ඇලෙක්සැන්ඩ්රා ස්ටැන්

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඇලෙක්සැන්ඩ්රා ස්ටැන්

    ඇලෙක්සැන්ඩ්රා ස්ටැන් කීවම අපි ඔක්කොම දන්නවනෙ,:) නොදන්න කෙනෙක් නැ මම හිතන්නෙ.:no: පට්ට සින්දු කියන පට්ට අක්ක කෙනෙක් මෙයා,:lol: පොඩ්ඩක් මෙයගෙ විස්තර ටිකක් හොයල බලන්න හිතුව.​
    Alexandra-Stan-Mr-Saxobeat.jpg

    සම්පූර්න නම- ඇලෙක්සැන්ඩ්රා ලොඅනා ස්ටැන් :rofl:
    වයස- 23 :lol:
    උපන් රට- රුමෙනියාව
    රැකියාව- ගාය්කාවක්, නිරුපිකාවක්, නිලියක්, තවනම් මොනවද දන් නැ..:lol::lol::rofl: :baffled:


    පොඩි වයසෙන් මේ ලගදි තමා ක්ශේත්ර්යට අවිත් තියෙන්නෙ, 2009 දි,
    Lollipop කියල මුල්ම Song එක කරල තියෙන්නෙ. 2010 දි සැප්තැම්බර් වල තමා අපි හමෝම දන්න මෙයාගෙ Mr.Saxobeat කියන එක ආවෙ, :cool: පොලිසියකින් හොරෙන් පනින එකක්, :lol: මේකෙන් එයා ගොඩාක් ජනප්රිදය උනා​
    Alexandar+Stan+Live+in+Colombo+-+SpNetLk+(2).jpg

    Alexandra+Stan+++The+Romanian+Q.png

    ජනප්රිය නොවි තියෙය් ද, මෙයාට පට්ට ලස්සන body එකක් තියෙන්නෙ, සින්දු කියනකොට නලොල, පද්දල, ඇබරිල, මිරිකිල කියනකොට කවද අකමැති.... :rofl: :rofl: අදින ඇදුම ගොඩක් වෙලාවට Zoom කරල බලන්න ඔනි, ඒ තරම් කොටය් :lol::lol::rofl: :baffled:
    imagem-Alexandra-Stan.png

    කොහොමහරි යුරොපයේ හෙන Cup ගහල, Award ගහල තියෙනව දැනටමත්.
    මේ තියෙන්නෙ


    2011 MTV Europe Music Awards "Best Romanian Act"
    European Border Breakers Award "European Border Breakers Award"
    RRA Awards "Best Pop-Dance Song" (ASAP)
    Romanian Music Awards "Best Female"


    Song එකත් එක්ක මෙයාගෙ Dance එක සෙට් උනාම ඉත්න් බලන් හිටියත් සැප කනේ, මේ ලගකදි ලන්කාවටත් ආව දන්නව අතිනෙ,
    ALEXANDRA-+Gossip9-++%2883%29.jpg
    ]​

    අපේ උන්ටත් බුදු සැප, අතින් අල්ලල සතියක් අත හොදන්න නැතුව අති... :rofl::rofl::rofl::rofl: :lol::lol::lol:

    මේ තමා එයාගෙ Top 10 Songs

    1.Mr. Saxobeat
    2.Get Back (ASAP)
    3.Lollipop (Param Pam Pam)
    4.Crazy
    5.Ting-Ting
    6.One Million
    7.Bitter Sweet
    8.Lemonade
    9.Show Me the Way
    10.Mr. Saxobeat (Extended Version)


    කට්ටිය මෙ Song අහල ඇති හොදට, ඒ උනාට නම් මතක නැතුව ඇති, අහනවට වඩා බලන එක සැපනෙ.:lol::rofl: :lol: ඔය ටික බලල නැත්නම් ඉතින් බලන්න වටිනව :)

    මේකෙ තියෙන ඒවනම් උබල දන්නව ඇති ගොඩක්,:) ආතල් එක මූලික කරගෙන නිකන් හැදුවෙ :rofl:

    කොමෙන්ට් එකකුත් දාල යමු,:) Quick reply එකක් වත් අඩු ගානෙ,, :rofl: :)
     
    Last edited:

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    අනේ මන්ද මොහොම්බියා ලංකාවට ආවම් කෙල්ලො ටික ස්ටේජ් එක උඩට නැග්ග ඌව බදාගන්න

    ඇලෙක්සැනඩ්‍රා ආව ගමන් අපේ උන් ගල අත ගානව

    :baffled:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අනේ මන්ද මොහොම්බියා ලංකාවට ආවම් කෙල්ලො ටික ස්ටේජ් එක උඩට නැග්ග ඌව බදාගන්න

    ඇලෙක්සැනඩ්‍රා ආව ගමන් අපේ උන් ගල අත ගානව

    :baffled:

    munta wise bnn :lol::frown::oo: :baffled:
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    අනේ මන්ද මොහොම්බියා ලංකාවට ආවම් කෙල්ලො ටික ස්ටේජ් එක උඩට නැග්ග ඌව බදාගන්න

    ඇලෙක්සැනඩ්‍රා ආව ගමන් අපේ උන් ගල අත ගානව

    :baffled:


    ගල විතරක් අත ගානවනං කමක් නෑ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් මෙයාට ආසයි
    ලංකාවට අපු වෙලේ මෙයාගේ කකුල හුරලා කියන්නෙ ලංකාවේ උන්
    අර පහත උන වෙලාවේ