ඇස් වටේ කලු විම

d12345

Banned
  • Nov 17, 2014
    917
    36
    28
    ඇස් වටේ කලු විම

    මචන් මගේ ඇස් වටේ කලුවෙලා තියෙන්නේ එක නැති කරගන්න බෙහෙතක් කියපන්කො
     

    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    මචන් ඕක ගොඩක් වෙලාවට වෙන්නේ කොම්පියුටරේ එක්ක ගොඩක් වෙලා ගෙවීම. ඕකට තියනවා හොඳ ක්‍රීම් එකක් ඔරිෆ්ලේම් එකේ. පොඩ්ඩක් call එකක් දාල බලපන් උන්ට.
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    මචන් ඕක ගොඩක් වෙලාවට වෙන්නේ කොම්පියුටරේ එක්ක ගොඩක් වෙලා ගෙවීම. ඕකට තියනවා හොඳ ක්‍රීම් එකක් ඔරිෆ්ලේම් එකේ. පොඩ්ඩක් call එකක් දාල බලපන් උන්ට.

    thanks machan cream eke nama mathak nadda ban:D
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    fal-maxfairness-men-450x450_tcm114-296618.jpg


    Fair & Lovely for men daapan.
    Hoda face wash ekak Pawicchi karapan udeta saha nida ganna kalin. (Saban danna epa moonata).
    ratea nidi marannepa.
    Pipinya kapala thiyapan winadi 5 k sathiyata sarayak.
    :yes:
     
    Last edited:

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    මාසයක් රැ10ට නිදාගෙන උදේ 7ට විතර නැගිටපන් :P