~මුලින්ම ඉන්ටර්නෙට් ආපු දවස~

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඒ දවස්වල facebook එහෙම වැඩිය හිට් නෑ interpals එකේ තමා චැට් කරන්නේ. අන්තිමට එකේ චැට් කරපු කෙල්ලෙක් අද මගේ වයිෆ් බන්..:yes::yes:
    :rofl::rofl::rofl:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :D ඒ කාලේ ගොඩක් උන් ගාව ෆෝන් නෑ නෙ, ඕව තමා ඉතින් භාණ්ඩ ඒ කාලේ. මතකද අමුතු අමුතු හැඩේ ෆෝන් ආව ඔය කාලේ. :D පිටසක්වල ගැජට් වගේ
    අපේ ස්කෝලෙ උරේෂා කියලා කෙල්ලෙක් හිටියා සෑහෙන්න සල්ලි තියෙනවා
    ඒකිට විතරයි කියපන් කෝ ෆෝන් එකක් තිබ්බෙ සේරම උන්ගෙන්
    අපි ඉතින් ඕක ඉල්ලන් එක එක සෙක්ස් සීන් බලනවා, විඩියෝ නෙමේ වැප් වල තියෙන සෙක්ස් ඇනිමේෂන්
    ඒකිට සල්ලි දෙනවා ගෙදරින් අවුලක් නැතුව, පස්සෙ සෙට් එකේම එකෙක් ඕකිව දා ගෙන අපිට ෆෝන් එක දුන්නෙත් නැහැ ඒ ලොල්ලා:baffled::dull: