මම පක්ෂ පාට බෙදිලා නෙවෙය් මහත්තයෝ කිව්වේ....
මට පාටක් නැහැ පක්ෂයක් නැහැ
අනාත සිංහල
මම අහන්නේ ගත්ත නය ට්‍රිලියන ගානකින් ගසා කාල නේද
අඩු ගානේ ට්‍රිලියනයක් ගසා කාල ඇති
ණය විතරක් නෙවි ආධාර හිටං ගසා කෑවා
මම පක්ෂ පාට බෙදිලා නෙවෙය් මහත්තයෝ කිව්වේ....
මට පාටක් නැහැ පක්ෂයක් නැහැ
අනාත සිංහල
මම අහන්නේ ගත්ත නය ට්‍රිලියන ගානකින් ගසා කාල නේද
Source?
සිරාවටම ද? නැත්නම් බොරු news ද? යකෝ trillions ගාණක් ගසාකන්න පුලුවන්ද?
මම පක්ෂ පාට බෙදිලා නෙවෙය් මහත්තයෝ කිව්වේ....
මට පාටක් නැහැ පක්ෂයක් නැහැ
අනාත සිංහල
මම අහන්නේ ගත්ත නය ට්‍රිලියන ගානකින් ගසා කාල නේද
ඉන්න කෝට් කරන්න කියපු එක:අනේ හුකේ නන්නානේ, යකෝ ත්රිලියන 9 නය වලින් ත්රිලියන 8 වෙච්ච දෙයක් නැහැලු, රටේ සංවර්දනයට යොදවල තියෙන්නේ ත්ර්ලියන 1ය් දශම ගානක්
අඩු ගානේ ට්‍රිලියනයක් ගසා කාල ඇති
ණය විතරක් නෙවි ආධාර හිටං ගසා කෑවා
.. Aston Martin dunnata kamak naa e businessman ge personal money walin.
habai ohoma aston martin dila balaporothu wenne rajapaksa kenek president unoth wadi wadiyen salli hoyanna karana "Investment" ekaknam anna eka prashnayak![]()
මම පක්ෂ පාට බෙදිලා නෙවෙය් මහත්තයෝ කිව්වේ....
මට පාටක් නැහැ පක්ෂයක් නැහැ
අනාත සිංහල
මම අහන්නේ ගත්ත නය ට්‍රිලියන ගානකින් ගසා කාල නේද
ඒ මොකද බන් උපුල්ට මකබෑවිලා පලයන් කිවුවෙ.. ඌ වැරදි දෙයක් කියල නැහැනෙ..![]()
ඇහුවේ නෑ ඔයා කලින් කිව්වේ ට්‍රිලියන 9 ණය අරන් "රටේ සංවර්දනයට යොදවල තියෙන්නේ ත්ර්ලියන 1ය් දශම ගානක් " කියලා.ඉන්න කෝට් කරන්න කියපු එක:
දැන් ඉතිං පාටක් නැතිය පක්ෂයක් නැතිය අරකය මේකය කියල හරියන්නේ නෑ කිව්ව දේ ගැන ප්‍රශ්න එද්දී උත්තර දෙන්නෝන, 2016 මහබැංකු වාර්තාවේ තියෙනවා නං 2014 දී රටේ මුළු ණය බර ට්‍රිලියන 7.3 කියල ට්‍රිලියන 8 ක් මහින්ද ගසා කෑවා කියන එකේ පදනම මොකක්ද? පල්ලෙවත්ත කිව්වා කියන එක උත්තරයක් නෙමෙයි නේ.
සිද්ධිය පැත්තක තියලා උඹලා ට්‍රිලියන එක්ක හැප්පියල්ලා...![]()
මහින්ද කියල නමක් අරගන්නේ ඇය් බන් මහින්ද විතරද හොරා කැවේ

සිද්ධිය පැත්තක තියලා උඹලා ට්‍රිලියන එක්ක හැප්පියල්ලා...![]()

මේකෙ ඉන්න එවුන්ට trillion කියන්නෙ කොහොම ගානක්ද කියල idea එකක් නෑ බන්.. ඒකයි අවුල..
මුනුත් විමල් වීරවංශගෙ fan base එක වගේ.. දේශපාලන stage එකේ කියන හැමදේම පිලිගන්නව.. උනුත් ඇවිත් හැමදේම ලොකු කරල 500% කින් විතර වැඩි කරල කියනව.. අපේ එවුනුත් හැමදේම පිල්ගන්නව ඇත්තද බොරුද කියල හිතන්නෙ නැහැ..![]()
Bullshit ! Everyone has a bias.