ඇල්ල බලන්න යමු

1DX

Active member
  • ඇල්ල බලන්න යමු

    ලංකාව පුංචි දූපතක් වුනාට ලස්සනෙන් නම් දුප්පත් නෑ.. පොඩි වෙලාවක් තුල වෙනස් වෙන පරිසරයන්,වෙනස් වෙන කාලගුණයන්,දේශගුණයක් අපේ රටේ අත්විඳීමට පුළුවන් ..ඉතිං මේ හේතුව නිසා විශාල සංචාරක ආකර්ෂණයක් අපේ රටට තියෙනවා..ඒ වගේ විශේෂ වුන ස්ථාන විශාල ගනනක් අපේ රටේ තියනවා.. මේ කියන්න යන්නේ ඒ වගේ ප්‍රදේශයක් ගැන.. ඒ තමයි ඇල්ල..
    මේ ලිපියෙන් අපි ඇල්ල ගැන සහ එහි බලන්න තියන දේවල් පිලිබදව පොඩි අදහසක් විතරයි දෙන්න බලාපොරොත්තු වෙන්නේ.. ඒ ඒ ස්ථාන ගැන ලිපි අපි එකින් එක දිගහරින්න අපි ඊට පස්සේ සූදානම්..ඇල්ල වැල්ලවාය මාර්ගයෙන් ඇල්ල නගරයට එන්න පුළුවන් ..ඒ වගේම බණ්ඩාරවෙල බදුල්ල පැත්තෙනුත් එන්න පුළුවන් .. නගරයට ආවම නම් හිතෙන්නේ පිටරටකට ආවා වගේ..ඒ තරමට වසර පුරාම සංචාරක ආකර්ෂණයක් ..
    දැන් හැරෙමු බලන්න තියෙන්නේ මොනවද කියලා ඇල්ල අවට..

    1.රාවණා ඇල්ල
    2.රාවණා ගුහාව
    3.පුංචි සිරිපාදය
    4.ඇල්ල ගැප්
    5.ආරුක්කු නවයේ පාලම
    6.දෙමෝදර දුම්රිය ස්ථානය
    7..ඇල්ල කන්ද

    මෙම ස්ථාන තමයි ගොඩක් ප්‍රසිද්ධ වගේම අඩුම වෙලාවක් තුල යන්න පුළුවන් .. ඇල්ල කන්ද හැරුනම අනික් ඒවා ඕනම අයෙක්ට දවසක් තුල යන්න පුලුවන් .. ඇල්ල කන්ද කදු තරණය කරන්න ආස අයට යෝග්‍යම ස්ථානයක් ..


    1-1.png


    1.png


    03-1.png


    03.jpg


    13932860_1085004011593862_4278292088215852700_n.jpg


    14670681_1839268452983351_2136499409225067723_n.jpg


    මෙම ස්ථාන තමයි ගොඩක් ප්‍රසිද්ධ වගේම අඩුම වෙලාවක් තුල යන්න පුළුවන් .. ඇල්ල කන්ද හැරුනම අනික් ඒවා ඕනම අයෙක්ට දවසක් තුල යන්න පුලුවන් .. ඇල්ල කන්ද කදු තරණය කරන්න ආස අයට යෝග්‍යම ස්ථානයක්


    02.jpg


    03.png


    04.jpg


    05.jpg


    14237507_1749932788600418_2407749443934777412_n.jpg


    14264195_1749932798600417_862497123549936833_n.jpg
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,200
    31,929
    113
    14264195_1749932798600417_862497123549936833_n.jpg

    ඇල්ල දැකල, වල්ල පෝම් උනා කියහන්කෝ... :P
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    1.රාවණා ඇල්ල
    2.රාවණා ගුහාව
    3.පුංචි සිරිපාදය
    4.ඇල්ල ගැප්
    5.ආරුක්කු නවයේ පාලම
    6.දෙමෝදර දුම්රිය ස්ථානය
    7..ඇල්ල කන්ද

    මේ ඔක්කොටම ගෙදර ඉදන් පැය 2 ක් ඇතුලත යන්න පුලුවන්, ඒත් ගිහින් තියෙන්නෙ රාවනා ඇල්ල බලන්න විතරයි යකොව් :D එකත් පාර අයිනේ තියෙන හින්දා ආතල් එකට වාහනේ නවත්තනවා එතන තේ එකක් බීලා යන්න, එච්චරයි :D