ඇස්ටන් මාටින් රොහිත

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මම පක්ෂ පාට බෙදිලා නෙවෙය් මහත්තයෝ කිව්වේ....
    මට පාටක් නැහැ පක්ෂයක් නැහැ

    අනාත සිංහල

    මම අහන්නේ ගත්ත නය ට්‍රිලියන ගානකින් ගසා කාල නේද

    අඩු ගානේ ට්‍රිලියනයක් ගසා කාල ඇති

    ණය විතරක් නෙවි ආධාර හිටං ගසා කෑවා
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Source?
    සිරාවටම ද? නැත්නම් බොරු news ද? යකෝ trillions ගාණක් ගසාකන්න පුලුවන්ද?

    මිනිස් ගතිය. මුලින්ම ඊර්ෂ්‍යාවක් ඇති වෙනව. නැත්තම් කවුරු හරි කට උල් කරල දේශනා තියල ඊර්ශ්‍යාවක් ඇති කරවනව. තමන්ගෙ ජීවිතේ එක්ක ඒ කියන දේවල් කම්පෙයා කරන්න ගන්නව. එතනින් තරහක් එනව. අර මිනිහ ගැන වෛරයක් බවට ඒක පෙරලෙනව. ඊට පස්සෙ ඒ මිනිහට විරුද්ධ ව යන ඕනම බොරුවක් පිලිඅරන් ඒ තොරතුරු තව මිනිස්සු න්ගෙ ඔළු වලට දෙනව අර මිනිහට කෙලවන්න ඕනාවට. ඔන්න ඕකට 2015 බහුතරයකට උනේ. එක මිනිහෙක්ට කෙලවන්න ගිහින් අන්තිමට රටටම කෙලව ගත්ත
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,972
    2
    54,696
    113
    මම පක්ෂ පාට බෙදිලා නෙවෙය් මහත්තයෝ කිව්වේ....
    මට පාටක් නැහැ පක්ෂයක් නැහැ

    අනාත සිංහල

    මම අහන්නේ ගත්ත නය ට්‍රිලියන ගානකින් ගසා කාල නේද

    ඇහුවේ නෑ ඔයා කලින් කිව්වේ ට්‍රිලියන 9 ණය අරන් "රටේ සංවර්දනයට යොදවල තියෙන්නේ ත්ර්ලියන 1ය් දශම ගානක් " කියලා. :rolleyes: ඉන්න කෝට් කරන්න කියපු එක:

    අනේ හුකේ නන්නානේ, යකෝ ත්රිලියන 9 නය වලින් ත්රිලියන 8 වෙච්ච දෙයක් නැහැලු, රටේ සංවර්දනයට යොදවල තියෙන්නේ ත්ර්ලියන 1ය් දශම ගානක්

    දැන් ඉතිං පාටක් නැතිය පක්ෂයක් නැතිය අරකය මේකය කියල හරියන්නේ නෑ කිව්ව දේ ගැන ප්‍රශ්න එද්දී උත්තර දෙන්නෝන, 2016 මහබැංකු වාර්තාවේ තියෙනවා නං 2014 දී රටේ මුළු ණය බර ට්‍රිලියන 7.3 කියල ට්‍රිලියන 8 ක් මහින්ද ගසා කෑවා කියන එකේ පදනම මොකක්ද? පල්ලෙවත්ත කිව්වා කියන එක උත්තරයක් නෙමෙයි නේ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අඩු ගානේ ට්‍රිලියනයක් ගසා කාල ඇති

    ණය විතරක් නෙවි ආධාර හිටං ගසා කෑවා

    මහින්දගෙ හොරකමට වඩා තිබුනෙ නාස්තියයි , power එක misuse කරපු එකයි, Family එක Royal family type එකට තියාගත්ත එකයි.. මහින්දටම හරි යන පුත්තු තුන් දෙනෙකුයි ජනාධිපති ආර්‍යාවකුයි හිටියනෙ.. :yes:..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,856
    113
    ආශ්චර්යමත් රටක
    Aston Martin dunnata kamak naa e businessman ge personal money walin. :D
    habai ohoma aston martin dila balaporothu wenne rajapaksa kenek president unoth wadi wadiyen salli hoyanna karana "Investment" ekaknam anna eka prashnayak :rofl::P

    dan machan bank card walin online transactions karanna ba.

    ethakota kattiya karanne skrill $$ tiyena kenekgen skrill $$ aran wade karagannawa.

    mekath e wage tamai mata penne..
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම පක්ෂ පාට බෙදිලා නෙවෙය් මහත්තයෝ කිව්වේ....
    මට පාටක් නැහැ පක්ෂයක් නැහැ

