ඇස් අරින්නත් කලින් අනිකට කෙළිනවා!!!

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඇස් අරින්නත් කලින් අනිකට කෙළිනවා!!!

    ඉපදිච්ච ගමන් අනිත් බිත්තර ටික එළියට දානවා! :shocked: ඇස් ඇරලත් නැතුව දෙනගේම කොහොමද? :( මුගේ ජානවල මෙහෙම කරපන් කියලා ලියැවිලා තියෙනවද කොහෙද? :angry: නැත්තන් කොහොමද මූ ඉපදිච්ච ගමන් කරන්න ඕනදේ දන්නේ! :no:



    :eek: :eek: :eek:

    මූ අපේ කොහා පවුලේ සාමාජිකයෙක්! :) කියන්නේ Cuckoo Bird කියලා. එතකොට බලාගෙන ගියාම කොහත් මේවගේම ගේමක් තමයි දෙන්නේ. :shocked: මේවගේ බිත්තර එළියට දානවද කියලා දන්නෑ! :oo:
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    podi paraya :frown: nature eka marai bn. tikak wimasillen baluwoth hithannewath nathi dewal thiyenne. tfs +
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඕව ගොඩක් කොමන්
    මෝරු එහෙම සමහර වර්ග තියනවා බිත්තර බඩ ඇතුලෙ පුපුරලා පැටවු විදියට ඉපදන, උන් බඩ ඇතුලෙදිම දුර්වල එවුන් කාල ශක්තිමත්ම එකා ඉපදෙනවා
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    මම අහලා තියෙන්නෙ කපුටා කොහා පැටව් එලියට දානවා කියලා කූඩුවෙන් උගෙ නෙමේ කියලා දැනගත්තම,මූනම් හෙන කැරියෙක්නෙ යකෝ :sorry:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :) කැස්බෑ අම්මත් මුහුදට වෙලා බලන් ඉන්නෙ බිත්තර වලින් පැටවි ටික එලියට ඇවිත් මුහුදට එනකම්, පැටවු මුහුදට ආපු ගමන් දෙතුන් දෙනෙක් ඉතුරු කරලා අනිත් ඔක්කොම කනවා :yes: උ එහම නොකරොත් මුහුදෙ මාලුන්ට වඩා කැස්බෑවො වැඩි වෙන සීන් එකක් වෙන නිසා කියල තමා කියන්නේ :) බිත්තර වලින් පැටවු 100ක් විතර එලියට ආවට ජීවත් වෙන්නේ 10යකටත් අඩු ප්‍රමානයක් වගේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,356
    1
    61,945
    113
    Mother Earth
    මම හිටිය නම් කැරියට ගහනවා කන පැලෙන්න කැරි වැඩ කරනවට.:angry:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    සමහර මිනිස් ජාතීනුත් ඉන්නේ ඔය වැඩේ කරන.