ඒකනං වෙන්න බැරි නෑ....නෑ මචන් මම ඇහුවෙ වාහනේ දෝෂයක් නිසා එක පාරට හැරවෙනව වගේ වෙන්න පුලුවන්ද??
ඒත් ඉතිං බ්රේක්+ස්ටීයරිං දෙකම එක පාර අවුල් යන්න විදිහක් නෑ... ස්ටියරිං අවුල් ගියානං බ්රේක් කරගන්න තිබුණ. වාහනේ හිමින්නෙ එන්නෙ....
ටයර් එකක් ගියොත් ඔය වගේ දෙයක් වෙන්න පුලුවන්. ඒත් ඒ තරං ලොකු ස්පීඩ් එකකින් නෙමෙයි මේක යන්නෙ.
පේන විදිහට ඩ්රයිවර්ගෙ අවුලක්,
බීල, නින්ද ගිහින්, අසනීපයක්, පුරුදුවෙන කෙනෙක්, වගේ දෙයක් වෙන්න පුලුවන්.