ඇස්වහ කටවහ හෝවහ......
මචන් මම ඔය ඇස්වහ කටවහ කියන එව්වා එච්චර විස්වාස කරන කෙනෙක් නෙවෙයි. හැබැයි ඊයේ වෙච්ච දෙයක් නිසා මේක දැන් ඇත්ත කියල හිතෙනවා. ඊයේ අලුත් ජෝබටට ගියපු පලවෙනි දවස. වෙන අයට සාමාන්‍යයෙන් හම්බවෙන්නේ නැති පට්ටම offer එකක්.
ජොබට ගිහින් හවස ඇවිල්ල Facebook එකෙක් statusඑකක් දාල පැය දෙකක් ගියේ නැහැ මුළු ඇඟම රදෙන්න අරන් සහලෝල උන ගත්ත. දෙවෙනි දවසේ වැඩට යන්නත් බැරි උනා.
මට කිසිම ලෙඩක් තිබුනේ නැහැ. හොද නිරෝගිව හිටිය. කාම බිම උනත් කිසි ඖලක් නැහැ. උන ගත්ත මිසක් හෙම්බිරිස්සාව ඔලුවේ අමාරුව එහම නැහැ.
පස්සේ ඇස්වහ කටවහ පුච්චලා වරුවක් ගියාම ඔක්කොම ලෙඩ හොදඋනා.
දැන් කියන්න එපා මම මානසිකව දුර්වල මිත්‍යා විශ්වාස තියෙන එකෙක් කියල. මේ වැඩේ වෙනකන් මමත් හිතුවේ ඕවා බොරු කියල.
කට්ටිය මොකද මේක ගැන තියෙන අදහස?

Last edited:

.වෙන රටවල් වල නම් උන්ට අනුන්ගේ දේවල් හොය හොයා ඉන්න වෙලාවක් නැහැනේ.අනික උන්ට හැමදේම තියෙනවා.ඒක නිසා ආසාවල් අඩුයි..ලංකාවේ උන් හැමදේම බලන්නේ පෙරේතකමින්.අනේ එයාට තියෙනවා මට නැහැනේ කියන හැගීමෙන්.
නිකන්ම හොඳ උනාද 