sirwata ban math ehemai .. dan pisso inne wadi hariyakninda giya kiyala kiyai ithin. pare mona paththen giyath attention eken yanna one. pissu yakku drive karanne. man nam para ayine wath inne ne wena karanna deyak neththan misak.
වෙම්ස ඩ්‍රයිවරයත් වැරදි. ඒ වගේම පාරේ වමෙන් යන්න එපා කියලා උගන්වන්නේ මොන්ටිසෝරියේ ඉදලා.
අසරණ ජිවිත!
හාට් ඇටෑක් එකක්... stroke එකක්.. කලන්තයක්.. නැත්තන් නින්ද ගියොත්..එහෙමත් නැත්තන් කාර්මික දෝෂයක් නිසා (@PHBhagya වෙන්න පුලුවන්ද?? ) ... හෝ ඉතාම සුලු නොසැලකිල්ලක් නිසා මේ විදියට වාහනේ එලියට යන්න පුලුවන්.. වමෙන් යන්න එපා කියන්නෙ ඒකයි.. Driver මරන්න කියන මෝඩයො එක්ක මොන සිස්ටම් චේන්ජ්ද![]()
නෙකෙස් ලෙවල් පිස්සෙක්. ව්‍යවස්තාවයි අපරාධ නිතියයි පටලවං චාටර් වෙලා මෙතනත් රෙන්න ඇවිත්. Ignored!Like to know your "expert opinion" about this?oya kiyana deyak thamaye ethin law gana wage.Andukrama wiyawasthawe oya aluthen hoyagaththa "waganthiyak" ehema nadda me gana![]()
ඔය කෙල්ල මැරුනනේ. මාසයක් විතර ඇති ඕකට.
ඔය වගේ අනතුරු නම් කෙලින්ම මිනීමැරුම් යටතට දාලා එල්ලලා මරන්න ඕන.
------ Post added on Oct 7, 2022 at 12:10 AM
හැබැයි අධිකරණයට අපහාස කළා කියල නම් දානවා ඇතුලට අවුරුදු ගණන්. මහා ලොකු අපි නොදන්නා පකේ අධිකරණය.මාත් කියන්නෙ මේකමයි. වාහනේ අරක වැඩ නෑ මේක වැඩ නෑ නින්දගියා පුකේ අමාරුව හැදුනා. ඒ මොන රෙද්දක්වත් වැඩක් නෑ. ඇක්සිඩන්ට් එකක් වුනාම පදිකයාගෙ වරදක් නෑ නම් (බීලාවත් ඉන්න බෑ අඩු ගානෙ), සම්පූර්ණ වැරැද්ද වාහනේ පදවපු එකාගෙ නම් (ඔප්පු වෙන්න ඕන), අනිවාර්යයෙන්ම උට ජීවිතාන්තය දක්වා බරපතල වැඩ ඇතිව සිරදඬුවම් + ජීවිත හානිය වුන පවුලෙ අයට insurance එකෙන් ලක්ෂ 25කට නොඅඩු වන්දියක් කොන්දේසි විරහිතවම දෙන්න ඕන ඇක්සිඩන්ට් එක වෙලා දවස් 10ක් යන්න කලින්. නීති හැදෙන්න ඕන ඔහොම. දැන් තියෙන නීති වලින් "නින්දගියා. තිරිංග දෝෂ" වගේ එකක් කීවනම් බේරෙන්න චාන්ස් එක තියෙනවා අපූරුවට. පකේ නීති.
Dan ehema wath kiyamu ithin andukrama viyawasthawe"Waganthi"thiyenawa kiwwa expert.Letter of demand kiyanne usawiye naduwak nemeye kiyala danne nathi letter of demand yawana ewagen 5%wath usawiye Nadu danne nathi bawa nodanna expert.Constitution is the superior law in Sri lanka kiyala danne nathi expert.Apahasa Nadu dala oppu karaganna Bari unoth anith party ekata Nadu Danna puluwan kiyala nodanna expert.Law Danna untath law ugannanna one and only thaman ganama pampori gahana expert.Nondi unama aluthen law hadana expertනෙකෙස් ලෙවල් පිස්සෙක්. ව්‍යවස්තාවයි අපරාධ නිතියයි පටලවං චාටර් වෙලා මෙතනත් රෙන්න ඇවිත්. Ignored!
අනෙ අම්මෝ... මමනං නෙමෙයි...හාට් ඇටෑක් එකක්... stroke එකක්.. කලන්තයක්.. නැත්තන් නින්ද ගියොත්..එහෙමත් නැත්තන් කාර්මික දෝෂයක් නිසා (@PHBhagya වෙන්න පුලුවන්ද?? ) ... හෝ ඉතාම සුලු නොසැලකිල්ලක් නිසා මේ විදියට වාහනේ එලියට යන්න පුලුවන්.. වමෙන් යන්න එපා කියන්නෙ ඒකයි.. Driver මරන්න කියන මෝඩයො එක්ක මොන සිස්ටම් චේන්ජ්ද![]()
නෑ මචන් මම ඇහුවෙ වාහනේ දෝෂයක් නිසා එක පාරට හැරවෙනව වගේ වෙන්න පුලුවන්ද??අනෙ අම්මෝ... මමනං නෙමෙයි...
උඹ දන්නවද දියුණු රටවල්වල වෙනම සහතිකයක් ගන්න ඕනේ කියලා වාහනේ පාරට දාන්න සුදුසුද කියල ?(විකුණන කොට හරි අවුරුද්දක් පාසා හරි) අපේ එවුන් බොරු දුම් සහතික බලනවා. ඒකටත් වංචා කරනවා. ලංකාවේ වාහන බාගෙට බාගයක් දුවන තත්වයේ ඒවා නෙවෙයි.නෑ මචන් මම ඇහුවෙ වාහනේ දෝෂයක් නිසා එක පාරට හැරවෙනව වගේ වෙන්න පුලුවන්ද??
Ov bn.. auruddakata sarayak karanna one.. emissions test ekath karanna one..උඹ දන්නවද දියුණු රටවල්වල වෙනම සහතිකයක් ගන්න ඕනේ කියලා වාහනේ පාරට දාන්න සුදුසුද කියල ?(විකුණන කොට හරි අවුරුද්දක් පාසා හරි) අපේ එවුන් බොරු දුම් සහතික බලනවා. ඒකටත් වංචා කරනවා. ලංකාවේ වාහන බාගෙට බාගයක් දුවන තත්වයේ ඒවා නෙවෙයි
සාවද්‍ය සාපරාධී මිනීමැරුමක්. Criminal negligence. ඇත්තටම කාර්මික දෝෂයක් නිසා / පාරෙ අවුලක් නිසා (අපේ ගෙවල්ගාව ගරාජ් එකට ගෙනල්ල තිබ්බා කාර් එකක්, වෝටබෝඩ් හරි ටෙලිකොම් හරි බේසිකයලා කපල තිබ්බ වලක වැටිලා ලෝවර් ආම් එකේ බෝලජොයින්ට් එක පැනලා. වමට කැපිල කාණුවට වැටිලා අයිනෙ තිබ්බ තාප්පෙකුත් කැඩිලා) වෙච්ච අනතුරක් නම් ඩ්‍රයිවර්ට ජීවිත කාලෙටම අච්චු කරන එක සාධාර්ණද?මාත් කියන්නෙ මේකමයි. වාහනේ අරක වැඩ නෑ මේක වැඩ නෑ නින්දගියා පුකේ අමාරුව හැදුනා. ඒ මොන රෙද්දක්වත් වැඩක් නෑ. ඇක්සිඩන්ට් එකක් වුනාම පදිකයාගෙ වරදක් නෑ නම් (බීලාවත් ඉන්න බෑ අඩු ගානෙ), සම්පූර්ණ වැරැද්ද වාහනේ පදවපු එකාගෙ නම් (ඔප්පු වෙන්න ඕන), අනිවාර්යයෙන්ම උට ජීවිතාන්තය දක්වා බරපතල වැඩ ඇතිව සිරදඬුවම් + ජීවිත හානිය වුන පවුලෙ අයට insurance එකෙන් ලක්ෂ 25කට නොඅඩු වන්දියක් කොන්දේසි විරහිතවම දෙන්න ඕන ඇක්සිඩන්ට් එක වෙලා දවස් 10ක් යන්න කලින්. නීති හැදෙන්න ඕන ඔහොම. දැන් තියෙන නීති වලින් "නින්දගියා. තිරිංග දෝෂ" වගේ එකක් කීවනම් බේරෙන්න චාන්ස් එක තියෙනවා අපූරුවට. පකේ නීති.