ඇල්ල බලන්න යමු
ලංකාව පුංචි දූපතක් වුනාට ලස්සනෙන් නම් දුප්පත් නෑ.. පොඩි වෙලාවක් තුල වෙනස් වෙන පරිසරයන්,වෙනස් වෙන කාලගුණයන්,දේශගුණයක් අපේ රටේ අත්විඳීමට පුළුවන් ..ඉතිං මේ හේතුව නිසා විශාල සංචාරක ආකර්ෂණයක් අපේ රටට තියෙනවා..ඒ වගේ විශේෂ වුන ස්ථාන විශාල ගනනක් අපේ රටේ තියනවා.. මේ කියන්න යන්නේ ඒ වගේ ප්‍රදේශයක් ගැන.. ඒ තමයි ඇල්ල..
මේ ලිපියෙන් අපි ඇල්ල ගැන සහ එහි බලන්න තියන දේවල් පිලිබදව පොඩි අදහසක් විතරයි දෙන්න බලාපොරොත්තු වෙන්නේ.. ඒ ඒ ස්ථාන ගැන ලිපි අපි එකින් එක දිගහරින්න අපි ඊට පස්සේ සූදානම්..ඇල්ල වැල්ලවාය මාර්ගයෙන් ඇල්ල නගරයට එන්න පුළුවන් ..ඒ වගේම බණ්ඩාරවෙල බදුල්ල පැත්තෙනුත් එන්න පුළුවන් .. නගරයට ආවම නම් හිතෙන්නේ පිටරටකට ආවා වගේ..ඒ තරමට වසර පුරාම සංචාරක ආකර්ෂණයක් ..
දැන් හැරෙමු බලන්න තියෙන්නේ මොනවද කියලා ඇල්ල අවට..
1.රාවණා ඇල්ල
2.රාවණා ගුහාව
3.පුංචි සිරිපාදය
4.ඇල්ල ගැප්
5.ආරුක්කු නවයේ පාලම
6.දෙමෝදර දුම්රිය ස්ථානය
7..ඇල්ල කන්ද
මෙම ස්ථාන තමයි ගොඩක් ප්‍රසිද්ධ වගේම අඩුම වෙලාවක් තුල යන්න පුළුවන් .. ඇල්ල කන්ද හැරුනම අනික් ඒවා ඕනම අයෙක්ට දවසක් තුල යන්න පුලුවන් .. ඇල්ල කන්ද කදු තරණය කරන්න ආස අයට යෝග්‍යම ස්ථානයක් ..
මෙම ස්ථාන තමයි ගොඩක් ප්‍රසිද්ධ වගේම අඩුම වෙලාවක් තුල යන්න පුළුවන් .. ඇල්ල කන්ද හැරුනම අනික් ඒවා ඕනම අයෙක්ට දවසක් තුල යන්න පුලුවන් .. ඇල්ල කන්ද කදු තරණය කරන්න ආස අයට යෝග්‍යම ස්ථානයක්

Last edited:

එකත් පාර අයිනේ තියෙන හින්දා ආතල් එකට වාහනේ නවත්තනවා එතන තේ එකක් බීලා යන්න, එච්චරයි 