Drug ekak dunne naane. ekane aula. Ape hith wala thibba evath kiuvane,
mukuth powanna onema na mchn. smoke, enviroment. owa balapanawa.
Drug ekak dunne naane. ekane aula. Ape hith wala thibba evath kiuvane,

හැබැයි උන්ටත් වරදින වෙලාවල් තියෙනව උනුත් 100%ක් හරි වෙන්නෑ
බලංගොඩ ආනන්ද මෛත්රී හාමුදුරුවො කියල තියෙන විදිහට ඕව කරන්නෙ අමනුස්සයො සම්බන්ධ කරගෙන
පෙලක් අයට ඥාතියො එහෙම අමනුස්සයො වෙලා ඔය වගේ උදව් කරනවලු
Mind is everything. Nothing else.
1. uba dan meka kiyawanakota. ube aga athule thawa kenek innawa neda
tharka karana. ubata upades dena. godak aya hitha kiyala kiyanne. ow
eka sithak thamai. menna meyata withakka wichara kiyalaa kiyanne . nikan
hithapanko ape withakka wicharaya kiyana dewal walata katahari ahumkam
denna puluwan nm paramparawema wisthara kiyai. udeta kawe monada
kiyalath kiyai.
2. slef hypnosis gana ahala thiyenawada. swayan mohanaya. eka ibema wena
awastha thiyenawa parisaraya ape sithuwili anuwa. wisheshayen belief eka anuwa.
තාමත් ඕවට අහු වෙන ගොන් හරක් ඉන්නවනේ මන් අහන්නේ

ඇත්තට කරන උන් ඉන්නව බංහැබැයි උන්ටත් වරදින වෙලාවල් තියෙනව උනුත් 100%ක් හරි වෙන්නෑ
බලංගොඩ ආනන්ද මෛත්රී හාමුදුරුවො කියල තියෙන විදිහට ඕව කරන්නෙ අමනුස්සයො සම්බන්ධ කරගෙන
පෙලක් අයට ඥාතියො එහෙම අමනුස්සයො වෙලා ඔය වගේ උදව් කරනවලු
![]()

ලෝකේ සමහර දේවල් ටිකක් තියෙනවා එකපාරටම බොරු කියලා
අයින් කරන්න බැරි..
ඒවයේ ඇත්තක් තියෙන්නත් පුළුවන්,
මංතර ගුරුකම් හරියටම කරපු හාමුදුරුවරු ඉස්සර ලංකාවේ ඉදලා තියෙනවා..
අදත් බොහොම අතලොස්සක් ඇති..
හරියට කරන අය හොයාගන්න එක තමා ගේම..
මම ආයෙත් කියන්නේ නොපෙනෙන බලවේග සහ අදෘශ්යමාන දේවල් ලෝකේ එදත් තිබුනා..
අදත් තියෙනවා.. හෙටත් තියෙයි..
කෝකටත් බුද්ධාගම හරියට අදහගෙන ආගමානුකූලව හිතට අවංකව ජීවත් වෙයන්..


තාමත් ඕවට අහු වෙන ගොන් හරක් ඉන්නවනේ මන් අහන්නේ



මු තාමා ඒ දේවලේ කරන කපුවා
