ඇස්වහ කටවහ හෝවහ......

Bobby_Axlerod

Member
Jun 29, 2017
181
63
0
ඇස්වහ කටවහ හෝවහ......

මචන් මම ඔය ඇස්වහ කටවහ කියන එව්වා එච්චර විස්වාස කරන කෙනෙක් නෙවෙයි. හැබැයි ඊයේ වෙච්ච දෙයක් නිසා මේක දැන් ඇත්ත කියල හිතෙනවා. ඊයේ අලුත් ජෝබටට ගියපු පලවෙනි දවස. වෙන අයට සාමාන්‍යයෙන් හම්බවෙන්නේ නැති පට්ටම offer එකක්.
ජොබට ගිහින් හවස ඇවිල්ල Facebook එකෙක් statusඑකක් දාල පැය දෙකක් ගියේ නැහැ මුළු ඇඟම රදෙන්න අරන් සහලෝල උන ගත්ත. දෙවෙනි දවසේ වැඩට යන්නත් බැරි උනා.

මට කිසිම ලෙඩක් තිබුනේ නැහැ. හොද නිරෝගිව හිටිය. කාම බිම උනත් කිසි ඖලක් නැහැ. උන ගත්ත මිසක් හෙම්බිරිස්සාව ඔලුවේ අමාරුව එහම නැහැ.

පස්සේ ඇස්වහ කටවහ පුච්චලා වරුවක් ගියාම ඔක්කොම ලෙඩ හොදඋනා.

දැන් කියන්න එපා මම මානසිකව දුර්වල මිත්‍යා විශ්වාස තියෙන එකෙක් කියල. මේ වැඩේ වෙනකන් මමත් හිතුවේ ඕවා බොරු කියල.

කට්ටිය මොකද මේක ගැන තියෙන අදහස?
 
Last edited:
  • Like
Reactions: shasheedil

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Oka aththa wenna athi ban.e kalle idanma thibba deyak ne.ape akkai duwai rata idan aawa.e lamayata awurudu 4k athi.awilla 1 month.nadayo lamayawa dakala ane hari lassanai,sudui,usai,konde curly,konde kohomada hadagaththe ehema kiyala ahanawa.e lamayage natural mai ehema konde wela thiyenneth.uba kiyanne dan eka digata leda hadenawa.ehe innako hembirissawak hadunath dawas 3n hoda wenawalu beheth gaththahama.mehe beheth gaththahama hoda wenneth naha.onna balapan.as waha kata waha gana mama wishwasa karanneth naha eth mewa wenakota hithenawa mokak hari owala athi kiyala.
     
    සිරාවට බං. අම්ම ලංකාවේ ඉදන් බෝධිපුජාවක් හිටං තිබ්බ.
    අපේ වැරද්දක්ද රටේ වැරද්දක්ද කියල හිතාගන්න බැහැ.
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Oka aththa wenna athi ban.e kalle idanma thibba deyak ne.ape akkai duwai rata idan aawa.e lamayata awurudu 4k athi.awilla 1 month.nadayo lamayawa dakala ane hari lassanai,sudui,usai,konde curly,konde kohomada hadagaththe ehema kiyala ahanawa.e lamayage natural mai ehema konde wela thiyenneth.uba kiyanne dan eka digata leda hadenawa.ehe innako hembirissawak hadunath dawas 3n hoda wenawalu beheth gaththahama.mehe beheth gaththahama hoda wenneth naha.onna balapan.as waha kata waha gana mama wishwasa karanneth naha eth mewa wenakota hithenawa mokak hari owala athi kiyala.

    තාම විද්‍යාත්මකව හොයාගත්ත නැති දේවල් ලෝකේ තියෙනවා බන්.අපි විශ්වාස කරේ නැති උනාට.දැන් බලපන් මැණික් උනත් හැමෝටම හම්බවෙන්නේ නැහැනේ.ඒකට ලක් එක තියෙන්න ඕන.ඒ වගේ තමා අනිත් ඒවත්.අපි ඒවා ගල් යුගයේ කිව්වට අපිට ඒවා එහෙම නෙමෙයි කියලා හරියටම කියන්න බැහැ.විද්‍යාත්මකව එහෙම නෙමෙයි කියලා ඔප්පු කරන්නත් බැහැ.
     