    අනාත සිංහල

    මම අහන්නේ ගත්ත නය ට්‍රිලියන ගානකින් ගසා කාල නේද

    Bullshit ! Everyone has a bias.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිද්ධිය පැත්තක තියලා උඹලා ට්‍රිලියන එක්ක හැප්පියල්ලා... :lol::lol::lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,982
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇහුවේ නෑ ඔයා කලින් කිව්වේ ට්‍රිලියන 9 ණය අරන් "රටේ සංවර්දනයට යොදවල තියෙන්නේ ත්ර්ලියන 1ය් දශම ගානක් " කියලා. :rolleyes: ඉන්න කෝට් කරන්න කියපු එක:

    දැන් ඉතිං පාටක් නැතිය පක්ෂයක් නැතිය අරකය මේකය කියල හරියන්නේ නෑ කිව්ව දේ ගැන ප්‍රශ්න එද්දී උත්තර දෙන්නෝන, 2016 මහබැංකු වාර්තාවේ තියෙනවා නං 2014 දී රටේ මුළු ණය බර ට්‍රිලියන 7.3 කියල ට්‍රිලියන 8 ක් මහින්ද ගසා කෑවා කියන එකේ පදනම මොකක්ද? පල්ලෙවත්ත කිව්වා කියන එක උත්තරයක් නෙමෙයි නේ.

    මහින්ද කියල නමක් අරගන්නේ ඇය් බන් මහින්ද විතරද හොරා කැවේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,972
    2
    54,696
    113
    මහින්ද කියල නමක් අරගන්නේ ඇය් බන් මහින්ද විතරද හොරා කැවේ

    ඕකේ, හොරාකාපු හැමෝම. මහින්ද කිව්වේ ත්‍රෙඩ් එකේ ඕපනින් පෝස්ට් එකේ තියෙන්නේ රාජපක්ෂ කෙනෙක් ගැන නිසා, රටේ ජනාධිපති වෙලා හිටිය රාජපක්ෂ මහින්ද නේ :yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සිද්ධිය පැත්තක තියලා උඹලා ට්‍රිලියන එක්ක හැප්පියල්ලා... :lol::lol::lol:

    මේකෙ ඉන්න එවුන්ට trillion කියන්නෙ කොහොම ගානක්ද කියල idea එකක් නෑ බන්.. ඒකයි අවුල.. :yes:

    මුනුත් විමල් වීරවංශගෙ fan base එක වගේ.. දේශපාලන stage එකේ කියන හැමදේම පිලිගන්නව.. උනුත් ඇවිත් හැමදේම ලොකු කරල 500% කින් විතර වැඩි කරල කියනව.. අපේ එවුනුත් හැමදේම පිල්ගන්නව ඇත්තද බොරුද කියල හිතන්නෙ නැහැ.. :yes:
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේකෙ ඉන්න එවුන්ට trillion කියන්නෙ කොහොම ගානක්ද කියල idea එකක් නෑ බන්.. ඒකයි අවුල.. :yes:

    මුනුත් විමල් වීරවංශගෙ fan base එක වගේ.. දේශපාලන stage එකේ කියන හැමදේම පිලිගන්නව.. උනුත් ඇවිත් හැමදේම ලොකු කරල 500% කින් විතර වැඩි කරල කියනව.. අපේ එවුනුත් හැමදේම පිල්ගන්නව ඇත්තද බොරුද කියල හිතන්නෙ නැහැ.. :yes:

    Trillioneta bindu kiyada ehuwoth ottui godak unta oka kiyanna ba thathpara 5n
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,972
    2
    54,696
    113
    Bullshit ! Everyone has a bias.

    As long as you go along with them and curse whoever they're cursing you're "an unbiased free thinker".

    If you question their claims (regardless of how absurd they sound) you're a "slave trying to please your master".
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,982
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේකෙ ඉන්න එවුන්ට trillion කියන්නෙ කොහොම ගානක්ද කියල idea එකක් නෑ බන්.. ඒකයි අවුල.. :yes:

    මුනුත් විමල් වීරවංශගෙ fan base එක වගේ.. දේශපාලන stage එකේ කියන හැමදේම පිලිගන්නව.. උනුත් ඇවිත් හැමදේම ලොකු කරල 500% කින් විතර වැඩි කරල කියනව.. අපේ එවුනුත් හැමදේම පිල්ගන්නව ඇත්තද බොරුද කියල හිතන්නෙ නැහැ.. :yes:

    උඩ තියෙන වීඩියෝ එක බලාන්