හැදුනොත් හොදකරන්න බැරි පිස්සුවක් තමා ඇවිදින මංතීරු හදන පිස්සුව :-D :-D :-D
skymicro Well-known member May 22, 2014 16,759 14,258 113 37 ඒක වැඩක් නෑනෙ Oct 13, 2021 #1 හැදුනොත් හොදකරන්න බැරි පිස්සුවක් තමා ඇවිදින මංතීරු හදන පිස්සුව
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Oct 13, 2021 #2 BUMPER Reactions: Charlie Babbitt
pavithra_uk Well-known member Oct 6, 2009 53,550 22,241 113 Gotland Oct 13, 2021 #3 ගෝතයා කරන්න දන්නේ ඕක විතරයි ඒක කරලා වැඩක් කළා කියල කියන්නයි ඔය හදන්නේ ඊළඟට කරන්නේ රට පුරා ඉන්ධනහල් වල කඩයක් ගානේ දාන එක Reactions: zid2021
ගෝතයා කරන්න දන්නේ ඕක විතරයි ඒක කරලා වැඩක් කළා කියල කියන්නයි ඔය හදන්නේ ඊළඟට කරන්නේ රට පුරා ඉන්ධනහල් වල කඩයක් ගානේ දාන එක
E ESL Well-known member Mar 16, 2016 1,999 1,622 113 Oct 13, 2021 #4 VoteForAKD2024 කියලා ඇයි ඉතින් ඔච්චර විශ්වාස නම් මඩ thread දාගෙන දඟලන්නේ. තාම ෂුවර් නැද්ද අනුරයා දිනයි කියලා.
VoteForAKD2024 කියලා ඇයි ඉතින් ඔච්චර විශ්වාස නම් මඩ thread දාගෙන දඟලන්නේ. තාම ෂුවර් නැද්ද අනුරයා දිනයි කියලා.
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,535 1 16,943 113 Black Pearl Oct 13, 2021 #5 meka goda kalama kalabala wenna epa wathuren yata wenawata ekata hariyanna gas tika kapuwama wahinne naha lokuwata etakota wawak oni naha
meka goda kalama kalabala wenna epa wathuren yata wenawata ekata hariyanna gas tika kapuwama wahinne naha lokuwata etakota wawak oni naha
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Oct 13, 2021 #6 අවුරුදු 5ක් බලේ ඉදල කක්කුස්සියක්වත් හදා ගන්ඩ බැරි උන ගුපියන්ගෙ ගොන් කතා.. ESL said: VoteForAKD2024 කියලා ඇයි ඉතින් ඔච්චර විශ්වාස නම් මඩ thread දාගෙන දඟලන්නේ. තාම ෂුවර් නැද්ද අනුරයා දිනයි කියලා. Click to expand... ඔක ගුපියෙක් බන්, මායමට අනුරට දෙන්ව කිවට, චන්දෙ දවසට ගුපියට කතිරෙ ගහන්නෙ, ------ Post added on Oct 13, 2021 at 7:40 PM Last edited: Oct 13, 2021 Reactions: ESL
අවුරුදු 5ක් බලේ ඉදල කක්කුස්සියක්වත් හදා ගන්ඩ බැරි උන ගුපියන්ගෙ ගොන් කතා.. ESL said: VoteForAKD2024 කියලා ඇයි ඉතින් ඔච්චර විශ්වාස නම් මඩ thread දාගෙන දඟලන්නේ. තාම ෂුවර් නැද්ද අනුරයා දිනයි කියලා. Click to expand... ඔක ගුපියෙක් බන්, මායමට අනුරට දෙන්ව කිවට, චන්දෙ දවසට ගුපියට කතිරෙ ගහන්නෙ, ------ Post added on Oct 13, 2021 at 7:40 PM