ඇස්වහ කටවහ හෝවහ......

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)

    :oo::oo: අලුත් ඉඩමේ කෝකටත් ඇස් වහ පුච්චපන් .... ඕව විහිලු නෙවේ ..... උබට කිව්වා කිව්වා කඩුවෙල වංගුව ලග හොල්මන් කතාව උබ විශ්වාස නොකරට දැක්කනේ වෙච්ච දේ :P:P
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඇස් වහ කට වහ පුච්චන්නේ කොහොමද බන්.මේ ලංකාවේ උන් නම් බැලුවත් ඇති තියෙන දේත් හැදී ගෑවිලා යන්න.:rofl:.වෙන රටවල් වල නම් උන්ට අනුන්ගේ දේවල් හොය හොයා ඉන්න වෙලාවක් නැහැනේ.අනික උන්ට හැමදේම තියෙනවා.ඒක නිසා ආසාවල් අඩුයි..ලංකාවේ උන් හැමදේම බලන්නේ පෙරේතකමින්.අනේ එයාට තියෙනවා මට නැහැනේ කියන හැගීමෙන්.

    :lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    :oo::oo: අලුත් ඉඩමේ කෝකටත් ඇස් වහ පුච්චපන් .... ඕව විහිලු නෙවේ ..... උබට කිව්වා කිව්වා කඩුවෙල වංගුව ලග හොල්මන් කතාව උබ විශ්වාස නොකරට දැක්කනේ වෙච්ච දේ :P:P
    ඔව් බන් පුච්චන්න ඕන මුළු ඉඩමම අතු ගාල එකතු කරලා ලුණු මිරිස් අබ ගම්මිරිස් විතරක් නෙමේ තුනපහ සුදු ලුනු ,කොත්තමල්ලි අනන් මනං ඔක්කොම දාල පුච්චන්න ඕන
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Mage as dekatama dakka deyak podi kale api game giya loku appachila ehemath awith hitiya kehel kanak kehel gahe tibba gaha diha balala keewa me kana nam lagadi kapanna wei kiyala kiyala anith patta haruna witarai gaha dadas gala kadan watuna. Api okkoma etana hitiya kattiya munen muna bala gatta aduma tarame hulagak wath tibbe ne

    අපේ තාත්තගේ office එකේ යාලුවෙක් උගේ අම්බානකට ඇස්/කට වහ තියෙනවා ගස් වලට.. අපේ ගෙදර අවිත් වත්ත වටේ ඇවිදින ගමන් පොඩි පොල් ගහක් තිබ්බ ඒකෙ ගෙඩි පිරිලා තිබ්බේ මූ ගහ දැකල ගමකට පොල් තියෙනවා ගහේ size එකටද යකෝ කිවුවා දවස් 2යි ගියේ හෙන ගහල ගහ ඉවරයි. ඊට පස්සේ මු තව office එකේ යාලුවෙක්ගේ ගෙදර ගිහින් කොස් ගහක් දැකල යකෝ මේකේ ගෙඩි බිලින් හැදිලා වගේ කිවුවලු ඊට එහා පැත්තේ ගහ පෙන්නලා කියල මචන් ඕකේ ගෙඩි තිබ්බට අර ගහේ තාම ගෙඩියක් හැදුනේ නෑ කියල. ඒ පාර අරු කියල ඔය ගහේ ගෙඩි ඕනද බන් ගහ තිබ්බම මදැයි බලපන්කො කදේ size එක කියල ඒ ගස් දෙකයි වටේ තිබ්බ තේ පැලයි හෙනයක් ගහල මරුන කියල ඒ මනුස්සය කියල වැස්සක්වත් නැතුව දවස් කීපෙකට පස්සේ .

    මේවා නම් බොරු නෙමෙයි මමත ඕනතරම් අත්දැකලා තියෙනවා.:yes:
     
    pra52

    Active member
  • Nov 24, 2007
    748
    171
    43
    අපේ අම්ම නම් කරන්නේ මෙහෙම.
    කවුරුත් එක්කවත් කතාකරන්නේ නැතුව මුළු ගෙදරම අතුගාල පයට පෑගුන දුවිලි ටික එකතුකරගන්නවා. ඊට පස්සේ එකට මිරිස් කරල් 3ක් + අබ මිටක් + ලුණු කැට ටිකක් + හිල් තුනක් තියෙන පොල්කටු 3ක් සහ හොද යකඩ කෑල්ලක්' එක්ක කබල දාල පොල්කටු වලට ගිනි තියල ඔක්කොම පුච්චන්න ඕනේ. අහ්හ් කුනුටික + මිරිස් කරල් 3ක් + අබ මිටක් + ලුණු කැට ටික පොල්කටු ගිනිතිබ්බට පස්සේ දන්නේ.ඊටපස්සේ ඔක්කොමපිච්චිලා ඉවරඋනාමගිනියම් වෙච්ච යකඩේඅල්වතුරට දන්න ඕනේ.ඊටපස්සේ ඒවතුර ටිකෙන් තුන්පාරක් කටකුමුද්දල විසිකරනවා.අලුටික තුන්මන් හන්දියකට දානවා.

