ඇස්

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,206
    957
    113
    Thank you හැමෝටම...


    පෙන්නුවා දොස්තර මංගල ධනපලට. කන්ණාඩි දමන්න කියල ලියල දුන්න.

    පෙනීම පරීක්ෂා කරපු කෙල්ල කියනවා ඒකි ගාව එක්ස්පර්ට්ල ඉන්නවා ඒකිගෙ කන්ණාඩි කඩේට එන්න කියල.

    දොස්තරගෙන් ඇහුවම කිව්වා vision care තමයි හොද, ගාන වැඩිනම් වික්රමාරච්චි එක වගේ තැනක් හොදයි කියලා

    උබල මොකද කියන්නේ...