ඇස්.ඇල්.ටී. 4G

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    SLT 4G Router එකක් පාවිච්චි කරන්නේ ,
    දැන් දවස් දෙකක ඉදලා සිග්නල් drop වෙනවා.
    එලකිරි එකේ පොරක් දාලා තියනවා දැක්කා
    ඉන්‍ටර්නෙට & වොයිස් රවුටර් එකට සිග්නල් හොදයි කියලා.
    ඉතින් දැන් මන් ඒ රවුටරේ ගත්තොත් වොයිස් වලට වෙනම චාර්ජ් වෙනවද බන්?
    මොක්ද මට වොයිස් වැඩක් නැ.
    ඕනි ඉන්‍ටර්නෙට් විතරයි :dull:
    අනික ඉන්නේ මාතලේ ටවුන් එකට කිට්ටු වෙන්න.
    ඒත් මුන්ගේ සිග්නල් අව්ල් යනවනේ බන්.
    මගුල
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    internet / voice router kiyala kiwwe mekatada?>..
    4zvvau.jpg
     
    • Like
    Reactions: nikashala619

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    KingCM:22446420 said:
    ඔව් බන් :)

    නැ ඔකේ voice ගන්නේ නැතුව ඉන්ටෙර්නෙට් විතරක් ගතකි....මගේ තියෙන්නෙත් එහෙම...only ඉන්ටෙර්නෙට් ...:)

    සිග්නල් ඩ්‍රොප් වෙන්නෙ නැද්ද බන් 😊
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    KingCM:22446428 said:
    .

    අඩෙ ඒක දැක්කම මටත් එපා උනා බන්.. 😂

    සමස්තයක් විදියට බලනකොට හොදයි...:dull:

    ඒ කියන්නේ සිග්නල් එහෙම අර ඩුවල් ඇන්ටනා රවුටර් එකට වඩා එනවද ...
    මොකක් හරි කමක් නැ සිග්නල් අව්ල් යන්නෙ නැත්නම් එච්චරයි 🤘
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඒ කියන්නේ සිග්නල් එහෙම අර ඩුවල් ඇන්ටනා රවුටර් එකට වඩා එනවද ...
    මොකක් හරි කමක් නැ සිග්නල් අව්ල් යන්නෙ නැත්නම් එච්චරයි 🤘

    එහෙනම් ඉතින් slt 4g අතරින්න වෙයි වගේ :/

    dual antenna එක පාවිච්චි කරලා නැති නිසා කියන්න බ...

    මගේ එකත් දැන් 4g එක අවුරුදුද්දක් විතර වෙනවා...මටනම් අවුලක් නැ...හොදයි...

    කලින් broadband එකක් තිබ්බ...අවුරුදු 5ක් විතර....එකෙත් හොදට සිග්නල් තිබ්බ....

    මම දෙකම check කරලා බැලුවා..දෙකම එකට ස්පීඩ් එක...

    එක නිසා මට කියන්න බැ ...උබේ location එකේ සිග්නල් උන් check කරලා නේ දෙන්නේ...පොඩ්ඩක් බලන්න...​
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    KingCM:22446443 said:

    මේ වැස්ස හින්ද ද දන්නේ නැ බන් . ගොඩාක් වෙලාවට ඩිස්කනෙක්ට් වෙනවා මේ දවස්වල..සිග්නල් නැති වෙන්න බැ බන් මාස 2ක් අව්ලක් නැතුව පාවිච්චි කලා මම මේක
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,999
    34,432
    113
    internet / voice router kiyala kiwwe mekatada?>..
    4zvvau.jpg

    මේ මගුල නම් ගන්න එපා. සිග්නල් හොඳට තියෙන තැනවලටත් මේකේ සිග්නල් අඩුවෙන් පෙන්වන්නේ. ගන්නව නම් රවුටරේ විතරක් ගන්න
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    ගොඩක් Disconnect වෙන්නේ Tower එකේ Users ල වැඩි උනාම පොඩ්ඩක් උන්ට කතා කරලා කියපන් මේ පැත්තේ ගොඩක් උන්ට Disconnect වෙනවා කියල උබල හදනවද නැත්තම් Dialog ගන්නද කියල අහපන්. :)
     
    • Like
    Reactions: nikashala619

    harshana125

    Member
    Sep 25, 2017
    178
    19
    0
    Badulla
    signal drop වෙන්නෙ නම් නෑ බන් ඒත් මේ ලගකදි ඉදන් පට්ට slow වෙනව සමහර වෙලාවට දැන් නම් අවුලක් නෑ.(huawei normal router1)

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    මේ දවස්වල Signal drop වෙනවා. Complain කරලා ඇති වෙලා තියෙන්නේ බන්. වෙන Option එකක් නැහැ බන්. එක හන්දා පාවිච්චි කරනවා... :growl::growl::growl::growl:

    අද Complain කරොත් හෙට විතර Technical එකෙන් අහනවා මල්ලි Internet වැඩද කියලා. එතකොට වැඩ කරනවා අවුලක් නැතිව. :(:(:(:(:(:(:(:(

    රවුටරේ කොයි වේලේ හරි වදිනවා බන් පොලවේ... :growl::growl::growl::growl:
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    KNK dep 1:22446611 said:
    ගොඩක් Disconnect වෙන්නේ Tower එකේ Users ල වැඩි උනාම පොඩ්ඩක් උන්ට කතා කරලා කියපන් මේ පැත්තේ ගොඩක් උන්ට Disconnect වෙනවා කියල උබල හදනවද නැත්තම් Dialog ගන්නද කියල අහපන්. :)

    මන් ඊයේත් කම්ප්ලේන් කලා බන් මගුල.ඔව් ඔහොම කියලා බලන්න ඕනි..මටත් වෙන ඔප්ශන් එකක් නැ බන් slt ඇරෙන්න.මුන්ගේ ඩේටා ලාබයි නේ.
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    nalin0001:22446527 said:
    internet / voice router kiyala kiwwe mekatada?>..
    4zvvau.jpg

    මේ මගුල නම් ගන්න එපා. සිග්නල් හොඳට තියෙන තැනවලටත් මේකේ සිග්නල් අඩුවෙන් පෙන්වන්නේ. ගන්නව නම් රවුටරේ විතරක් ගන්න

    රවුටරේ විතරයි බන් තියෙන්නේ :)