හිනා වෙන්න එපා බං මෛත්රීපාල සිරිසේනට කැමති නැතුව ඇති තමා. ඒත් ඒ මනුස්සය ඇස්බැස්ටෝස් නවත්තන්න හැදුවෙ උඹල හැමෝම වෙනුවෙන්. රුසියාවෙ බිස්නස් උවමනාවන්ට ඒ තීරණේ අකුලගන්න ඕනෙ වුනාම මෛත්රීපාලට හිනාවෙනව. ඇස්බැස්ටෝස් නිසා කෙලවෙන්නෙ උඹලට අපිට නැතුව ජනාධිපතිට නෙමේ. අනේ මන්ද මේ රටේ උන් නං. බෙල්ල ලඟටම එනකං ගිලුනත් කාට හරි හිනා වෙන්න තියෙනවනං වෙන මොනවත් ඕන්නෑ![]()
නවත්තන්න හැදුවනන් බන් නවත්තන්න ඕනි. නැතුව නතර කරනවා කියල ආයේ රැසියාව සද්දයක් දැම්මම ඒක අකුල ගෙන වැඩක් නෑ. මිනිස්සු හිනා වෙන්නෙ එහෙම කොන්නදක් නැති කමට. කොහොමත් මිනිස්සු අකමැති නන් ඇස්බැස්ටස් දාන එකක් නෑ. හැබැයි ඇස්බැස්ටස් වලට තියෙන ආදරේ අපි කන කෑමට දාන වස විසට නැති එක තමා අවුල.


ආව ඇස්බැස්ටෝස් තහනං කරන්න.......
කිව්වේනං උකේ ඉදලා මොළේ කියලා........ 