ඇස් දන් දෙන්න රෙජිස්ටර් වෙන්න.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මැරුණාම මොලේ part එකක් වැඩ කරනවා ලු පැය ගාණක් යනකං.

    පිං කරන්න කියලා පාඩුවේ මැරෙන්න තියෙන එක ඇස් උගුල්ලන එක තෙරුනොත් සැප කොහොමද?

    මැරිච්ච මිනිස්සු කවදාවත් කියලා නෑ අම්මෝ රිදෙනව කියලා. උං ට එහෙම කියන්න බැරි නිසා. ඒත් ඇත්ත මොකක්ද කියලා කවුද දන්නේ?

    කොහේ හරි scientifically prove කරපු පරික්ෂණයක් තියෙනව නම් දාන්න. එහෙම මැරුණ ම eyes ගලවනකොට වේදනාව එන්නේ නෑ කියලා.

    මැරුනාම ඔහොම ඇස් උගුල්ලද්දී රෙදෙනවා නම් කොහොම ඇති ද බන් මිනිය වල දාද්දි හරි පුච්චද්දි හරි?

    බොරු කතා බන් ඕවා.

    දන් දෙන එක නොදෙන එක උබෙ වැඩක්.


    😊
    photo-2021-09-16-08-52-52.jpg
    photo-2021-09-16-08-52-52.jpg
    photo-2021-09-16-08-52-52.jpg


    දිව්‍යලෝකයේදී,
    පිච්චුවද? වළ දැම්මද?
    නැහැ මම සැමසුව පතා දන්දුන්නා... ❤️
    සුදු ලොහොබුවෙන් සැරසිලා ගිය මුල් දිනේ මට සිහිඋනේ....
    වැදුනි සැරටම ෆෝමලීන් සැර ඇරපු පමණින් තියටරේ....
    නිවන් යන්නට පතන දෙගුරුන් සිටියේ තැන තැන නිසල සේ...
    දෙගුරු තනතුර ගුරු උනා අප තබපු සැනකින් සැත ගතේ...
    දහය අංකයෙ ටොලිය මත හිදියා මවක් මහ පිං කදක්...
    වටවී අපෙ උන් වැන්දෙ හිස නම වෙන්න පතමින් මතු බුදුන්...
    සැතක් ගෙනතට තදකලේ මම රිදෙයිදෝ යැයි ශෝකයෙන්...
    නොවනු බිය පුත කපනු මගෙ කය කීවේ නිසලව මයෙ ගුරුන්...
    අත්ද කකුලුද උරස උදරද පැළුව පසුවත් නිශ් ගතේ...
    කොතෙක් බැලුවද සොයනු බැරිවිය ජාති ආගම කිසි තැනේ...
    සිංහලද,මුස්ලිම්ද,දමිලද සැවොම සිටියත් Batch එකේ...
    නිසල වූ පසු සැවෙම එක බව කියදුන්නා තියෙටරේ...
    ගිණිතබා හෝ වලදමා හෝ නික්ම ගියෙනම් අපෙ ගුරුන්...
    උගනු හැකිවෙද #සියල්_අපහට නොදැක Anatomy පියැවිසින්...
    එසේ කැපකල බොහෝ ගුරුවරු සිටින බව ඔබ දැන දැනත්...
    කෙසේ අසනුද වළදමන ලෙස පිලිස්සිය යුතු නිශ්කදක්...?
    ✍️ සමිල රණසිංහ
    (ජායාරූප අන්තර්ජාලයෙන්)
    .
    .
    .
    උපුටාගැනීමකි ❤️
    ප.ලි.
    ඔයාලා body එක donate කරන්න කැමති නම්....
    කැමති මෙඩිකල් ෆැකල්ටි එකක Anatomy department එකකට පරිත්‍යාග කරන්න පුලුවන්.Anatomy department එකේ ඔෆිස් එකෙන් ගන්න පුලුවන් form එකක්.ඒක පුරවලා දෙන්න තියෙන්නෙ.
    ඒකෙ තියනවා දේහයක් පරිත්‍යාග කරන්න සපුරන්න ඕන සුදුසුකම් සහ මරණයෙන් පස්සෙ සිදුකරන්න ඕන ක්‍රියාවලිය.
    විනාඩි 10ක්වත් යන්නෙ නැති පොඩි වැඩක්.
    Form එක බාර දුන්නම ඒකට අදාලව ලිපියක් දෙනවා..
    පේරාදෙණිය Medical faculty එකේ ලින්ක් එක ඔන්න අයට 👇
    https://med.pdn.ac.lk/departments/anatomy/bodydonation.php
    👍
    Tfsමචෝ... 👍👍👍
    👍
    👍
    registered.thank you
    👍
    TFS

    Btw, මම උඹේ username එක මෙච්චර කල් කියවල තියෙන්නෙ "ලස්සන kandy" කියල. අද තමයි හරියට කියෙව්වෙ

    😅 සිරාවට😂

    😅🙂
    ලොකු පිනක් මචං...
    😊 එලකිරි
    🙂
    Registered. Thanks brother 👍👍👍👊
    🙂
    🙂
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,926
    8,266
    113
    Kotahena
    මැරුනාම ඔහොම ඇස් උගුල්ලද්දී රෙදෙනවා නම් කොහොම ඇති ද බන් මිනිය වල දාද්දි හරි පුච්චද්දි හරි?

    බොරු කතා බන් ඕවා.

    දන් දෙන එක නොදෙන එක උබෙ වැඩක්.
    d97e1FX.png




    Boru katha kiyala kiyanne karanne umba mona evidence matha da?
    Methana source thiyenawa. test wala.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    රෙජිස්ටර් වෙලා හිටියට වැඩක් වෙන්නෙ නෑ, රෙජිස්ටර් වුනාම ලැබෙන අන්කය මතක ඇතිව ගෙදර අයට දීල ඒ අය දැනුවත් කරල තියන්න. අඩුම 3,4 දෙනෙක් දැනුවත් කරල තියන්න අපි මැරුන දවසක මේ ආයත්න‍ය දැනුවත් කරන්න කියල.
    රෙජිස්ටර් වුන හැමෝටම පින්...