ඇස්දෙක ඈස් එකේ ගහන් එළවන පක්කු

malinga_roxxx

Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    වෑන් එක පිට්පස්සෙන් ආපු කාර් කාරයා බලපන්කෝ. දැක්කේ නැහැ වගේ ගියපු කැත
     
    • Like
    Reactions: emoji diaries

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    වෙම්ස ඩ්‍රයිවරයත් වැරදි. ඒ වගේම පාරේ වමෙන් යන්න එපා කියලා උගන්වන්නේ මොන්ටිසෝරියේ ඉදලා.
    අසරණ ජිවිත!

    kallage karumeta biththi kallakata set wenne. Ethanamai wage. paw wadey.
     
    • Like
    Reactions: emoji diaries

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,669
    4,336
    113
    හාට් ඇටෑක් එකක්... stroke එකක්.. කලන්තයක්.. නැත්තන් නින්ද ගියොත්..එහෙමත් නැත්තන් කාර්මික දෝෂයක් නිසා (@PHBhagya වෙන්න පුලුවන්ද?? ) ... හෝ ඉතාම සුලු නොසැලකිල්ලක් නිසා මේ විදියට වාහනේ එලියට යන්න පුලුවන්.. වමෙන් යන්න එපා කියන්නෙ ඒකයි.. Driver මරන්න කියන මෝඩයො එක්ක මොන සිස්ටම් චේන්ජ්ද 😂😂

    Kiyala wadak na.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    Like to know your "expert opinion" about this?oya kiyana deyak thamaye ethin law gana wage.Andukrama wiyawasthawe oya aluthen hoyagaththa "waganthiyak" ehema nadda me gana😋😋😋😂😂😂
    නෙකෙස් ලෙවල් පිස්සෙක්. ව්‍යවස්තාවයි අපරාධ නිතියයි පටලවං චාටර් වෙලා මෙතනත් රෙන්න ඇවිත්. Ignored!
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,298
    1
    101,143
    113
    34
    Kalutara
    ඔය කෙල්ල මැරුනනේ. මාසයක් විතර ඇති ඕකට.

    ඔය වගේ අනතුරු නම් කෙලින්ම මිනීමැරුම් යටතට දාලා එල්ලලා මරන්න ඕන.
    ------ Post added on Oct 7, 2022 at 12:10 AM
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔය කෙල්ල මැරුනනේ. මාසයක් විතර ඇති ඕකට.

    ඔය වගේ අනතුරු නම් කෙලින්ම මිනීමැරුම් යටතට දාලා එල්ලලා මරන්න ඕන.
    ------ Post added on Oct 7, 2022 at 12:10 AM

    මාත් කියන්නෙ මේකමයි. වාහනේ අරක වැඩ නෑ මේක වැඩ නෑ නින්දගියා පුකේ අමාරුව හැදුනා. ඒ මොන රෙද්දක්වත් වැඩක් නෑ. ඇක්සිඩන්ට් එකක් වුනාම පදිකයාගෙ වරදක් නෑ නම් (බීලාවත් ඉන්න බෑ අඩු ගානෙ), සම්පූර්ණ වැරැද්ද වාහනේ පදවපු එකාගෙ නම් (ඔප්පු වෙන්න ඕන), අනිවාර්යයෙන්ම උට ජීවිතාන්තය දක්වා බරපතල වැඩ ඇතිව සිරදඬුවම් + ජීවිත හානිය වුන පවුලෙ අයට insurance එකෙන් ලක්ෂ 25කට නොඅඩු වන්දියක් කොන්දේසි විරහිතවම දෙන්න ඕන ඇක්සිඩන්ට් එක වෙලා දවස් 10ක් යන්න කලින්. නීති හැදෙන්න ඕන ඔහොම. දැන් තියෙන නීති වලින් "නින්දගියා. තිරිංග දෝෂ" වගේ එකක් කීවනම් බේරෙන්න චාන්ස් එක තියෙනවා අපූරුවට. පකේ නීති.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,298
    1
    101,143
    113
    34
    Kalutara
    මාත් කියන්නෙ මේකමයි. වාහනේ අරක වැඩ නෑ මේක වැඩ නෑ නින්දගියා පුකේ අමාරුව හැදුනා. ඒ මොන රෙද්දක්වත් වැඩක් නෑ. ඇක්සිඩන්ට් එකක් වුනාම පදිකයාගෙ වරදක් නෑ නම් (බීලාවත් ඉන්න බෑ අඩු ගානෙ), සම්පූර්ණ වැරැද්ද වාහනේ පදවපු එකාගෙ නම් (ඔප්පු වෙන්න ඕන), අනිවාර්යයෙන්ම උට ජීවිතාන්තය දක්වා බරපතල වැඩ ඇතිව සිරදඬුවම් + ජීවිත හානිය වුන පවුලෙ අයට insurance එකෙන් ලක්ෂ 25කට නොඅඩු වන්දියක් කොන්දේසි විරහිතවම දෙන්න ඕන ඇක්සිඩන්ට් එක වෙලා දවස් 10ක් යන්න කලින්. නීති හැදෙන්න ඕන ඔහොම. දැන් තියෙන නීති වලින් "නින්දගියා. තිරිංග දෝෂ" වගේ එකක් කීවනම් බේරෙන්න චාන්ස් එක තියෙනවා අපූරුවට. පකේ නීති.
    හැබැයි අධිකරණයට අපහාස කළා කියල නම් දානවා ඇතුලට අවුරුදු ගණන්. මහා ලොකු අපි නොදන්නා පකේ අධිකරණය.
     
    • Sad
    Reactions: pradeeplk1025

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    නෙකෙස් ලෙවල් පිස්සෙක්. ව්‍යවස්තාවයි අපරාධ නිතියයි පටලවං චාටර් වෙලා මෙතනත් රෙන්න ඇවිත්. Ignored!
    Dan ehema wath kiyamu ithin andukrama viyawasthawe"Waganthi"thiyenawa kiwwa expert.Letter of demand kiyanne usawiye naduwak nemeye kiyala danne nathi letter of demand yawana ewagen 5%wath usawiye Nadu danne nathi bawa nodanna expert.Constitution is the superior law in Sri lanka kiyala danne nathi expert.Apahasa Nadu dala oppu karaganna Bari unoth anith party ekata Nadu Danna puluwan kiyala nodanna expert.Law Danna untath law ugannanna one and only thaman ganama pampori gahana expert.Nondi unama aluthen law hadana expert😂😂😂
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,810
    113
    Gampaha
    හම්මෝ... ඒ මොකෝ වුනේ. බීලද, නින්ද ගිහින්ද....😮
    මොක උනත් නැති වුන ජීවිතේ ආයෙ ගන්න බෑනෙ, පයින් ගියත්, වාහනේක ගියත්, අඩු තරමෙ පාර අයිනෙ කඩේක හිටියත් හොඳ අවධානෙන් ඉන්න ඕනෙ....
    හාට් ඇටෑක් එකක්... stroke එකක්.. කලන්තයක්.. නැත්තන් නින්ද ගියොත්..එහෙමත් නැත්තන් කාර්මික දෝෂයක් නිසා (@PHBhagya වෙන්න පුලුවන්ද?? ) ... හෝ ඉතාම සුලු නොසැලකිල්ලක් නිසා මේ විදියට වාහනේ එලියට යන්න පුලුවන්.. වමෙන් යන්න එපා කියන්නෙ ඒකයි.. Driver මරන්න කියන මෝඩයො එක්ක මොන සිස්ටම් චේන්ජ්ද 😂😂
    අනෙ අම්මෝ... මමනං නෙමෙයි...
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අනෙ අම්මෝ... මමනං නෙමෙයි...
    නෑ මචන් මම ඇහුවෙ වාහනේ දෝෂයක් නිසා එක පාරට හැරවෙනව වගේ වෙන්න පුලුවන්ද??
     
    • Wow
    Reactions: PHBhagya

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    නෑ මචන් මම ඇහුවෙ වාහනේ දෝෂයක් නිසා එක පාරට හැරවෙනව වගේ වෙන්න පුලුවන්ද??
    උඹ දන්නවද දියුණු රටවල්වල වෙනම සහතිකයක් ගන්න ඕනේ කියලා වාහනේ පාරට දාන්න සුදුසුද කියල ?(විකුණන කොට හරි අවුරුද්දක් පාසා හරි) අපේ එවුන් බොරු දුම් සහතික බලනවා. ඒකටත් වංචා කරනවා. ලංකාවේ වාහන බාගෙට බාගයක් දුවන තත්වයේ ඒවා නෙවෙයි.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    උඹ දන්නවද දියුණු රටවල්වල වෙනම සහතිකයක් ගන්න ඕනේ කියලා වාහනේ පාරට දාන්න සුදුසුද කියල ?(විකුණන කොට හරි අවුරුද්දක් පාසා හරි) අපේ එවුන් බොරු දුම් සහතික බලනවා. ඒකටත් වංචා කරනවා. ලංකාවේ වාහන බාගෙට බාගයක් දුවන තත්වයේ ඒවා නෙවෙයි
    Ov bn.. auruddakata sarayak karanna one.. emissions test ekath karanna one..
     
    • Like
    Reactions: aneasarayana

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    මාත් කියන්නෙ මේකමයි. වාහනේ අරක වැඩ නෑ මේක වැඩ නෑ නින්දගියා පුකේ අමාරුව හැදුනා. ඒ මොන රෙද්දක්වත් වැඩක් නෑ. ඇක්සිඩන්ට් එකක් වුනාම පදිකයාගෙ වරදක් නෑ නම් (බීලාවත් ඉන්න බෑ අඩු ගානෙ), සම්පූර්ණ වැරැද්ද වාහනේ පදවපු එකාගෙ නම් (ඔප්පු වෙන්න ඕන), අනිවාර්යයෙන්ම උට ජීවිතාන්තය දක්වා බරපතල වැඩ ඇතිව සිරදඬුවම් + ජීවිත හානිය වුන පවුලෙ අයට insurance එකෙන් ලක්ෂ 25කට නොඅඩු වන්දියක් කොන්දේසි විරහිතවම දෙන්න ඕන ඇක්සිඩන්ට් එක වෙලා දවස් 10ක් යන්න කලින්. නීති හැදෙන්න ඕන ඔහොම. දැන් තියෙන නීති වලින් "නින්දගියා. තිරිංග දෝෂ" වගේ එකක් කීවනම් බේරෙන්න චාන්ස් එක තියෙනවා අපූරුවට. පකේ නීති.
    සාවද්‍ය සාපරාධී මිනීමැරුමක්. Criminal negligence. ඇත්තටම කාර්මික දෝෂයක් නිසා / පාරෙ අවුලක් නිසා (අපේ ගෙවල්ගාව ගරාජ් එකට ගෙනල්ල තිබ්බා කාර් එකක්, වෝටබෝඩ් හරි ටෙලිකොම් හරි බේසිකයලා කපල තිබ්බ වලක වැටිලා ලෝවර් ආම් එකේ බෝලජොයින්ට් එක පැනලා. වමට කැපිල කාණුවට වැටිලා අයිනෙ තිබ්බ තාප්පෙකුත් කැඩිලා) වෙච්ච අනතුරක් නම් ඩ්‍රයිවර්ට ජීවිත කාලෙටම අච්චු කරන එක සාධාර්ණද?