ඇස්දෙක ඈස් එකේ ගහන් එළවන පක්කු

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,810
    113
    Gampaha
    නෑ මචන් මම ඇහුවෙ වාහනේ දෝෂයක් නිසා එක පාරට හැරවෙනව වගේ වෙන්න පුලුවන්ද??
    ඒකනං වෙන්න බැරි නෑ....
    ඒත් ඉතිං බ්‍රේක්+ස්ටීයරිං දෙකම එක පාර අවුල් යන්න විදිහක් නෑ... ස්ටියරිං අවුල් ගියානං බ්‍රේක් කරගන්න තිබුණ. වාහනේ හිමින්නෙ එන්නෙ....

    ටයර් එකක් ගියොත් ඔය වගේ දෙයක් වෙන්න පුලුවන්. ඒත් ඒ තරං ලොකු ස්පීඩ් එකකින් නෙමෙයි මේක යන්නෙ.
    පේන විදිහට ඩ්‍රයිවර්ගෙ අවුලක්,
    බීල, නින්ද ගිහින්, අසනීපයක්, පුරුදුවෙන කෙනෙක්, වගේ දෙයක් වෙන්න පුලුවන්.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,880
    113
    40
    හත් ඉලව්වෙ!
    ඒකනං වෙන්න බැරි නෑ....
    ඒත් ඉතිං බ්‍රේක්+ස්ටීයරිං දෙකම එක පාර අවුල් යන්න විදිහක් නෑ... ස්ටියරිං අවුල් ගියානං බ්‍රේක් කරගන්න තිබුණ. වාහනේ හිමින්නෙ එන්නෙ....

    ටයර් එකක් ගියොත් ඔය වගේ දෙයක් වෙන්න පුලුවන්. ඒත් ඒ තරං ලොකු ස්පීඩ් එකකින් නෙමෙයි මේක යන්නෙ.
    පේන විදිහට ඩ්‍රයිවර්ගෙ අවුලක්,
    බීල, නින්ද ගිහින්, අසනීපයක්, පුරුදුවෙන කෙනෙක්, වගේ දෙයක් වෙන්න පුලුවන්.
    anika horn gahala indication ekak denna thibunane issarahin yana unta...
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,810
    113
    Gampaha
    anika horn gahala indication ekak denna thibunane issarahin yana unta...
    ඔවු.... ඒක හරි..
    මෙතනදි කිසිම බාධාවක් නැතුව නිකම්ම වාහනේ යන්න දෙනව....