ඇස්ටන් මාටින් රොහිත

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඇස්ටන් මාටින් රොහිත

    රොකට් රෝහිත බදාදා විවාහ වෙද්දි දෙන්න ව්‍යාපාරිකයෙක් ඇස්ටන් මාටින් එකක් ගෙන්නලලු

    කොහොමද ටිකිරි මොලේ

    නාමල් විවාහ වෙද්දි ව්‍යාපාරිකයෙක් ලැම්බෝගිනි යක් ගෙනත් දෙයි

    මුන් ඔක්කොම පට්ට හොරු

    https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2019/01/rohitha-rajapaksa-wedding.html?m=1
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,982
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අනේ හුකේ නන්නානේ, යකෝ ත්රිලියන 9 නය වලින් ත්රිලියන 8 වෙච්ච දෙයක් නැහැලු, රටේ සංවර්දනයට යොදවල තියෙන්නේ ත්ර්ලියන 1ය් දශම ගානක්

    ජාති ජාති හෙන ගහනවා ජාති ජාති පඩිසන් දෙනවා...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,401
    67,744
    113
    MR01122011BOI.jpg
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    අනේ හුකේ නන්නානේ, යකෝ ත්රිලියන 9 නය වලින් ත්රිලියන 8 වෙච්ච දෙයක් නැහැලු, රටේ සංවර්දනයට යොදවල තියෙන්නේ ත්ර්ලියන 1ය් දශම ගානක්

    ජාති ජාති හෙන ගහනවා ජාති ජාති පඩිසන් දෙනවා...

    Source?
    සිරාවටම ද? නැත්නම් බොරු news ද? යකෝ trillions ගාණක් ගසාකන්න පුලුවන්ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,693
    113
    අනේ හුකේ නන්නානේ, යකෝ ත්රිලියන 9 නය වලින් ත්රිලියන 8 වෙච්ච දෙයක් නැහැලු, රටේ සංවර්දනයට යොදවල තියෙන්නේ ත්ර්ලියන 1ය් දශම ගානක්

    ජාති ජාති හෙන ගහනවා ජාති ජාති පඩිසන් දෙනවා...

    ඕක නම් බොරුවක් බං :yes:

    robhM3a.jpg
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,982
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්

    මේ ලබ්බ මහින්දගේ පොටෝ එකක් ගහන හිටිය මහින්දගේ කාලේ ඔපිස් එකේ
    එක එළිපිට කිව්වා මිනිහ

    මහින්දගේ සපෝට් එකෙන් ලංකාවම අල්ලන්න ඇති.

    මිනිස්සුන්ට වස දීල මහා ජනතාවට දුක දීල තව එකෙක්ට කෙලවල හම්බ කරලා වැඩක් නැහැ බන්...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,982
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Source?
    සිරාවටම ද? නැත්නම් බොරු news ද? යකෝ trillions ගාණක් ගසාකන්න පුලුවන්ද?

    ඕක නම් බොරුවක් බං :yes:

    robhM3a.jpg

    ඔහොම හිටාන් හොයල කියන්න මටත් ස්පිච් එකකදී ඇහුනේ

    https://www.newsfirst.lk/2018/07/01/sri-lankas-total-debt-is-over-rs-10-7-trillion-auditor-general/

    පල්වත්තගේ ස්පිච් එකක් තිබ්බ හොයන්න බහ බන්

    හොයා ගත්ත සිංහලයෝ..... බලපන් 4.00 විනාඩියේ ඉදල අහපන්...

