ඇල්ල යන්න..

rayrox

Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    එල මචං මම බලන්නම්. ඔව් බං පට්ට කොච්චියේ යද්දි. කොහොමද බං එතන ගනන් එහෙම? අපි නම් හිටියේ අඳුරන තැනක බං.

    4 දෙනෙක්ට 1 night 3600 යි.
    Noodles 1 protion Rs 250
    Chiecken Devilled Rs 400i
    උදේට ඉඳීඅප්ප කැවා එතැනින්ම.

    ඔක්කොටම 6300ක් ගියේ අපි 4 දෙනාටම බඩ පිරෙන්න කාළා.
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL

    4 දෙනෙක්ට 1 night 3600 යි.
    Noodles 1 protion Rs 250
    Chiecken Devilled Rs 400i
    උදේට ඉඳීඅප්ප කැවා එතැනින්ම.

    ඔක්කොටම 6300ක් ගියේ අපි 4 දෙනාටම බඩ පිරෙන්න කාළා.
    පට්ට බං එහෙනම් අවුලක් නැ.
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    පට්ට බං එහෙනම් අවුලක් නැ.
    තව එතන මොන හරි දැනගන්න ඕනේ නම් කියපන්. අපි එතන ගොඩ දාලා අවේ. අයේ යන්නත් හිතන් ඉන්නේ.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගිය සෙනසුරාදා ගියා බං..
    මම නම් ගියේ කතරගම පැත්තෙන්, රාවනා ඇල්ලෙන් නාලා තමයි ඇල්ලට ගියේ..
    නයින් ආච් එක විතරයි බැලුවෙ නුවරැලි ලෝකාන්තෙ යන්න ඕන නිසා ඉක්මනට ගියා
    හිටපු ස්පොට් එක නම් එල, චාජස් කොහොමද බං?
    කලින් බුක් කරන්න ඕනද?
     
    • Like
    Reactions: rayrox

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    තව එතන මොන හරි දැනගන්න ඕනේ නම් කියපන්. අපි එතන ගොඩ දාලා අවේ. අයේ යන්නත් හිතන් ඉන්නේ.
    pm එකක් දානම් උඹට.
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    ගිය සෙනසුරාදා ගියා බං..
    මම නම් ගියේ කතරගම පැත්තෙන්, රාවනා ඇල්ලෙන් නාලා තමයි ඇල්ලට ගියේ..
    නයින් ආච් එක විතරයි බැලුවෙ නුවරැලි ලෝකාන්තෙ යන්න ඕන නිසා ඉක්මනට ගියා
    හිටපු ස්පොට් එක නම් එල, චාජස් කොහොමද බං?
    කලින් බුක් කරන්න ඕනද?

    ow kalin book karanna one machan. Man post eke link eka dala tiyenawa. Call karala reservatiion karaganna puluwan.