ඇලුමිනියම් කිහිලි කරු දෙකක් මාසෙකට විතර
මචන්ලා...අපේ ගෙවල් ලග කොල්ලෙක්ගේ කකුල පොඩ්ඩක් ඉනජර්ඩ් වුන පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා...ලොකු අවුලක් නැහැ...මූ මාස දෙකක් වගේ ඇදේ ඉදල දැන් ටික ටික ඇවිදින්න පටන් ගන්න හදන්නේ...මිනිහට ඕන කරලා තියෙනවා ඇලුමිනියම් කිහිලි කරු දෙකක් මාසෙකට විතර..උබල දන්නා කියන තැනක් නැද්ද එහෙම තාවකාලිකව ඉල්ලගන්න...

bump