අපි තමය යකෝ පිටින් සල්ලි ගෙනත් ඔය හොර හුත්තල හොරකම් කරපුවට නය ගෙවන්නේ....
අපි රටට සල්ලි ගේන්නේ පිටින් ....
අපි රටට සල්ලි ගේන්නේ පිටින් ....
මිනිස් ගතිය. මුලින්ම ඊර්ෂ්‍යාවක් ඇති වෙනව. නැත්තම් කවුරු හරි කට උල් කරල දේශනා තියල ඊර්ශ්‍යාවක් ඇති කරවනව. තමන්ගෙ ජීවිතේ එක්ක ඒ කියන දේවල් කම්පෙයා කරන්න ගන්නව. එතනින් තරහක් එනව. අර මිනිහ ගැන වෛරයක් බවට ඒක පෙරලෙනව. ඊට පස්සෙ ඒ මිනිහට විරුද්ධ ව යන ඕනම බොරුවක් පිලිඅරන් ඒ තොරතුරු තව මිනිස්සු න්ගෙ ඔළු වලට දෙනව අර මිනිහට කෙලවන්න ඕනාවට. ඔන්න ඕකට 2015 බහුතරයකට උනේ. එක මිනිහෙක්ට කෙලවන්න ගිහින් අන්තිමට රටටම කෙලව ගත්ත






මහින්ද සුවදක් ආවා....![]()







Mu mechchara gonekda? Mu nan wenna ba![]()