    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com

    තාම විද්‍යාත්මකව හොයාගත්ත නැති දේවල් ලෝකේ තියෙනවා බන්.අපි විශ්වාස කරේ නැති උනාට.දැන් බලපන් මැණික් උනත් හැමෝටම හම්බවෙන්නේ නැහැනේ.ඒකට ලක් එක තියෙන්න ඕන.ඒ වගේ තමා අනිත් ඒවත්.අපි ඒවා ගල් යුගයේ කිව්වට අපිට ඒවා එහෙම නෙමෙයි කියලා හරියටම කියන්න බැහැ.විද්‍යාත්මකව එහෙම නෙමෙයි කියලා ඔප්පු කරන්නත් බැහැ.

    :yes::yes::yes::yes:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ඇස් වහ කට වහ පුච්චන්නේ කොහොමද බන්.මේ ලංකාවේ උන් නම් බැලුවත් ඇති තියෙන දේත් හැදී ගෑවිලා යන්න.:rofl:.වෙන රටවල් වල නම් උන්ට අනුන්ගේ දේවල් හොය හොයා ඉන්න වෙලාවක් නැහැනේ.අනික උන්ට හැමදේම තියෙනවා.ඒක නිසා ආසාවල් අඩුයි..ලංකාවේ උන් හැමදේම බලන්නේ පෙරේතකමින්.අනේ එයාට තියෙනවා මට නැහැනේ කියන හැගීමෙන්.
     
    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    ඇස් වහ කට වහ පුච්චන්නේ කොහොමද බන්.මේ ලංකාවේ උන් නම් බැලුවත් ඇති තියෙන දේත් හැදී ගෑවිලා යන්න.:rofl:.වෙන රටවල් වල නම් උන්ට අනුන්ගේ දේවල් හොය හොයා ඉන්න වෙලාවක් නැහැනේ.අනික උන්ට හැමදේම තියෙනවා.ඒක නිසා ආසාවල් අඩුයි..ලංකාවේ උන් හැමදේම බලන්නේ පෙරේතකමින්.අනේ එයාට තියෙනවා මට නැහැනේ කියන හැගීමෙන්.

    අපේ අම්ම නම් කරන්නේ මෙහෙම.
    කවුරුත් එක්කවත් කතාකරන්නේ නැතුව මුළු ගෙදරම අතුගාල පයට පෑගුන දුවිලි ටික එකතුකරගන්නවා. ඊට පස්සේ එකට මිරිස් කරල් 3ක් + අබ මිටක් + ලුණු කැට ටිකක් + හිල් තුනක් තියෙන පොල්කටු 3ක් සහ හොද යකඩ කෑල්ලක්' එක්ක කබල දාල පොල්කටු වලට ගිනි තියල ඔක්කොම පුච්චන්න ඕනේ. අහ්හ් කුනුටික + මිරිස් කරල් 3ක් + අබ මිටක් + ලුණු කැට ටික පොල්කටු ගිනිතිබ්බට පස්සේ දන්නේ.ඊටපස්සේ ඔක්කොමපිච්චිලා ඉවරඋනාමගිනියම් වෙච්ච යකඩේඅල්වතුරට දන්න ඕනේ.ඊටපස්සේ ඒවතුර ටිකෙන් තුන්පාරක් කටකුමුද්දල විසිකරනවා.අලුටික තුන්මන් හන්දියකට දානවා.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601

    :lol::lol::lol::lol:
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,088
    754
    113
    Paris
    අපේ අම්ම නම් කරන්නේ මෙහෙම.
    කවුරුත් එක්කවත් කතාකරන්නේ නැතුව මුළු ගෙදරම අතුගාල පයට පෑගුන දුවිලි ටික එකතුකරගන්නවා. ඊට පස්සේ එකට මිරිස් කරල් 3ක් + අබ මිටක් + ලුණු කැට ටිකක් + හිල් තුනක් තියෙන පොල්කටු 3ක් සහ හොද යකඩ කෑල්ලක්' එක්ක කබල දාල පොල්කටු වලට ගිනි තියල ඔක්කොම පුච්චන්න ඕනේ. අහ්හ් කුනුටික + මිරිස් කරල් 3ක් + අබ මිටක් + ලුණු කැට ටික පොල්කටු ගිනිතිබ්බට පස්සේ දන්නේ.ඊටපස්සේ ඔක්කොමපිච්චිලා ඉවරඋනාමගිනියම් වෙච්ච යකඩේඅල්වතුරට දන්න ඕනේ.ඊටපස්සේ ඒවතුර ටිකෙන් තුන්පාරක් කටකුමුද්දල විසිකරනවා.අලුටික තුන්මන් හන්දියකට දානවා.

