ඇස් දෙක වහගන්ඩ කියල
මාත් ඉතිං කියපු සැනින් ඇස් දෙක වහං කට ඇරිය, රස කෑමක් කටට වැටෙයි කියල
කටට ගොරක කෑල්ලක් දැම්මනෙ
හපල කන්ඩම කිව්ව. කෑව කොහොමහරි 
මාත් ඉතිං කියපු සැනින් ඇස් දෙක වහං කට ඇරිය, රස කෑමක් කටට වැටෙයි කියල
කටට ගොරක කෑල්ලක් දැම්මනෙ
හපල කන්ඩම කිව්ව. කෑව කොහොමහරි 
Last edited: