ඇවිල්ලා මාව පරද්දවන්න....

JaaduWixx

Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    ඇවිල්ලා මාව පරද්දවන්න....

    keep_calm_and_earn_points_rq_for_irl_pinkie_pie_by_ratchetfan1201-d6qs4bq.png




    මම වගේ හොඳ අය තව කීදෙනෙක් ඉන්නවද බලමු.
    මාව පරද්දන්න පොයින්ට්ස් 85ක් ගන්න ඕනේ...


    වැටෙන්න බී තිබීම -7 points

    සිගරට් (අඩුම 100ක් වත් ) ගසා තිබීම -3 points

    ගංජා ගසා තිබීම -5 points

    වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබීම -10 points

    කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points

    කොල්ලෙක්ව kiss කර තිබීම -5 points

    දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -3 points

    කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -10 points

    විභාගයකදී වංචා කර තිබීම -2 points

    විභාගයක් අසමත් වී තිබීම -10 points

    යම් ආයතනයකින් ඉවත් කර තිබීම (අස් කර) -10 points

    කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points

    කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points

    කුමක් හෝ සොරකම් කර තිබීම -3 points

    කෙදිනක හෝ කොණ්ඩය පාටකර/පච්චයක් ගසා/කරාඹුවක් දමා සිට තිබීම -2 points

    පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points

    බුට් එකක් කා තිබීම -10 points

    හඬමින් නින්දට ගොස් තිබීම -2 points

    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points

    ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම -5 points

    පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම -10 points

    ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5
     
    Last edited: