ඇවිදින මංතීරු පිස්සුව

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    ගෝතයා කරන්න දන්නේ ඕක විතරයි
    ඒක කරලා වැඩක් කළා කියල කියන්නයි ඔය හදන්නේ
    ඊළඟට කරන්නේ රට පුරා ඉන්ධනහල් වල කඩයක් ගානේ දාන එක
     
    • Like
    Reactions: zid2021

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    VoteForAKD2024 කියලා ඇයි ඉතින් ඔච්චර විශ්වාස නම් මඩ thread දාගෙන දඟලන්නේ. තාම ෂුවර් නැද්ද අනුරයා දිනයි කියලා. 😂😂😂
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    meka goda kalama kalabala wenna epa wathuren yata wenawata
    ekata hariyanna gas tika kapuwama wahinne naha lokuwata
    etakota wawak oni naha
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවුරුදු 5ක් බලේ ඉදල කක්කුස්සියක්වත් හදා ගන්ඩ බැරි උන ගුපියන්ගෙ ගොන් කතා..

    VoteForAKD2024 කියලා ඇයි ඉතින් ඔච්චර විශ්වාස නම් මඩ thread දාගෙන දඟලන්නේ. තාම ෂුවර් නැද්ද අනුරයා දිනයි කියලා. 😂😂😂
    ඔක ගුපියෙක් බන්, මායමට අනුරට දෙන්ව කිවට, චන්දෙ දවසට ගුපියට කතිරෙ ගහන්නෙ,🤭🤭🤭
    ------ Post added on Oct 13, 2021 at 7:40 PM
     
    Last edited:
    • Like
    Reactions: ESL