    ට්‍රිලියන ගණන් හොරකම් කරන්න බැරි මොකද බන් අපේ සිංහලු ඒවාට බය නැ
    සුද්ද හොද සිංහලු මරල ගෙරි සිංහලු ඉතුරු කරා... දැන් අපි සේරම ගෙරි සිංහලු

    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Aston Martin dunnata kamak naa e businessman ge personal money walin. :D
    habai ohoma aston martin dila balaporothu wenne rajapaksa kenek president unoth wadi wadiyen salli hoyanna karana "Investment" ekaknam anna eka prashnayak :rofl::P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Aston Martin dunnata kamak naa e businessman ge personal money walin. :D
    habai ohoma aston martin dila balaporothu wenne rajapaksa kenek president unoth wadi wadiyen salli hoyanna karana "Investment" ekaknam anna eka prashnayak :rofl::P

    Anagateta witarada? Pay back :D
    NEWS eke satyatawa danne nea.
    Hungak politicianla deals money invest karanawa wyaparikayo langa. Payback karanne gift widiyata. Protests, ralley, weddings, upahara ceremony wage ewata wiyadam karanne businessmanla. :baffled:
    Paksha bedayen thora corrupted system
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,693
    113
    https://www.newsfirst.lk/2018/07/01/sri-lankas-total-debt-is-over-rs-10-7-trillion-auditor-general/

    පල්වත්තගේ ස්පිච් එකක් තිබ්බ හොයන්න බහ බන්

    Serious anomalies in the exact debt position of the country have come to light with the release of the Central Bank Annual report and the annual report of the Ministry of Finance.

    Central bank annual report එකේ තමයි බං 2014 රටේ මුළු ණය ට්‍රිලියන 7 යි ගානක් කියල තියෙන්නේ. ට්‍රිලියන 10 පැන්නේ 2017 නේ. එතකොට මහින්ද ට්‍රිලියන 8 ක් හොරකං කරන්නේ කොහොමද?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අනේ හුකේ නන්නානේ, යකෝ ත්රිලියන 9 නය වලින් ත්රිලියන 8 වෙච්ච දෙයක් නැහැලු, රටේ සංවර්දනයට යොදවල තියෙන්නේ ත්ර්ලියන 1ය් දශම ගානක්

    ජාති ජාති හෙන ගහනවා ජාති ජාති පඩිසන් දෙනවා...

    ඔය story එක දේශපාලනය කරන එවුන් media show කරන්න කියන කතාවක් විතරයි මචන්.. :yes:

    Trillion 9 කින් 8 ක් හොරා කෑවනම් ඒකට ඕනි තරම් proof තියෙන්න ඕනි.. Trillion 8 ක් කියන්නෙ පොඩි ගානක් නෙමෙයි මචන්.. සරලවම කිවුවොත් ලංකාවෙ ලොකුම bank එක Bank of ceylon එකේ deposits තියෙන්නෙත් 1.6 trillion බන්.. :yes:
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,982
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Anagateta witarada? Pay back :D
    NEWS eke satyatawa danne nea.
    Hungak politicianla deals money invest karanawa wyaparikayo langa. Payback karanne gift widiyata. Protests, ralley, weddings, upahara ceremony wage ewata wiyadam karanne businessmanla. :baffled:
    Paksha bedayen thora corrupted system

    හෙන ගහනවා යකෝ...

    තොපිල මක බැවිලා පලයල්ලා ලංකාවෙන් , සිටිසන් ගනින් වෙන රටක
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,982
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Central bank annual report එකේ තමයි බං 2014 රටේ මුළු ණය ට්‍රිලියන 7 යි ගානක් කියල තියෙන්නේ. ට්‍රිලියන 10 පැන්නේ 2017 නේ. එතකොට මහින්ද ට්‍රිලියන 8 ක් හොරකං කරන්නේ කොහොමද?

    මම පක්ෂ පාට බෙදිලා නෙවෙය් මහත්තයෝ කිව්වේ....
    මට පාටක් නැහැ පක්ෂයක් නැහැ

    අනාත සිංහල

    මම අහන්නේ ගත්ත නය ට්‍රිලියන ගානකින් ගසා කාල නේද
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හෙන ගහනවා යකෝ...

    තොපිල මක බැවිලා පලයල්ලා ලංකාවෙන් , සිටිසන් ගනින් වෙන රටක

    ඒ මොකද බන් උපුල්ට මකබෑවිලා පලයන් කිවුවෙ.. ඌ වැරදි දෙයක් කියල නැහැනෙ.. :confused: