ඇස්ටන් මාටින් රොහිත

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,982
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපි තමය යකෝ පිටින් සල්ලි ගෙනත් ඔය හොර හුත්තල හොරකම් කරපුවට නය ගෙවන්නේ....

    අපි රටට සල්ලි ගේන්නේ පිටින් ....
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    මිනිස් ගතිය. මුලින්ම ඊර්ෂ්‍යාවක් ඇති වෙනව. නැත්තම් කවුරු හරි කට උල් කරල දේශනා තියල ඊර්ශ්‍යාවක් ඇති කරවනව. තමන්ගෙ ජීවිතේ එක්ක ඒ කියන දේවල් කම්පෙයා කරන්න ගන්නව. එතනින් තරහක් එනව. අර මිනිහ ගැන වෛරයක් බවට ඒක පෙරලෙනව. ඊට පස්සෙ ඒ මිනිහට විරුද්ධ ව යන ඕනම බොරුවක් පිලිඅරන් ඒ තොරතුරු තව මිනිස්සු න්ගෙ ඔළු වලට දෙනව අර මිනිහට කෙලවන්න ඕනාවට. ඔන්න ඕකට 2015 බහුතරයකට උනේ. එක මිනිහෙක්ට කෙලවන්න ගිහින් අන්තිමට රටටම කෙලව ගත්ත

    :yes::yes::yes::yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    aththatama ohoma car ekak denawada kiyamuda issellama. :D
    Minissu epa kiyanawa kiyala nodi indiyida bara noganiwida danne nea. Okkotama kalin denawada kiyala dana gattte kohomada :rolleyes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,982
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ බාල පුතු රෝහිත රාජපක්ෂ ලබන බදාදා (23) විවාහ දිවියට පිවිසීමට නියමිතය. ඔහු විවාහ වන්නේ කාලයක් තිස්සේ ඔහුගේ පෙම්වතියවූ ටට්යානා ලිවේරා මෙනෙවිය සමගිනි.
    මෙම විවාහ මංගල්‍යය මහින්ද රාජපක්ෂගේ පුතුන්ගේ විවාහ අතරින්
    පළමුවැන්න ලෙස පැවැත්වීමත් මෙම දෙදෙනාම දැනටමත් රටේ කතාබහට ලක්වූ පෙම්වතුන් බවට පත්ව තිබීමත් නිසා ඒ ගැන විශාල අවධානයක් යොමුව තිබේ.
    කෙසේ වෙතත් විවාහය ගැන විස්තර අවසන් මොහොත දක්වා රහසක් ලෙස තබාගන්නට සියලුම පාර්ශ්ව කටයුතු කර තිබේ.
    මෙම විවාහය පිළිබඳ

    ආරංචිය මීට සති කිහිපයකට පෙර මංගල ආරාධනා පත්‍රයක් නිසා මාධ්‍ය වෙත හෙළිවූ අතර එහි සඳහන් වූයේ තංගල්ලේ හෝටලයක එය පැවැත්වෙන බවකි. කෙසේ වෙතත් ඊට දිනකට පසුව එම ඇරයුම් පත ව්‍යාජ එකක් ලෙස පමණක් රෝහිත ප්‍රකාශයක් නිකුත් කළ මුත් විවාහ දිනය ප්‍රතික්ෂේප කර තිබුනේ නැත. පසුව මහින්ද රාජපක්ෂ මාධ්‍ය ලේකම් වරයාද විවාහය ජනවාරි 23 බව තහවුරු කළ අතර ඊට වඩා වැඩියමක් කියා නැත.
    මේ අතර අද (20) ඉරිදා දිවයින පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිබෙන රෝහිත රාජපක්ෂ සිය පෙම්වතිය ගැන විස්තරත් විවාහය 23 වන බදාදා සිදුවන බවත් දන්වා ඇත. කෙසේ වෙතත් විවාහය සිදුවන ආකාරය විස්තර කර නැත.
    මේ අතර කොළඹ වරායේ ආරංචි හෙළි කරන්නේ මහින්ද රාජපක්ෂගේ පුතුගේ විවාහය සැලවීමෙන් පසු ඒ සඳහා තෑගි කරන්නට ලංකාවේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු ඇස්ටන් මාටින් වර්ගයේ මිල අධික වාහනයක් විදේශයකින් ඇනවුම් කර පසුගිය සතියේ එය ලංකාවට පැමිණි බවයි.
    රෝහිත රාජපක්ෂ අද දිවයින පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්චාවේදී විවාහය ගැන කියූ කොටස පහතින්
    ----------
    රෝහිත රාජපක්ෂ කියන්නේ ආදරණීය පෙම්වතෙක් ඉතින් රෝහිත තමන්ගේ girlfriend ට විවාහ යෝජනාව කරන්නේ වෙනස් විදියට නේද?
    ඔව්. මම ඇයට විවාහ යෝජනාව කරන්නේ අප්‍රිකාවේ උසම කන්ද උඩදී. සාමාන්‍යයෙන් අපි නිතරම මගේ යාළුවොත් එක්ක travel කරනවා. ඉතින් trip එකක් විදියට තමයි අපි‍්‍රකාවේ උසම කන්ද අපි තරණය කරන්න ගියේ. ඇත්තම කිව්වොත් අපි Challanges වලට ගොඩක් ආසයි. ඒ නිසා මමයි මගේ girlfriend යහළුවෝ කිහිප දෙනෙක් එක්ක විටින් විට රටවල්වලට ගිහින් කඳු නඟිනවා. කොහොම නමුත් මට හිතුණා ඒක තමයි හොඳම අවස්ථාව කියලා විවාහ යෝජනාව ඇයට කරන්න ඉතින් මම ඇයට Propose කළා.

    මේ ආදර කතාවට දැන් කොපමණ කල් වෙනවද?
    දැන් කාලයක් වෙනවා. ඇත්තටම අපි දෙන්නා හොඳින් තේරුම් ගෙන ගොඩක් ආදරෙන් ඉන්නවා.

    අපිට ආරංචි වුණා රෝහිතටත් මංගල සීනු හඬ වෙලා කියලා. ළඟදී විවාහ වෙන්න නේද ඉන්නෙ?
    (සිනාසෙමින්) ඔව්. ජනවාරි 23 අපි විවාහ වෙනවා.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ධම්මික මේ වෙලාවේ ඔය වගේ දේකට අත ගහන්නේ නැහැ , එයා දැන් හදාගෙන යන පතිරුපෙට ඒක හරි නැහැ , මිනිස්සු උනත් කියයි දුප්පත් මිනිස්සුන්ට උදව් නොකර කෝටි ගානක් රෝහිතට වියදම් කරා කියල

    ඕක කවුරුත් දෙන මගුලක් නෙවි , හැමෝම දන්නවා රෝහිතට ඇස්ටන් මාර්ටින් එකක් තිබ්බ කියල , ඕකට කොහොමත් ඇස්ටන් මාර්ටින් පිස්සුවක් ඇත්තේ , වෙන එකෙක් දෙනවා වගේ උන්ගේ සල්ලි වලින්ම ගනී
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    oya trillion gana ara palle watte ge thawath eka boruwak eka dawasakin naya tika gewala iwara karanawa kiuwa wage thamai mekath ape moda minisu mewata rawatena ekathamai lokuma wihiluwa.:lol::lol::lol:


    pallewatte karayawa ape god ta anduwala denna one kelinma thatte ta manne.:rofl::rofl::rofl:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මට නම් ඔය බුරු පුත්තු තුන් දෙනාම එකයි...යහපාලනය ගෙන්න ,එයින් රටට උන හානියට වැඩියම වගකියන්න ඕනේ මේ set එක.

    වැදගත්ම දේ එක නෙමෙයි...හැම එකටම source ඉල්ලන කිරියේ ස්වාදීන මථදාරී set එක කෝ දැන්?

    උන් මේ අස්ටෝන් මාර්ටින් එක ඇහින් දැකල....බය වෙලා කටේ අගුල් වැටිලද source අහන් නැත්තේ ?
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,939
    28,856
    113
    MR01122011BOI.jpg

    Mu mechchara gonekda? Mu nan wenna ba :rofl:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Mu mechchara gonekda? Mu nan wenna ba :rofl:


    ධම්මික එච්චර හරකෙක් නෙවෙයි බන්.. :lol:


    මේ ඇස්ටන් මාටින් කතාවත් නාමල්ගෙ ලැම්බෝගිනි වගේ වෙයිද දන්නෙ නෑ.. බලාගෙන ඉන්න ඕනි wdng එක ඉවර වෙනකන්.. :nerd: