ඇස්බැස්ටෝස් රුෆින්ග් ශීට්

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඇස්බැස්ටෝස් රුෆින්ග් ශීට්

    මචන්ලා ඇස්බැස්ටෝස් රුෆින්ග් ශීට් අඩුවට ගන්න තැනක් දන්නවද.මට ශීට් 65 ක් විතර ඕන වෙලා තියෙනවා.ඕවගේත් අර ටය්ල් වල වගේ B ග්‍රේඩ් වගේ ගන්න තැන් නැද්ද .
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මචන්ලා ඇස්බැස්ටෝස් රුෆින්ග් ශීට් අඩුවට ගන්න තැනක් දන්නවද.මට ශීට් 65 ක් විතර ඕන වෙලා තියෙනවා.ඕවගේත් අර ටය්ල් වල වගේ B ග්‍රේඩ් වගේ ගන්න තැන් නැද්ද .

    asbestos sheet BMC eken balapan eke gana adui
    :)
     
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    asbestos sheet BMC eken balapan eke gana adui
    :)

    බැලුව මචන් දැනට ලැබුණු අඩුම price එහෙන් තමා ලැබුනේ අඩි 12- රු.2335/= අඩි 8- රු 1620/=.
    පොඩි ඩෑමේජ් තියෙන ඒවා හරි තවාත් අඩුවට හොයන්නේ මචන්.

    තැන්ක්ස් ............
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    කොහෙන්ද ගන්න තියෙන්නේ.පොඩි ඩෑමේජ් අව්ලක් නැහැ

    mama danna yaluwek uge gedarata damme damage eewa. kisima awlak na. podi podi kadatholu witharai kiwwa thibbe.

    ubale patte sheets beda harina thanak thiyenawa anna ethanin thamai ganna puluwan wenne.
     
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    mama danna yaluwek uge gedarata damme damage eewa. kisima awlak na. podi podi kadatholu witharai kiwwa thibbe.

    ubale patte sheets beda harina thanak thiyenawa anna ethanin thamai ganna puluwan wenne.

    මටත් එකෙක් කිව්වා බන් ඔය කතාව එහෙම පොට් 1ක් තමා දන්නේ නැත්තේ
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ආව් තවත් අඩු වයසින් විඳවල මැරෙන්න කැමති එකෙක්.. :sorry::sorry: :sorry:
    යකෝ කොච්චර කියන්නද ඇස්බැස්ටෝස් සීට්ස් දාන්න එපා සිඞ්හලු :no: :no: :no:
    ඇස්බැස්ටෝස් කෙඳි සෞඛ්‍යයට අහිතකරයි :no: :no: :no:
    පුළුවන් තරං ඇස්බැස්ටෝස් නිශ්පාදන වලිං ඈත් වෙයං :no: :no: :no:
    පුළුවන්නම් උළු දාපං.. උළු දාන්න බැරිනම් අමානෝ තහඩු වගේ දෙයක් දාපං..

    http://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC2323486/
    කියෝපං.. ඉරිද පත්තරේ නෙමේ :no: :no: :no:

    ප.ලි. http://www.ncbi.nlm.nih.gov/pubmed/23684271
    රටවල් කිහිපයක ඇස්බැස්ටෝස් තහනම් කල්ල.. :) :) :)
    සිඞ්හලුන්ට විඳවන්න ආස නිසා තාම තහනම් කල්ල නෑ :( :( :(
    රිප් සිඞ්හලූස්. :( :( :(
    විඳවද්දි මතක් වුනොත් එලකිරි වරෙං විඳවන්නැතුව ක්ෂණිකව මැරෙන්න ක්‍රම තියේ :yes: :yes:
     
    Last edited:

    තැන්ක්ස් මචෝ දැනුවත් කලාට.මමත් ඔය ගැන අහල තියෙනවා එත් බන් උළු දාල ගෙයක් මේ කපේදී හදනවා බොරු බන්.මැරෙන්න හරි මේවම තමා බන් දාන්න වෙන්නේ .

    අඩේ sorry බන් උඹට රෙප් දෙන්න ගහින් මගේ අතින් රෙප් කැපුන බන්.:(:(.පුළුවන් උනු ගමන් උඹට අපහු සලකන්නම්
     
    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    ඇස්බැස්ටෝස් පිළිකා කාරකයි කියනවා නේද. අනික පට්ට රස්නේ
     
    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    තැන්ක්ස් මචෝ දැනුවත් කලාට.මමත් ඔය ගැන අහල තියෙනවා එත් බන් උළු දාල ගෙයක් මේ කපේදී හදනවා බොරු බන්.මැරෙන්න හරි මේවම තමා බන් දාන්න වෙන්නේ .

    අඩේ sorry බන් උඹට රෙප් දෙන්න ගහින් මගේ අතින් රෙප් කැපුන බන්.:(:(.පුළුවන් උනු ගමන් උඹට අපහු සලකන්නම්
    එහෙම කියන්න එපා බන්. තමන්ට හැදුන වගේ නෙවේනේ දරුවෙක්ට ලෙඩක් හැදුනොත්
     
    Jul 3, 2012
    1,394
    116
    0
    ආව් තවත් අඩු වයසින් විඳවල මැරෙන්න කැමති එකෙක්.. :sorry::sorry: :sorry:
    යකෝ කොච්චර කියන්නද ඇස්බැස්ටෝස් සීට්ස් දාන්න එපා සිඞ්හලු :no: :no: :no:
    ඇස්බැස්ටෝස් කෙඳි සෞඛ්‍යයට අහිතකරයි :no: :no: :no:
    පුළුවන් තරං ඇස්බැස්ටෝස් නිශ්පාදන වලිං ඈත් වෙයං :no: :no: :no:
    පුළුවන්නම් උළු දාපං.. උළු දාන්න බැරිනම් අමානෝ තහඩු වගේ දෙයක් දාපං..

    http://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC2323486/
    කියෝපං.. ඉරිද පත්තරේ නෙමේ :no: :no: :no:

    ප.ලි. http://www.ncbi.nlm.nih.gov/pubmed/23684271
    රටවල් කිහිපයක ඇස්බැස්ටෝස් තහනම් කල්ල.. :) :) :)
    සිඞ්හලුන්ට විඳවන්න ආස නිසා තාම තහනම් කල්ල නෑ :( :( :(
    රිප් සිඞ්හලූස්. :( :( :(
    විඳවද්දි මතක් වුනොත් එලකිරි වරෙං විඳවන්නැතුව ක්ෂණිකව මැරෙන්න ක්‍රම තියේ :yes: :yes:

    Asbestos wala ohoma awulak na oya awula thienne asbestos factory workerslata/asbestos water tanks walin wathura bona ayata. Nethnam api husmaganna wathayeth/bona wathura walath asbestos kedi thienawa. :)

    http://www.health.gov.au/internet/p...oc~asbestos-health~asbestos-householders-expo
    http://www.health.state.mn.us/divs/eh/asbestos/homeowner/roofside.html
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    මටත් එකෙක් කිව්වා බන් ඔය කතාව එහෙම පොට් 1ක් තමා දන්නේ නැත්තේ

    පොඩ්ඩක් එලියට බැහලා කරලා හාඩ්වෙයාර් වලින් එහෙම අහලා තියෙන තැන හොයා ගනින්. ඒක උබේ දක්ෂතාවය.

    තැන්ක්ස් මචෝ දැනුවත් කලාට.මමත් ඔය ගැන අහල තියෙනවා එත් බන් උළු දාල ගෙයක් මේ කපේදී හදනවා බොරු බන්.මැරෙන්න හරි මේවම තමා බන් දාන්න වෙන්නේ .

    අඩේ sorry බන් උඹට රෙප් දෙන්න ගහින් මගේ අතින් රෙප් කැපුන බන්.:(:(.පුළුවන් උනු ගමන් උඹට අපහු සලකන්නම්

    ගොඩක් අය ඔය කේස් එක දැන දැන තමයි ඇස්බැස්ටෝස් දන්නේ. උළු වලට සල්ලි ගොඩාක් යනවා. ලී වලින් සිවිලිමක් ගහගන්නත් සෑහෙන්න ගානක් යනවා. බැරිමනම් ඉටිකොල වලින් හරි ගහපන්. මම දැකලා තියෙන ගොඩක් ගෙවල් වල ලස්සනට ඉටිකොල වලින් කපලා තීරු තීරු ගහලා තියෙනවා.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    එහෙම කියන්න එපා බන්. තමන්ට හැදුන වගේ නෙවේනේ දරුවෙක්ට ලෙඩක් හැදුනොත්

    එකනම් එහෙම තමා බන් :(