ඇල්ල ට්‍රිප් help

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මචන්ලා අපි සෙට් එකක් (9 දෙනෙක් වගේ) ඇල්ල යන්න ඉන්නෙ ..හිතාගෙන ඉන්නෙ 5 night mail එකේ ගිහින් 6 වෙනිදා ඇල්ල පැත්තේ ඇවිදලා (Hike එකක් තමයි) 6 වෙනිදා උදේ එහෙන් එන්න ...

    කෑම්පින් කරන්න බැරි සීන් එකක් නේ දැන් තියෙන්නෙ.. පුලුවන් විදියක් තියනවනම් කියපන්කො දන්නවානම්...

    තව කොහෙ කොහෙද ඇල්ල පැත්තේ ඇවිදින්න බලන්න තියෙන්නෙ ? :rolleyes:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    giyata kamak ne parissamen machan. anan manan seen danna nam yanna epa. ellen bagayakatama HIV thiyenawa. Russian kello denna watetama allala dila giya gift eka nisa.
     
    • Like
    Reactions: sp3co

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මචන් සුබ ගමන්, පරිස්සමෙන් ගිහින් එන්න.
    පොඩි උදව්වකුත් කරහන් තරහ නැතුව.
    අරගෙන යන කිසිම දෙයක් තැන තැන දන්නේ නැතුව කුණු ගොඩකට බින් එකකට දාමු.
    ගිය තැන තවකෙනෙක් ට යන්න පුළුවන් වෙන්න පිරිසින්දුව පරිස්සම් කරලා එමු.
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මචන් සුබ ගමන්, පරිස්සමෙන් ගිහින් එන්න.
    පොඩි උදව්වකුත් කරහන් තරහ නැතුව.
    අරගෙන යන කිසිම දෙයක් තැන තැන දන්නේ නැතුව කුණු ගොඩකට බින් එකකට දාමු.
    ගිය තැන තවකෙනෙක් ට යන්න පුළුවන් වෙන්න පිරිසින්දුව පරිස්සම් කරලා එමු.

    Ehema karanne na machan ! :yes::yes:

    Api meemure eka paarak camping kala.. Genichcha okkoma kunu aaye genawa.. ;);)
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Ehema karanne na machan ! :yes::yes:

    Api meemure eka paarak camping kala.. Genichcha okkoma kunu aaye genawa.. ;);)

    Adoo meemure camping site ekatada giye? Wisthara dapanko. Api meemure giya. Hape appee yako e paara. Welawata jeep ekaka giye. Puduma kattak. Wahana hugak ewwage issaraha thalaagena enne. Bus ehema depeththa suragena. Meemure koheda ban oya taram atal tiyenne? Api para iwara wenakamma wage giya. Aawa enna in passe ayema. Aparade. :(

    Wisthara kiyako ban meemure atal gana. Phone ekakatawath signal na ehe. Ahannawath giyapu kenekgen. Ehe inna ungen ehuwamath hari deyak kiyan na. :angry: aparade katta kagena giya ekath. Yana unta kiyanna tiyenne hoda wahana wala nam yannepa. Usa wahanayaka yanna. 4wd nam thawath hodai. Hamadema aran yanna. Ehe ganna karanna amarui mokowathma.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    Ella Hike

    අපි මේ මාසේ යන්න හිටියේ, මේ ප්ලෑන් එක :yes:
    ඒත් යන්න බැරි වුණා. ලබන මාසේ යනවා.
    මේකේ විදිහට පලයන්. වරදින්නේ නෑ.
    තුන් දෙනෙක් තමයි යන්න හිටියේ.

    0cbb289e30.png

     
    • Like
    Reactions: sp3co