ඇල්පිටිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක් ඇල්පිටිය පැලවත්ත මාර්ගයේ හුවං ඕවිට ප‍්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඊයේ (25) රාති‍්‍රයේ සිදුවු මෙම අනතුරෙන් තුවාල ලැබූ පිරිස ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණු බවයි.
බරපතල තත්ත්වයේ පසු වූ එක් අයෙකු වැඩිදුර ප‍්‍රතිකාර සදහා කරාපිටිය රෝහලට මාරුකර යැවුණා. බස් රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් එය පාලනය කර ගත නොහැකිව මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා. තුවාල ලැබූවන් අතර බස් රථයේ රියදුරු සහ කොන්දොස්තවරයා සිටින බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.
- See more at: http://nethfm.com/article/80810#sthash.5MG5hOOF.dpuf

හප්පටසිරි දොර ලග හිටපු එකා නම් ගන්න දෙයක් නැතුව ඇති 