ඇස්වහ කටවහ

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මම මේ ළඟදී යාළුවෙකුගේ Party එකකට ගියා. 200 විතර පිරිසක් ඇවිල්ලා තිබුණා. මමත් ඉතින් ටිකක් ලස්සනට ඇඳලා ගියා. ඊළඟ දවසේ උදේ ඉඳන් ඇඟේ තැන් තැන් වල කසන ගතියක් ඇතිවුනා. මතක විදියට සැර කෑම බීම ජාති මොනාත් ගත්තෙත් නෑ. Allergy එකකුත් නෙමෙයි. අම්මා නම් කිව්වේ ඇස්වහ කටවහ වැදිලා වෙන්න ඇති කියලා. දෙහි කපාගන්න කිව්වා. මම නම් ඕව කරන්න ගියේ නෑ. ඒත් දැන් හිතේ පොඩි කුහුලක් තියෙනවා. මේ ඇස්වහ කටවහ කතා ඇත්තක්ද? ගම්වල මිනිස්සු අතර මේ වගේ විවිධ විශ්වාසයන් තියෙන බව නම් දන්නවා. අනේ මන්දා :baffled:
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කට්ටඩියාට කෝල් එකක් දෙන්න... ඇවිල්ල කපයි....
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    dress newi nam foods. sara jathi kiyala na. mata jambu allergic :baffled:
    ඔව් එහෙම වෙන්න පුළුවන් තමයි. බෙහෙත් නම් ගත්තේ නෑ. දවසක් දෙකක් යද්දී නිකම්ම හොඳවුනා
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඇස්වහ කටවහ 200%ක් ඇත්ත.................නමුත් ඉන් වන බලපෑම විශාල නෑ.විශාල වෙන්නනම් ඒත් සමග බැදුණු යම් පෙර සසරේ කල අකුසලකර්මයකුත් එකතු වෙන්න ඔනි ...අනික් රටවලට වඩා ඇස්වහ කටවහ කරන එවුන් මෙහි වැඩියි .මොකද ධනය අසමානව බෙදී යාම නිසා තවත් එකෙක් තවත් එකෙක්ට ඊරිසියයි.කුහකයි.ආත්මාර්තකාමියි..ගිනිගනන් සල්ලි දීලා ඇස්වහ කටවහ නැතිකරන තැන්වලනම් බොරුව තමා කරන්නේ
     
    Last edited: