ඇල්ල ටවුන් එකේ හොටෙල් වල නතර වෙන්න පී එච් අයි ක්ලියරන්ස් අරන් යන්න ඕනෙද ?
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Dec 29, 2020 #1 ඇල්ල ටවුන් එකේ හොටෙල් වල නතර වෙන්න පී එච් අයි ක්ලියරන්ස් අරන් යන්න ඕනෙද ? Reactions: The Kingslayer and NRTG
The Kingslayer Well-known member Jul 29, 2020 2,534 12,977 113 ⋲ 𝕄𝕚𝕕𝕕𝕝𝕖 𝔼𝕒𝕣𝕥𝕙 Dec 29, 2020 #2 Up Bro.. Reactions: The Loard of the Rings, UKKU PUTHA, TCB Rox and 3 others
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Dec 29, 2020 #3 Danne naddo ?????
The Hacker Well-known member Oct 22, 2012 2,726 1 2,428 113 127.0.0.1 Dec 29, 2020 #4 කලින්ම බුකින් එක දාපන්කෝ booking.com වගේ, උන්ගෙන්ම අහලා බලපන් කොල් එකක් දීලා. නුවර එලිය දිස්ත්‍රික් ලේකම් කියලා තිබ්බා එහම කතාවක්. Reactions: The Kingslayer, Solo Rider and NRTG
කලින්ම බුකින් එක දාපන්කෝ booking.com වගේ, උන්ගෙන්ම අහලා බලපන් කොල් එකක් දීලා. නුවර එලිය දිස්ත්‍රික් ලේකම් කියලා තිබ්බා එහම කතාවක්.
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Dec 29, 2020 #5 The Hacker said: කලින්ම බුකින් එක දාපන්කෝ booking.com වගේ, උන්ගෙන්ම අහලා බලපන් කොල් එකක් දීලා. නුවර එලිය දිස්ත්‍රික් ලේකම් කියලා තිබ්බා එහම කතාවක්. Click to expand... Booking eka damma, uta call kala kalin U ehema kiwweth ne, mata ahanna mathak uneth ne, Aye ahalama balanawa
The Hacker said: කලින්ම බුකින් එක දාපන්කෝ booking.com වගේ, උන්ගෙන්ම අහලා බලපන් කොල් එකක් දීලා. නුවර එලිය දිස්ත්‍රික් ලේකම් කියලා තිබ්බා එහම කතාවක්. Click to expand... Booking eka damma, uta call kala kalin U ehema kiwweth ne, mata ahanna mathak uneth ne, Aye ahalama balanawa
The Hacker Well-known member Oct 22, 2012 2,726 1 2,428 113 127.0.0.1 Dec 29, 2020 #6 Solo Rider said: Booking eka damma, uta call kala kalin U ehema kiwweth ne, mata ahanna mathak uneth ne, Aye ahalama balanawa Click to expand... ඌ එහම කිව්වෙ නැත්නම් අවුලක් නැතුව ඇති , කෝකටත් කෝල් කරලා කන්ෆර්ම් කරගනින්. මටත් ඔහොම සීන් එකක් උනා. බුකින් එක දැම්මම Accept කලා, ඒ උනාට කෝල් කරලා කිව්වම මං ගම්පහ ඉදන් එන්නෙ කියලා. උන් බෑ කිව්වා කොරෝනා නිසා. ලොකු හොටෙල් වල නම් අවුලක් නෑ, පොඩි පොඩි විලා, රූම් සර්විස් වගේ ඒවා පොඩ්ඩ්ක් අවුල දානවා Reactions: Solo Rider
Solo Rider said: Booking eka damma, uta call kala kalin U ehema kiwweth ne, mata ahanna mathak uneth ne, Aye ahalama balanawa Click to expand... ඌ එහම කිව්වෙ නැත්නම් අවුලක් නැතුව ඇති , කෝකටත් කෝල් කරලා කන්ෆර්ම් කරගනින්. මටත් ඔහොම සීන් එකක් උනා. බුකින් එක දැම්මම Accept කලා, ඒ උනාට කෝල් කරලා කිව්වම මං ගම්පහ ඉදන් එන්නෙ කියලා. උන් බෑ කිව්වා කොරෝනා නිසා. ලොකු හොටෙල් වල නම් අවුලක් නෑ, පොඩි පොඩි විලා, රූම් සර්විස් වගේ ඒවා පොඩ්ඩ්ක් අවුල දානවා
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Dec 29, 2020 #7 Awulak nalu. Home stay type ewa ganne ne Cabana, Suit type ewun accept karanawa. Reactions: The Hacker