    Yako oya tika karanwata wada hondai ashawa kagena inna eka..

    Mehemai ithin owa naththeth na.. owa aththa..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    mindsetmath nemei bn,
    ex -lottery ekak ganna eka, samaharak un innawa awurudu 20 idan marenkanma awurudu 50k,60k yanakan gannawa, eeth dinanne na. e wage thama. not only mindset :yes:

    ඒ වගේම තමයි බන් හැමදේටම ලැබීමක් තියෙන්න ඕන.දැනට සති දෙකකට කලින් දැක්කද අර මිලක් කියන්නවත් බැරි දුර්ලභ මැණිකක් හොයාගෙන ඒක පොලිසියට අහු උන හැටි.ඒ වගේම තමා මම කියෙව්වා ඇමරිකාවේ දිනුම් ඇදපු ලොටරි එකක් first price එක ඩොලර් මිලියන 60කට වැඩිලු ලු. ජෝඩුවක් ටිකට් එකක් අරගෙන.ටිකට් එක ගත්ත ගමන් ගෑණි නම්බර් ටික කොළේක ලියාගෙන මිනිහට ටිකට් එක දීලා වැඩි ආරක්ෂාවට.දිනුම අදින දවසේ මිනිහා කාමරේ බුදි නිසා ගෑනි අර නම්බර් ටික ලියාගත්ත කොළෙත් අරන් වාඩි උනාලු ටීවී එක ළගින්.මෙන්න යකෝ එන එන නම්බර් එක තියෙනවලු.first price එක ඇදිලා තියෙන්නේ ඒ ටිකට් එකටලු.සතුට වැඩි කමට ගෑණි කෑගහගෙන දුවන් ගියාලු කාමරේට.මිනිහව නැගිටවලා සිද්දිය කියලා උගෙන් අහල ටිකට් එක කෝ කියලා.ඌට මතක නැහැලු ටිකට් එක තියපු තැන.:rofl:දෙන්නා නිදි නැතුව ටිකට් එක ගේ පීරා පීර හොයලා.ඇමරිකාවේ ටිකට් එකක් valid මාස 6ක්ලු.උන් දෙන්න මාස 6ම ටිකට් එක ගෙයි බඩු එලියට දාලත් හොයලා.හම්බ වෙලා නැහැ.අර ඩොලර් මිලියන 60 ගානම චරැටි එකකට දුන්නලු මාස 6න් පස්සේ.අරුන් ලියාගත්තට ටිකට් එක නැහැනේ.ඔන්න බලපන් අතට ගත්ත එක කටට දාගන්න වාසනාව නැති හැටි.කර්මය කියන එක කොහෙන් හරි එනවා බන්.
     
    • Like
    Reactions: JokerFan

    සුද්දියෙක් නිසා හොඳට ගියා අපේ ගැනියෙක් උනා නම් මිනිහට මන්නේකින් වත් කෙලලා මෙලහකට
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    සුද්දියෙක් නිසා හොඳට ගියා අපේ ගැනියෙක් උනා නම් මිනිහට මන්නේකින් වත් කෙලලා මෙලහකට

    :rofl::rofl::rofl::rofl:දෙන්නම 50ට වැඩි අය.දැන් නම් ඉන්නවද මැරිලද දන්නේ නැහැ උදේ හවස හූල්ලලම:rofl:US$ මිලියන 60 ක් කියන්නේ සෙල්ලම්ද.:D
     
    Last edited:

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Mage as dekatama dakka deyak podi kale api game giya loku appachila ehemath awith hitiya kehel kanak kehel gahe tibba gaha diha balala keewa me kana nam lagadi kapanna wei kiyala kiyala anith patta haruna witarai gaha dadas gala kadan watuna. Api okkoma etana hitiya kattiya munen muna bala gatta aduma tarame hulagak wath tibbe ne

    Ade Math as 2 n ma dakka ohoma seen ekak
    Eka Nam kiwwe ganiyek
    Gaha ethana Mai ban
    Oya kiwwa dial eka parissamen ashraya karahan
    Paw oya minissu godak kon wenawa athi neda eyalata ehema Katak labichcha nisa
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ඒ වගේම තමයි බන් හැමදේටම ලැබීමක් තියෙන්න ඕන.දැනට සති දෙකකට කලින් දැක්කද අර මිලක් කියන්නවත් බැරි දුර්ලභ මැණිකක් හොයාගෙන ඒක පොලිසියට අහු උන හැටි.ඒ වගේම තමා මම කියෙව්වා ඇමරිකාවේ දිනුම් ඇදපු ලොටරි එකක් first price එක ඩොලර් මිලියන 60කට වැඩිලු ලු. ජෝඩුවක් ටිකට් එකක් අරගෙන.ටිකට් එක ගත්ත ගමන් ගෑණි නම්බර් ටික කොළේක ලියාගෙන මිනිහට ටිකට් එක දීලා වැඩි ආරක්ෂාවට.දිනුම අදින දවසේ මිනිහා කාමරේ බුදි නිසා ගෑනි අර නම්බර් ටික ලියාගත්ත කොළෙත් අරන් වාඩි උනාලු ටීවී එක ළගින්.මෙන්න යකෝ එන එන නම්බර් එක තියෙනවලු.first price එක ඇදිලා තියෙන්නේ ඒ ටිකට් එකටලු.සතුට වැඩි කමට ගෑණි කෑගහගෙන දුවන් ගියාලු කාමරේට.මිනිහව නැගිටවලා සිද්දිය කියලා උගෙන් අහල ටිකට් එක කෝ කියලා.ඌට මතක නැහැලු ටිකට් එක තියපු තැන.:rofl:දෙන්නා නිදි නැතුව ටිකට් එක ගේ පීරා පීර හොයලා.ඇමරිකාවේ ටිකට් එකක් valid මාස 6ක්ලු.උන් දෙන්න මාස 6ම ටිකට් එක ගෙයි බඩු එලියට දාලත් හොයලා.හම්බ වෙලා නැහැ.අර ඩොලර් මිලියන 60 ගානම චරැටි එකකට දුන්නලු මාස 6න් පස්සේ.අරුන් ලියාගත්තට ටිකට් එක නැහැනේ.ඔන්න බලපන් අතට ගත්ත එක කටට දාගන්න වාසනාව නැති හැටි.කර්මය කියන එක කොහෙන් හරි එනවා බන්.
    :yes:;)
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    [FONT=&quot]විද්‍යාවට ඔප්පු කරන්න බැරි දේවල් කොච්චර තියෙනවද බන්. මාත් හිතනවා ඇස්වහ කටවහ වල නම් ඇත්තක් තියෙනවා කියලා.[/FONT]
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    mindsetmath nemei bn,
    ex -lottery ekak ganna eka, samaharak un innawa awurudu 20 idan marenkanma awurudu 50k,60k yanakan gannawa, eeth dinanne na. e wage thama. not only mindset :yes:

    It's totally mindset. පොඩි කාලේ ඉදලා සමාජේ ඒක ඒක මත නිසා අපේ බ්‍රේන් වොෂ් වෙලා
    තියෙන්නේ. ex: ලක් ඒක කියන්නේ හැමෝටම හම්බවෙන්නේ නැති දෙයක් කියලා.
    සල්ලි කාරයෝ කියන්නේ දුෂ්ට පව්කාර මිනිස්සු කියලා, හැම සල්ලි කාරයාම සල්ලි හොයලා
    තියෙන්නේ illegal දේවල් වලින් කියලා වගේ
    ඉතින් ඒ මතේ ඉන්නකම් අපිට ලක් ඒක හම්බවෙන්නේ නැහැ.
    තාමත් කතා වෙනවනේ උත්සහවන්තයගෙයි , වාසනවන්තයාගෙයි කැවුම් මුට්ටියේ කතාව.

    ඔය mindset ඒක වෙනස් කරගත්ත අය තමයි ලෝකේ 2% success people . :yes::yes:
     
    • Like
    Reactions: KingCM

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    It's totally mindset. පොඩි කාලේ ඉදලා සමාජේ ඒක ඒක මත නිසා අපේ බ්‍රේන් වොෂ් වෙලා
    තියෙන්නේ. ex: ලක් ඒක කියන්නේ හැමෝටම හම්බවෙන්නේ නැති දෙයක් කියලා.
    සල්ලි කාරයෝ කියන්නේ දුෂ්ට පව්කාර මිනිස්සු කියලා, හැම සල්ලි කාරයාම සල්ලි හොයලා
    තියෙන්නේ illegal දේවල් වලින් කියලා වගේ
    ඉතින් ඒ මතේ ඉන්නකම් අපිට ලක් ඒක හම්බවෙන්නේ නැහැ.
    තාමත් කතා වෙනවනේ උත්සහවන්තයගෙයි , වාසනවන්තයාගෙයි කැවුම් මුට්ටියේ කතාව.

    ඔය mindset ඒක වෙනස් කරගත්ත අය තමයි ලෝකේ 2% success people . :yes::yes:

    :yes::yes::yes::yes::yes:
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    අඩෝ ඔය කතාව කියද්දි මට මතකයි මම පුංචි කාලේ අපි ගියා ගමේ. එක පැත්තක් තියෙනවා ඒ පැත්තට කවුරුත් යන්නේ නෑ ඉතින් මමයි අපේ අලුත බැඳපු අපිට මාමා වෙන කෙනකු තව කොල්ලො තුන්දෙනෙක් එක්ක ගමේ ඇවිද්දා ඔහොම ඇවිදිනකොට නොදන්නාකමින් අර ගමේ කවුරුත් නොවන පැත්තට ගිහිල්ලා he මිනිස්සුත් එක්ක කතා කරා අපි කොහෙන්ද කව්ද කින්ද කියලා අපෙන් ඇහුවා ඉතිං අපේ උන් එක්ක කතා කරලා ඇවිල්ලා හවස බුදියගත්තා පුදුමෙ කියන්නෙ මචං අපි පස් දෙනා tma හවස් වෙද්දි සහලෝලා උණ ගත්තා ඊට පස්සේ අපේ ආච්චි පිහිටි ගමේ සීයා කෙනෙක් ගෙනල්ල දෙහි ටිකක්
    මැතිරුවා පැයභාගයක් ගියේ නෑ මචං හෙම්බිරිස්සාව උණ කැස්ස ඔක්කොම අඩුවෙලා ගියා පුදුමෙ කියන්නෙ වයිරස් උනක් වත් වෙන්න විදිහක් නෑ මොකද අපිට හම්බවෙච්ච එක මනුස්සයෙක්වත් ලෙඩ වෙලා තිබ්බෙ නෑ .
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    It's totally mindset. පොඩි කාලේ ඉදලා සමාජේ ඒක ඒක මත නිසා අපේ බ්‍රේන් වොෂ් වෙලා
    තියෙන්නේ. ex: ලක් ඒක කියන්නේ හැමෝටම හම්බවෙන්නේ නැති දෙයක් කියලා.
    සල්ලි කාරයෝ කියන්නේ දුෂ්ට පව්කාර මිනිස්සු කියලා, හැම සල්ලි කාරයාම සල්ලි හොයලා
    තියෙන්නේ illegal දේවල් වලින් කියලා වගේ
    ඉතින් ඒ මතේ ඉන්නකම් අපිට ලක් ඒක හම්බවෙන්නේ නැහැ.
    තාමත් කතා වෙනවනේ උත්සහවන්තයගෙයි , වාසනවන්තයාගෙයි කැවුම් මුට්ටියේ කතාව.

    ඔය mindset ඒක වෙනස් කරගත්ත අය තමයි ලෝකේ 2% success people . :yes::yes:

    uba kiyana kathawath aththa, ee thamangema deyak karaddi thama determination eka nisa hari yanne ethakota mindset thama, ee unata pitin labenna thiyanae deyak (man ara kiwwa lottery wage) ewanam ithin apita control karanna bari ewa, ewa nam luck eka nisa ;)
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,135
    9,432
    113

    තාම විද්‍යාත්මකව හොයාගත්ත නැති දේවල් ලෝකේ තියෙනවා බන්.අපි විශ්වාස කරේ නැති උනාට.දැන් බලපන් මැණික් උනත් හැමෝටම හම්බවෙන්නේ නැහැනේ.ඒකට ලක් එක තියෙන්න ඕන.ඒ වගේ තමා අනිත් ඒවත්.අපි ඒවා ගල් යුගයේ කිව්වට අපිට ඒවා එහෙම නෙමෙයි කියලා හරියටම කියන්න බැහැ.විද්‍යාත්මකව එහෙම නෙමෙයි කියලා ඔප්පු කරන්නත් බැහැ.

    හරියට හරි මචං , මණික උනත් හම්බෙන්නෙ මණික තියෙන තැන හාරන එකාට.
    මැණික් නැති තැන හාරන එකාට කොච්චර හෑරුවත් මැණික් හම්බෙන්නෙ නෑ ...