ඇස්බස්ටෝ වීරයා කව්ද මිත්‍රවරුණි

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හිනා වෙන්න එපා බං මෛත්‍රීපාල සිරිසේනට කැමති නැතුව ඇති තමා. ඒත් ඒ මනුස්සය ඇස්බැස්ටෝස් නවත්තන්න හැදුවෙ උඹල හැමෝම වෙනුවෙන්. රුසියාවෙ බිස්නස් උවමනාවන්ට ඒ තීරණේ අකුලගන්න ඕනෙ වුනාම මෛත්‍රීපාලට හිනාවෙනව. ඇස්බැස්ටෝස් නිසා කෙලවෙන්නෙ උඹලට අපිට නැතුව ජනාධිපතිට නෙමේ. අනේ මන්ද මේ රටේ උන් නං. බෙල්ල ලඟටම එනකං ගිලුනත් කාට හරි හිනා වෙන්න තියෙනවනං වෙන මොනවත් ඕන්නෑ :(

    නවත්තන්න හැදුවනන් බන් නවත්තන්න ඕනි. නැතුව නතර කරනවා කියල ආයේ රැසියාව සද්දයක් දැම්මම ඒක අකුල ගෙන වැඩක් නෑ. මිනිස්සු හිනා වෙන්නෙ එහෙම කොන්නදක් නැති කමට. කොහොමත් මිනිස්සු අකමැති නන් ඇස්බැස්ටස් දාන එකක් නෑ. හැබැයි ඇස්බැස්ටස් වලට තියෙන ආදරේ අපි කන කෑමට දාන වස විසට නැති එක තමා අවුල.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    ලෝකෙ රටවල් බර ගාණක් දැනටමත් ඕවා තහනම් කරලා තියෙන්නේ සෞඛ්‍යයට අහිතකර හන්දා.
    උතුරු කොරියාවේ සම්බාධක දාපු එක UN එකේ තීරණයක්. ලංකාවේ තනි තිරණයක් නෙවෙයි

    ලංකාවේ අැස්බැස්ටෝස් අවශ්‍යතාවෙන් 25% යි රුසියාවෙන් ගෙන්වන්නේ. රුසියන් භාණ්ඩ ගන්න එක නවත්වලා නෙවෙයිනෙ අැස්බැස්ටෝස් විතරයි. (එක එකා සතුටු කරන්න ඕන නම් ඔක්කොම ගෙන්වන එක නවත්වන්න පුළුවන් නේ අැස්බැස්ටෝස් අල්ලන් දඟලන්නේ නැතුව)

    අපි ඉතුරු 75% ක් ගෙන්වන අනික් රටවල උන්ට මෙහෙම එකපාරටම අමාරුවක් ආවේ නෑ නේද? :confused:

    එහම තමයි. තමන්ගේ සතුරා සතුටු කරන්න යන කෙනාට රිටර්න් එක දෙනවා. අනික් අය ඒවා ගණන් ගන්නේ නෑ මොකද කරේ වෙන කෙනෙක් හින්ද කියල දන්න හින්ද.
    ඔක්කොම නවත්තන්නේ නෑ ලොකුම ඉම්පෝර්ට් එකක් නවත්තනවා. දැන් රුසියාවත් ඇස්බැස්ටෝස් කතාවක් කිව්වේ නෑනේ. කුරුමිනියෙක් ගැන නේ කිව්වේ. එහෙම තමයි ඩිප්ලොමැටිකලි රටවල් එක්ක ඇර ගන්නේ. අනික රුසියාවත් ඔක්කොම නෙවෙයි තේ විතරනේ නැවැත්තුවේ.
    කොහොම උනත් මල්ලි ඊළඟ පාරත් රනිල්ටම දෙන්න. මේ පාර දින 10 න් වගේ වෙනසක් කරයි. 100 ක් බලන් ඉන්න එකක් නෑ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    oka kiyapan harkekta hari harak badina kanuwakata hari
    u hari eka hari ahagena idi.

    eth me gon sinhalunta
    :dull:
    nigga please.

    එතකොට ඌතුරු කොරියාවට සම්භාධක දෑම්මේ අපේ යහපතට ද මල්ලි.
    නිකන් හිටන් ගේ යට ඈදුම් හොදන්නේ නෑතුව හිටු..
     

    756123KBC

    Banned
    Dec 13, 2017
    80
    5
    0
    එතකොට ඌතුරු කොරියාවට සම්භාධක දෑම්මේ අපේ යහපතට ද මල්ලි.
    නිකන් හිටන් ගේ යට ඈදුම් හොදන්නේ නෑතුව හිටු..

    uda balapan
    aapahu me uba dapu comment kiywapan
    dan balapan uba kage redida hodanna haduwe kiyala
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    25659429_10215246404017834_1663743175227924652_n.jpg
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    තේ වලට කලින් Webmoney වලට ඇරියෙ. එ ගැන කවුරුත් කතා කරන් නෑ හැබැයි :P