    :lol::lol::lol:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City

    තාම විද්‍යාත්මකව හොයාගත්ත නැති දේවල් ලෝකේ තියෙනවා බන්.අපි විශ්වාස කරේ නැති උනාට.දැන් බලපන් මැණික් උනත් හැමෝටම හම්බවෙන්නේ නැහැනේ.ඒකට ලක් එක තියෙන්න ඕන.ඒ වගේ තමා අනිත් ඒවත්.අපි ඒවා ගල් යුගයේ කිව්වට අපිට ඒවා එහෙම නෙමෙයි කියලා හරියටම කියන්න බැහැ.විද්‍යාත්මකව එහෙම නෙමෙයි කියලා ඔප්පු කරන්නත් බැහැ.

    meka hinda thama man agama dahama adahanne , mona pandith talk eka dunnath :yes:

    mokada kenek kochchara talented unth wadak na uta luck eka thibbe naththan.

    ex- Bill Gates nemeine loke lokuma salli karaya unata loke hondama molakaraya , uge luck eka nisa thama uu ethenta giye, naththan uta wada mole thyena un dan campus wala professor kenek wela ohe athi, uuge luck ekai decision ekai nisa uu goda giya

    apita nopenena dewal thiyanawa, kochchara pora talk dunnath :yes:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ado sira bn mama eka parak mage yaluwekta mama qwa matanm lesiyen una hadenne na. awurudu gankin unak hadila na kyala. pahuwadama una haduna bn
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93

    Science walin looke pili ganipu deyakne bn "Low of attraction"
    every thoughts has frequency. ehema baluwot oya aswaha seen eka poddak wiswasa karannat puluwan. :rolleyes:

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Mage as dekatama dakka deyak podi kale api game giya loku appachila ehemath awith hitiya kehel kanak kehel gahe tibba gaha diha balala keewa me kana nam lagadi kapanna wei kiyala kiyala anith patta haruna witarai gaha dadas gala kadan watuna. Api okkoma etana hitiya kattiya munen muna bala gatta aduma tarame hulagak wath tibbe ne
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Evil eye neda suddo kiyanne owata. Mexico andes south america wala negative energy evil eye ayne karanna oya mehe dehi kapanne aba pucchanne ee wage dewal karanawa ekata kiyanne limpia kiyala latin word ekak meaning eka cleansing
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    meka hinda thama man agama dahama adahanne , mona pandith talk eka dunnath :yes:

    mokada kenek kochchara talented unth wadak na uta luck eka thibbe naththan.

    ex- Bill Gates nemeine loke lokuma salli karaya unata loke hondama molakaraya , uge luck eka nisa thama uu ethenta giye, naththan uta wada mole thyena un dan campus wala professor kenek wela ohe athi, uuge luck ekai decision ekai nisa uu goda giya

    apita nopenena dewal thiyanawa, kochchara pora talk dunnath :yes:

    Luck is a mindset මචන්. :yes:
     
    • Like
    Reactions: JokerFan

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    අපේ තාත්තගේ office එකේ යාලුවෙක් උගේ අම්බානකට ඇස්/කට වහ තියෙනවා ගස් වලට.. අපේ ගෙදර අවිත් වත්ත වටේ ඇවිදින ගමන් පොඩි පොල් ගහක් තිබ්බ ඒකෙ ගෙඩි පිරිලා තිබ්බේ මූ ගහ දැකල ගමකට පොල් තියෙනවා ගහේ size එකටද යකෝ කිවුවා දවස් 2යි ගියේ හෙන ගහල ගහ ඉවරයි. ඊට පස්සේ මු තව office එකේ යාලුවෙක්ගේ ගෙදර ගිහින් කොස් ගහක් දැකල යකෝ මේකේ ගෙඩි බිලින් හැදිලා වගේ කිවුවලු ඊට එහා පැත්තේ ගහ පෙන්නලා කියල මචන් ඕකේ ගෙඩි තිබ්බට අර ගහේ තාම ගෙඩියක් හැදුනේ නෑ කියල. ඒ පාර අරු කියල ඔය ගහේ ගෙඩි ඕනද බන් ගහ තිබ්බම මදැයි බලපන්කො කදේ size එක කියල ඒ ගස් දෙකයි වටේ තිබ්බ තේ පැලයි හෙනයක් ගහල මරුන කියල ඒ මනුස්සය කියල වැස්සක්වත් නැතුව දවස් කීපෙකට පස්සේ .
     
    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28