපයි.. එහෙනම් වැගන් ආර් යෙකක් ගන්න හෙබෙයි හොදට බලන්න පැදලා බෙටරිය එහෙම.. හයර් යන ඒවානම් ගන්න එපා ලෙඩ ෂුවර්.. ගෙදරකින්ම ගන්න මාතියා.. වැගන් ආර් අරන් කෙලින්ම පල්ලියට තමා යෙන්න.. ඔටු හුජ්ජ බෝතලයක් ඉශ්ශරහ එල්ලගෙන යන්න නෙත්නම් ශින්හලය ඉරිශියා තමා කරනවා![]()



අඩේ ටොම් අයිය ඔය කියල තියෙන්නේ ඇති සැටියෙන්ම... එල එල...
ඔව් ඉතින් ඔයාගේ කතාව සහතික ඇත්ත... හැබැයි මෙහෙම දේකුත් තියෙනවා නේද, අර W.R එකේ බැටරි එකට කෙළ වෙන දවසකුත් එනව නේද ? එතකොට තෙල් ඉතිරි කරල දීපු ලාබය බැටරි එකක් දාන්න ගියහම තෙල් කිරිල්ලේ ලාබයක් නැහැ නේද? ඔය බැටරි එක කීයක් විතර වෙයිද ඔකේ ආයුෂ අවුරුදු කීයක් විතර වෙයිද ?
ඒ ප්‍රශ්නේ දෙමුහුන් හැම වාහනයකටම පොදුයි. නමුත් ඔයා හිතන තරම් ඉක්මනට සව්ත්තු වෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් අවුරුදු 10 ක් විතර බැටරියක් තියනවා. බැට්රිය සව්ත්තු උනාම ඩෙඩ් වෙලා තියෙන ලිතියම් සෙල් දාලා තව කාලයක් පාවිච්චි කරන්නන පුලුවන්. ඒ නිසා මුළු බැට්රියම අලුතින් දාන්න වෙන අවස්ථා අඩුයි. ඒ වගේද ඇල්ටො එකත් එක්ක මේක සසදද්දි මනුස්ස ජීවිත වලට ලැබෙන ආරක්ෂාව. සෙල් දාන්න උනොත් එක සෙල් එකක් හත් අට දාහක් වෙයි. කවදා හරි කාලෙක බැටරියම දාන්න උනොත් ඒක ලක්ෂ 2 ක් විතර වෙයි. නමුත් අනතුරක් උනොත් ආරක්ෂා වෙන මනුස්ස ජිවිතයක් මිල කරන්න පුලුවන්ද?


You can Built a 1KWhr Aqua battery with using high quality panasonic batteries around 50000Rs. Battery technology and rare earth magnet motor technology get the edge of automotive industry day by day, only crude oil companies are against it.



OK. don't be a coward at least. If you see my English as awful, why don't you tell it in public? chickenshit.
p.s. Some one gave me - rep for this comment.![]()




