ඇසිඩ් වලින් Chassis කොටපුව

danamith

Active member
  • Aug 22, 2006
    162
    149
    43
    37
    Kiribathgoda
    වාහන / බයික් වල ඇසිඩ් වලින් චැසි කෙටුවම (100% original වගේ) රජයේ රස පරීක්ශකට හොයන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පුලුවන්. අන්තිම මයික්‍රෝ මීටරේට ඕවල දුර/ගැඹුර බලනව. කොටන එවුන් කොහොමත් අතපසුවීම් කරනව
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    Acid walin kotapuwa allaganna puluwan un mokakda chemical ekak dammata passe oka makila yana kathawak mata garage ekaka dial ekak kiwwa attada boruda kiyala itin mama baluwe naha check karala
     
    • Like
    Reactions: Tom Cat

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    රජයේ රස පරීක්ශකට අහු වෙන්නෙ නැතුව කොටන්න පුලුවන් අදාල මාදිලියෙ නිශ්පාදකට පමනි
    :yes: :yes:
    Minihek marenna accident ekak unama, wahane issuwama
    ඇක්සිඩන්ට් එකකින් කවුරු හරි මැරෙන්නම ඕන නැහැ නේද මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා උසාවි දැම්මොතින් එක්සැමිනර් කෙනෙක් ඔය ටික බලනවා නේද, එක්සැමිනර් බැලුවත් ගොඩක් දුරට චැසි කොටපුවා අහුවෙනවා

    චැසි කොටපුවා රස පරීකශකට දැම්මම 100%ක්ම හොයන්න පුලුවන් කියලා තමයි මමත් දන්නෙ,

    Bandit ekk genat ehema kara. Awlk nan wune na. 600 ekk. 250 kara ape mama

    1000 ewat tianawa mehe ohoma karapu ewa
    කොටපුවා හිසේ කෙස් ගානට ඇති
    පාරෙ දිවුවට අහුවෙන්නෙ නැහැ
    රසපරීක්ශකට හරි එක්සැමිනර් කෙනෙක් හරි බැලුවොත් අහු වෙනවා
    උඹ කියන බයික් එහෙම දාල චෙක් කරලා අහු උනේ නැද්ද
    ------ Post added on Jan 9, 2022 at 10:21 AM

    acid walin nam aniwa puluwan athi.

    menna machines

    hebei oya kokath illegal

    හැම එකටම ඕක හරියන්නෙ නැහැනේ
    සමහර ඒවයෙ කොටලා තියනවා සමහර ඒවයෙ ඒමබෝස් කරලා තියනවා, etc etc
    ------ Post added on Jan 9, 2022 at 10:28 AM
     
    • Like
    Reactions: animation

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔය චැසි කොටන්න හැප්පුන බයික් එකක පොතක් ගන්න ඕනේ නේද??
    එතකොට insuaranve එකෙන් කන්ඩෙම් කරල සල්ලි අරන් තිබ්බොත් ඒ පොතෙන් වැඩක් ගන්න පුලුවන්ද?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    :yes: :yes:

    ඇක්සිඩන්ට් එකකින් කවුරු හරි මැරෙන්නම ඕන නැහැ නේද මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා උසාවි දැම්මොතින් එක්සැමිනර් කෙනෙක් ඔය ටික බලනවා නේද, එක්සැමිනර් බැලුවත් ගොඩක් දුරට චැසි කොටපුවා අහුවෙනවා

    චැසි කොටපුවා රස පරීකශකට දැම්මම 100%ක්ම හොයන්න පුලුවන් කියලා තමයි මමත් දන්නෙ,

    කොටපුවා හිසේ කෙස් ගානට ඇති
    පාරෙ දිවුවට අහුවෙන්නෙ නැහැ
    රසපරීක්ශකට හරි එක්සැමිනර් කෙනෙක් හරි බැලුවොත් අහු වෙනවා
    උඹ කියන බයික් එහෙම දාල චෙක් කරලා අහු උනේ නැද්ද
    ------ Post added on Jan 9, 2022 at 10:21 AM

    හැම එකටම ඕක හරියන්නෙ නැහැනේ
    සමහර ඒවයෙ කොටලා තියනවා සමහර ඒවයෙ ඒමබෝස් කරලා තියනවා, etc etc
    ------ Post added on Jan 9, 2022 at 10:28 AM
    Hema ekakatama hariyanne na but sehena pramanekata oya widiha thama enne.

    benz wage un lazer gahanne. Ewata wenama machines athi. Manufacturer ta puluwan nam anik unta beri na ne.

    Last edited: