ඇස්_වලට_කඳුළු_ආවා.............

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මුකුත් කියන්න නෑ බං අවසන් බුද්ධ වචන පෙළ ඔය ඔක්කොටම උත්තරේ "සියලු දේ අනිත්‍යය. නොපමාව කුසල් දහම්හි යෙදෙන්න"
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,743
    23,426
    113
    අපිටත් ඕකමයි නේද බන්? අපි ජීවත් වෙන්නෙ මැරෙන්නෙ නෑ වගේ බන්. :(