ඇල්ල තට්ටු දෙකේ බස් ලත් තැනම ලොප් වෙයි!

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,390
    6,556
    113
    ඇල්ල සංචාරක පුරවරයට සංචාරය සඳහා පැමිණෙන විදේශීය සංචාරකයන් වෙනුවෙන් ඌව පළාතේ ප්‍රථම වරට ඊයේ (29දා) ඇල්ල සංචාරක නගරයේ ආරම්භ කළ රාවණා ඔඩිසි තට්ටු දෙකේ විවෘත නැරඹුම් සංචාරක බස් රථ සේවයට එරෙහිව ඇල්ල නගරයේ ජනතාව බස් රථය ධාවනයට ඉඩ නොදී මග හරස් කරමින් විරෝධය පළ කිරීම නිසා අතරමග නතර කිරීමට සිදුවී ඇත.
    gossip lanka
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,852
    113
    Nugegoda, Sri Lanka
    ඇල්ල සංචාරක පුරවරයට සංචාරය සඳහා පැමිණෙන විදේශීය සංචාරකයන් වෙනුවෙන් ඌව පළාතේ ප්‍රථම වරට ඊයේ (29දා) ඇල්ල සංචාරක නගරයේ ආරම්භ කළ රාවණා ඔඩිසි තට්ටු දෙකේ විවෘත නැරඹුම් සංචාරක බස් රථ සේවයට එරෙහිව ඇල්ල නගරයේ ජනතාව බස් රථය ධාවනයට ඉඩ නොදී මග හරස් කරමින් විරෝධය පළ කිරීම නිසා අතරමග නතර කිරීමට සිදුවී ඇත.
    gossip lanka
    Lol.. typical Kuhaka sinhalu.. Just Migrate..
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,390
    6,556
    113
    අයි??
    3wheel + car van hire people

    යකෝ 10ක් බෝඩ් අල්ලන් හිටියත් වෝටර් කැනොන් ගේන කැරියෝ .. මේ වෙලාවේ මොනාද දන් නෑ කරන්නේ?
    හරින් සෑර් මොනවාහරි කොරයි.
    ------ Post added on Nov 30, 2023 at 8:17 PM
     
    KillZone85

    Well-known member
  • Oct 5, 2018
    757
    427
    63
    යකෝ 10ක් බෝඩ් අල්ලන් හිටියත් වෝටර් කැනොන් ගේන කැරියෝ .. මේ වෙලාවේ මොනාද දන් නෑ කරන්නේ?
    ඇල්ලේ වෝටර් කැනන් නැහැලු
     
    • Like
    Reactions: kingcapton

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,323
    113
    34
    Kalutara
    ඉස්සරහට බෝඩ් උස්සන් එන උන්ව යට කරගෙන ගියා නම් හරි.