ඇස්_ආදරෙන්_පුරෝනා

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇස්_ආදරෙන්_පුරෝනා

    ඉන්දියාවේ උන් මෙහෙට එන ඒක පුදුම වෙන්නත් දෙයක් ද සිරි ලන්කන්ස් :rofl::baffled:

    ඉන්දියාවේ ඒවා සේරම මෙහේනේ තියෙන්නේ :lol:


     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කැ#රි වැඩ ඕව.., අපේ මියුසිශන්ස්ල අමාරුවෙන් හදපු මෙලඩි කොපි කරල උන් ඉන්දියාවෙ පොරවල් වෙනව. :angry:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කැ#රි වැඩ ඕව.., අපේ මියුසිශන්ස්ල අමාරුවෙන් හදපු මෙලඩි කොපි කරල උන් ඉන්දියාවෙ පොරවල් වෙනව. :angry:

    :baffled: ඔව් බන්...ඉන්දියන් කාරයෝ නම් ඔහොමමයි..කිසි දෙයක් කරගන්න බැහැ...කයිවාරුව නම් තියෙනවා...:rolleyes:

    එට්ක ගැහුවම ඕකුන් තමා මෙහෙට එන්නේ...:cool::sorry: මෙහෙ ආවට පස්සේ උන්ම කරන්න ගනියි ඒවා..:rolleyes::baffled:

    අපේ උන්ට තමා එකෙනුත් පාඩුව..:rofl: