SLT 4G Router එකක් පාවිච්චි කරන්නේ ,
දැන් දවස් දෙකක ඉදලා සිග්නල් drop වෙනවා.
එලකිරි එකේ පොරක් දාලා තියනවා දැක්කා
ඉන්ටර්නෙට & වොයිස් රවුටර් එකට සිග්නල් හොදයි කියලා.
ඉතින් දැන් මන් ඒ රවුටරේ ගත්තොත් වොයිස් වලට වෙනම චාර්ජ් වෙනවද බන්?
මොක්ද මට වොයිස් වැඩක් නැ.
ඕනි ඉන්ටර්නෙට් විතරයි
අනික ඉන්නේ මාතලේ ටවුන් එකට කිට්ටු වෙන්න.
ඒත් මුන්ගේ සිග්නල් අව්ල් යනවනේ බන්.
මගුල