ඇලුමිනියම් ජනෙල් දොරවල්

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ඇලුමිනියම් ජනෙල් දොරවල්

    යාලුවනේ ඇලුමිනියම් ජනෙල් දොරවල් කරන කෙනෙක් හිටියා නේද එළකිරි එකේ...

    මගේ ගෙයි වැඩ ටික කරගන්න ඕනේ...

    ඕගොල්ලෝ දන්නවනම් කියන්න

    දැන් යන ගණන් කව්රුහරි දන්නවනම් ලොකු උදව්වක්,,
     
    • Like
    Reactions: Amila llll

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මේ දැන් ටිකකට කලින් එකෙක් හම්බුනා. හැබැයි එයාල ලව්වා කරගත්තොත් ඔයාට ඉඩම විකුනන්න වෙයි එයාලගේ බිල ගෙවන්න.
     

    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    ඔයා හොයන කෙනා මම නම් නෙමේ. හැබැයි ඔය වැඩේ මට කරලා දෙන්න පුලුවන් වෙයි. මම ඔයගේ සයිට් එක බලලා කොටෙශන් එකක් දෙන්නම්, ගානට ඔයා එකග නම් වැඩේ කරමු.
    ජය.....
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මයියා කියල කොල්ල්ක් හිටිය මයියා 123 මට මතක විදියට මහරගම පැත්තේ කොල්ලෙක්

    ගෙදරටද ඔෆිස් එකටද ??
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ දැන් ටිකකට කලින් එකෙක් හම්බුනා. හැබැයි එයාල ලව්වා කරගත්තොත් ඔයාට ඉඩම විකුනන්න වෙයි එයාලගේ බිල ගෙවන්න.

    ඇයි රත්තරන් වලින්ද කරන්නේ ??