මම මේ ළඟදී යාළුවෙකුගේ Party එකකට ගියා. 200 විතර පිරිසක් ඇවිල්ලා තිබුණා. මමත් ඉතින් ටිකක් ලස්සනට ඇඳලා ගියා. ඊළඟ දවසේ උදේ ඉඳන් ඇඟේ තැන් තැන් වල කසන ගතියක් ඇතිවුනා. මතක විදියට සැර කෑම බීම ජාති මොනාත් ගත්තෙත් නෑ. Allergy එකකුත් නෙමෙයි. අම්මා නම් කිව්වේ ඇස්වහ කටවහ වැදිලා වෙන්න ඇති කියලා. දෙහි කපාගන්න කිව්වා. මම නම් ඕව කරන්න ගියේ නෑ. ඒත් දැන් හිතේ පොඩි කුහුලක් තියෙනවා. මේ ඇස්වහ කටවහ කතා ඇත්තක්ද? ගම්වල මිනිස්සු අතර මේ වගේ විවිධ විශ්වාසයන් තියෙන බව නම් දන්නවා. අනේ මන්දා 

Last edited:




