ඇස් ගෙඩි දෙකට හෙන ගැහිලද සිහලුන්නේ?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඇස් ගෙඩි දෙකට හෙන ගැහිලද සිහලුන්නේ?

    මම මේ ඡේදය ගත්තෙ වෙන site එකකින්.

    මුලින් අනගාරිකව වෙසෙන ධර්මපාල චරිතය සිය අවසන් කාලය ගෙවා දමන්නේ බෞද්ධ භික්ෂුවක වශයෙනි. කලින් ජනතාවට කෙතරම් මෙහෙවරක් කළද ඔහු සිය අවසන් කාලය ගෙවා දමන්නේ සියළුම දෙනා කෙරෙහි කලකිරීමෙන් බව ඔහුගේ චරිත කථාව කියවන සැමට මැනවින් වැටහෙන්නේය. කෙසේ වුවද ධර්මපාල චරිතයේ අවසන් භාගය කෙසේදැයි සොයා බලන ලෙස මම පාඨක ඔබටද ඇරයුම් කරමි.

    අනගාරික ධර්මපාල තුමා සිංහලුන්ව හදන්නෙ උත්සාහ කලා. බැරි තැන කළකිරුනා. පස්සෙ ඉන්දියාවට ගියා

    දැන් අපිත් ඉන්නෙ කලකිරිලා

    විල්පත්තුව ගැන මේකෙ ගොඩ දෙනෙක් ලොකු ලොකු කතා කිව්වා.

    එත් තාම Online Petition එකට ලැබිලා තියන්නේ 7600ක් විතර අත්සන් ප්‍රමාණයක් විතරයි

    එලකිරි එකේ සාමාජිකයෝ 550,471 දෙනෙක් ඉන්නවා

    ඒකෙන් ක්‍රියාකාරී වෙලා ඉන්නෙ 5,000ක් විතර දෙනෙක්ද?

    ඇයි අපිට බැරි මේ වෙනුවෙන් තව දෙයක් කරන්න

    කපපු කැලෑව ආපහු ගන්න බෑ , හැබැයි අපි නිහඩව හිටියොත් ලබ්බට තිබ්බ අතම තමයි පුහුලුට තියන්නෙත්

    අපේ දරුවො ජීවත් වෙන්න ඕනෙ කාන්තාරෙකද?

    වහාම ක්‍රියාත්මක වෙමු

    මම හිතන්නේ මේ සම්බන්දව එලකිරි එකට වඩා FB එකෙන් යමක් කල හැකියි

    දැනටමත් මේකෙ යාලුවෙක් FB page එකක් හදලා තිබුනා මම දැක්කා

    http://www.facebook.com/protect.spirit.of.wilpattu

    හැමෝම ඒක like කරන්න

    ඊට සමගාමීව FB Group එකකුත් හදමු අපි එකිනෙකාගෙ අදහස් හුවමාරු කර ගන්න

    ඊට පස්සෙ පුලුවන් තරම් අපේ යාලුවො ඒ page එකට සහ group එකට add කරමු

    ඔයාලගෙත් අදහස් දක්වන්න
     
    Last edited:
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ගැනියෙක්ගේ ගෙඩි දෙක චීත්තයක් දැම්මනම් likes ගන්න group හදන්න ඕන තරම් එවුන් ඉඳියි,
    රටේ වැඩකට බල්ලෙක් නෑ
     
    • Like
    Reactions: Alaya

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ගැනියෙක්ගේ ගෙඩි දෙක චීත්තයක් දැම්මනම් likes ගන්න group හදන්න ඕන තරම් එවුන් ඉඳියි,
    රටේ වැඩකට බල්ලෙක් නෑ

    ow machan ekanam atta :angry::angry::angry::angry:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කාටද පුලුවන් FB Group එකක් හදන්න??
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සති දෙකක් ගිහිල්ලත් තාම අත්සන් 8000යි.
    ඒ වුනාට සමාජ ජාල වල කෑ ගහන්නෙ පණ දෙන්ඩ වගෙ.

    මුන්ට පාරට බැහැල උද්ගෝශනයක් කරන්ඩ එන්ඩ කිවුවොත් කලිසමේම ගූ යයි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    [FONT=&quot]අපේ ඉතිහාසයේ පටන්ම අපට පෙන්නලා දෙන කණගාටුම දේ තමයි [/FONT]‘‘[FONT=&quot]සිංහලයා අතර එකමුතුකමක් නැත[/FONT]’’ :confused: [FONT=&quot]කියන එක.... අපේ ඒ දුර්වලතාවය පිටස්තර එවුන් හරියට අවබෝධ කරගත්තත් අපි නම් තවම අවබෝධ කරගෙන නෑ... අද වෙන කොට [/FONT][FONT=&quot]අපගේ ඒ දුර්වලතාවය වෙනුවෙන් අපිට ලැබිල තියෙන්නේ අවමානය හා අහිමි වීම විතරයි...[/FONT][FONT=&quot] :no: දවසින් දවස උතුරේ ඉඳන් පහළට අපගේ සියලූම උරුමයන් විනාශ කරමින් එනවා.... වෙහෙර විහාර[/FONT], [FONT=&quot]ඓතිහාසික ස්ථාන ආදි දේවල්වලට අමතරව දුපතක් විදියට අනාගතයේ අපට ගොඩක් අහිතකර විදියට බලපාන වන විනාශය ද දකින කොට ඇති වෙන්නේ අපේ ජාතිය ගැන කණගාටුවක්.... කළකිරීමක්..... අපි කිහිප දෙනෙක් එකතුවෙලා මේ වැඬේ කරල වැඩක් නෑ කියන හීනමානයේ අපි අතරමං වෙලා කොඳු නාරටිය බිඳගෙන නිකමුන් විදියට ඉන්නවා.... [/FONT]
    [FONT=&quot]රිෂාඞ් ගෙවලයා මේ විනාශ කරන්නේ අපේ උරුමය... [/FONT][FONT=&quot]අද ගස් කපන උන් හෙට කපන්නේ අපේ බෙල්ල බව අපිට අමතක වෙලා...[/FONT][FONT=&quot] :yes: පුඵවන් තරමට මේ විනාශයට අපි එකතුවෙලා එරෙහි වෙන්න ඕන... ඒ වෙනුවෙන් අපි ගොඩක් මහන්සිවෙනවා... ඒ වුණත් මේකට ගොඩවැදිල අඩුම තරමේ බම්ප් එකකින්වත් සහය දක්වන නැති එවුන් ගැන ඇත්තේ කළ කිරීමක්.... එන්න... අපි එකතුවෙලා සමාජයේ මතයක් හදමු සිංහලයා එකමුතුයි කියලා... [/FONT]
    [FONT=&quot]මතක තියාගන්න.... අද ඔබ උරුමය ගැන කතා නොකරන්නේ නම්[/FONT], [FONT=&quot]එහි කරුමය විඳවන්නේ ඔබට නොව ඔබගේ අනාගත පරම්පරාවටය.... :(:(:([/FONT]

    kiyanna oni tika okkoma methana tiyenawa
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    FB Group එකකට හොඳ නමක් කියපල්ල

    Appeal the World to Save Wilpaththu

    me wage ekak???
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    ගැනියෙක්ගේ ගෙඩි දෙක චීත්තයක් දැම්මනම් likes ගන්න group හදන්න ඕන තරම් එවුන් ඉඳියි,
    රටේ වැඩකට බල්ලෙක් නෑ

    sahathika aththa