අම්මො මේකේ ඉන්න දොස්තරලා ගොඩ. ලකේ පංකාවේ උන් හිතන්නේ වයසට යද්දි හිස පැහෙද්දි හරි තමන් බිව්වා කියලා හරි බෙහෙත් ගැන දන්නවා කියලා
නොදන්න මගුල් නොකියා හිටපං. උබට දෙන්න ඇති. නමුත් ඕක ඇදුමට විතරක් දෙනවා කියලා හිතනවානම් උබ මුකුත් දන්නැ. ඒ නිසා එතනින් එහාට කාටවත් මුකුත් උගන්වන්න යන්න එපා.ඇස් ලෙඩ වලට ඇයි ප්‍රෙඩ්නිසිලෝන් දෙන්නේ ?
මේක ඇදුම තියෙන ලෙඩ්ඩුන්ට දෙන බෙහෙතක් නේ ,
අම්මට අදාල මාත්‍රාව හරියට ගන්න කියන්න.ඉදලා හිටලා සේම වැඩි උනොත් අම්මා ගන්නවා. අම්මා කිව්වා තමයි ඇස් පෙනීම අවුලක් තියෙනවා කියලා මේක බිලා අද මම කිව්වා මේකනම් අය බොන්න එපා කියලා.
https://www.hirunews.lk/338672/බාල-ඖෂධයෙන්-පෙනීම-අහිමිව-අසරණව-සිටින-රෝගීන්ගෙන්-චෝදනාවක්
ඇත්ත. රැන්ඩම් ගන්නේ නැ. රැන්ඩම් නවත්න්නේ නැ. ඒක වැදගත්. බ්‍රෙක් ගැහුවා වගේ කවදාවත් එකපාර නවත්තන්නේ නැ. දිර්ගකාලිනව ස්ටෙරොයිඩ්ස් ගන්න අය එකපාර නවත්න්න නැවැත්තුවෛාත් හෝමෝන සමතුලිතය නැතිවෙල ප්‍රශ්න එනවා. ඒ නිසා හැමතිස්සෙම ඩොක්ටර්ලා කියන විදිහට කරපල්ලායකෝ තෝ දොස්තර වෙන්න යන්න ඒපා... මම දන්න විදිහට ඔය බෙහෙත prescribed විදිහට බොන්න ඔන ඒකක්. panadol වගේ random බොාන්න හොද නෑ