වාහන / බයික් වල ඇසිඩ් වලින් චැසි කෙටුවම (100% original වගේ) රජයේ රස පරීක්ශකට හොයන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද
Minihek marenna accident ekak unama, wahane issuwamaඇයි රස පරීක්ෂක මොකටද ඕක බලන්නෙ?![]()
රජයේ රස පරීක්ශකට අහු වෙන්නෙ නැතුව කොටන්න පුලුවන් අදාල මාදිලියෙ නිශ්පාදකට පමනි

ඇක්සිඩන්ට් එකකින් කවුරු හරි මැරෙන්නම ඕන නැහැ නේද මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා උසාවි දැම්මොතින් එක්සැමිනර් කෙනෙක් ඔය ටික බලනවා නේද, එක්සැමිනර් බැලුවත් ගොඩක් දුරට චැසි කොටපුවා අහුවෙනවාMinihek marenna accident ekak unama, wahane issuwama
කොටපුවා හිසේ කෙස් ගානට ඇතිBandit ekk genat ehema kara. Awlk nan wune na. 600 ekk. 250 kara ape mama
1000 ewat tianawa mehe ohoma karapu ewa
acid walin nam aniwa puluwan athi.
menna machines
hebei oya kokath illegal
na bn, awuruddak wtra pdala, wikunuw, dan gdk kal itn, mage newei maamage, pora japan walin genawe, ehe idala eddi.උඹ කියන බයික් එහෙම දාල චෙක් කරලා අහු උනේ නැද්ද
Hema ekakatama hariyanne na but sehena pramanekata oya widiha thama enne.![]()
ඇක්සිඩන්ට් එකකින් කවුරු හරි මැරෙන්නම ඕන නැහැ නේද මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා උසාවි දැම්මොතින් එක්සැමිනර් කෙනෙක් ඔය ටික බලනවා නේද, එක්සැමිනර් බැලුවත් ගොඩක් දුරට චැසි කොටපුවා අහුවෙනවා
චැසි කොටපුවා රස පරීකශකට දැම්මම 100%ක්ම හොයන්න පුලුවන් කියලා තමයි මමත් දන්නෙ,
කොටපුවා හිසේ කෙස් ගානට ඇති
පාරෙ දිවුවට අහුවෙන්නෙ නැහැ
රසපරීක්ශකට හරි එක්සැමිනර් කෙනෙක් හරි බැලුවොත් අහු වෙනවා
උඹ කියන බයික් එහෙම දාල චෙක් කරලා අහු උනේ නැද්ද
------ Post added on Jan 9, 2022 at 10:21 AM
හැම එකටම ඕක හරියන්නෙ නැහැනේ
සමහර ඒවයෙ කොටලා තියනවා සමහර ඒවයෙ ඒමබෝස් කරලා තියනවා, etc etc
------ Post added on Jan 9, 2022 at 10:28 AM