ඇසිඩ් හමුවේ දිය නොවූ රාජ්‍ය සේවයේ නොමැකෙන නාමය "අඹන්වල" 👊

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    494756944_1451214162733060_6549455600412247849_n.jpg

    pic - "මම තනි ඇහෙන් වැඩ කරන්නේ. නමුත් මම ඇස් හයක් තියෙනවා කියලා හිතේ තියාගෙන වැඩ කරන්නේ."
    මෙරට කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකු ලෙස බොහෝ දෙනෙකුගේ නොමද ගෞරවයට පාත්‍ර වන හිටපු අතිරේක විගණකාධිපති ලලිත් අඹන්වල තමන්ට ඇසිඩ් ප්‍රහාරය එල්ල කරන ලද පුද්ගලයන්ට අධිකරණය විසින් දඬුවම් ලබා දෙන ලද දින එලෙස මාධ්‍ය වෙත පැවසීය.

    S.M රංජිත්ගෙ අල්ලස් සීන් එක නිසා මම පොඩි කාලෙ වුන සීන් එකක් මතක් වුනා...
    මධ්‍යම පළාත් විගණන අධිකාරී වගේ තනතුරක මනුස්සයෙක් වැඩ කලා ලලිත් අඹන්වල කියල..
    2002ට කලින් මහනුවර හිටපු අධ්‍යාපන අධ්‍යක්‍ෂ ආනන්ද මුණසිංහ සහ ප්‍රධාන ගණකාධිකාරි ආනන්ද වීරසිංහ කියල දෙන්නෙක් තව සෙට් එකක් එක්ක සෙට් වෙලා ලොකු ගාණක රජයේ මුදල් වලට ශොට් එක දෙනවා..ඉස්කෝල සෙට් එකකට කම්පියුටර්ස් මේස පුටු එව්වා මෙව්ව ගන්නවා කියල බොරු බිල් දාලා ගහපු ගේමක්...කෝටි ගාණක වැඩක්...
    අඹන්වල බොසාට වැඩේ මාට්ටු වෙනවා...
    බොසා දිගටම ගේම කෝල් කරපු නිසා වැඩේ කල එවුන් ලලිත් බොසාට රුපියල් කෝටියක් දීලා වැඩේ ශේප් කරගන්න ට්‍රයි කරනවා... 2002 වගේ කාලෙක කෝටියක් කියන්නෙ ඉතින්...
    ☺️
    ☺️

    බොසා ඒක ප්‍රතික්ෂේප කරනවා.. ඊටපස්සෙ බොසාට මරණ තර්ජන.. වාහනේ උඩට පරණ ගෙයක් කඩලා දාලා අනතුරක් විදියට පෙන්නන්න උත්සාහා කරනවා... බොසා බේරෙනවා...
    ඒ කාලෙ ලංකාවෙ Auditor General හිටියෙ සරත් මායාදුන්නේ බොසා... සරත් බොසත් ෆුල් සප් එක දෙනවා අපේ සුද්දට...
    අන්තිමට මහනුවර අස්ගිරිය පොලිස් ග්‍රවුන්ඩ් එක ලඟදි ලලිත් බොසා පරාද වෙනවා... බොසාගෙ මූණට ඇසිඩ් ගහනවා.. වාහනෙ ඩ්‍රයිව් කරද්දි ගහන්නෙ.. චූටි දුව එහා පැත්තෙ සීට් එකේ... පස්සෙ කාලෙක බොසා කියනවා මට ඒ වෙලාවෙ මතක් වුනේ මගෙ දුව ගැන විතරයි කියල...තාත්තලා එහෙමනෙ..
    😍
    ❤

    නඩුවක් වැටෙනවා... බොසාට වන්දි මුදල් පරක්කු වෙනවා. එක එක ප්‍රශ්න වෙනවා.. 2010 දි වගේ (මතක විදියට) නඩුවෙ ජජ්මන්ට් දෙනවා...
    මහනුවර හයිකෝට් ජජ් ප්‍රීති පද්මන් සූරසේන දෙනවා සුපිරිම ජජ්මන්ට් එකක්... නඩුවෙ විත්තිකාරයො 10 ක් වගේ ඉන්නවා... ඔක්කොම සෙට් එක අවුරුදු 80ක දඬුවම් කාලය එකවර ගෙවෙන්න දෙනවා....
    😹
    😹

    මිනීමැරීමට තැත් කිරීම කියල චෝදනාවකුත් එක්ක.....
    😒
    😒

    ඊටපස්සෙ තමයි හොඳම සීන් එක... විකෘති වුන මූණක් එක්ක ආයෙම ලලිත් අඹන්වල බොසා වැඩට බහිනවා...

    වන අලි 21 එකක් රඳවා තබාගැනීම, මුද්‍රණ සංස්ථාවෙ කෝටි 6ක හොරකම, මධ්‍යම සංස්කෘතික අරමුදලෙ කෝටි 5ක කේස් එක, උතුරුමැද පළාතෙ කෝටි 70ක පොහොර වංචාව, කෘෂිකර්ම අමාත්‍යාංශයෙ කෝටි 58ක සෙල්ලම වගේ ඒවා සෙට් එකක්ම මාට්ටු කරලා දීලා මහජන මුදල් ඉතිරි කරනවා... කොන්ද කෙලින් තියාගෙන වැඩ කරනවා... යකෙක්ට වත් බය නොවී....
    ❤
    ❤

    මතක තියාගන්න මේ ඔක්කොම කලේ ඇසිඩ් කේස් එකෙන් පස්සෙ තනි ඇහෙන් ආ... තනි ඇහෙන්...
    ලලිත් අඹන්වල බොසා 2021දි තමන්ගෙ අවංක ජීවිතේට සමුදෙනවා...
    ❤
    ❤

    ඇසිඩ් කේස් ජජ්මන්ට් එකෙන් පස්සෙ හයිකෝට් එකෙන් එළියට ආපු ලලිත් බොසා කියපු වචන මට තාම මතකයි....
    "මට තියෙන්නෙ එක ඇහැක් වුනාට ඒ ඇහැ ඇස් 6කට සමානයි, මේක මගේ ජයග්‍රහණයක් නෙමෙයි කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ගේ දිනුමක්" කියල...
    ඇසිඩ් වලට වත් ලලිත් අඹන්වලගෙ අවංකබව දියකරන්න බැරි වුනා...
    බොක්කෙන්ම රෙස්පෙක්ට්
    ඉන්න තැනක හොඳින් ඉන්න...සුබගමන්...අමතක වෙන්නෑ කවදාවත්...ආදරෙයි....
    ❤
    ❤

    ✍
    Tharindu Wellala

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    මෙතන වෙච්ච සිද්ධිය නම් මොකක්ද කියන්න දන්නෙ නෑ. හැබැයි මම දන්න විදිහට රාජ්‍ය සේවයේ විගණකවරු බලන්නේ පොතේ නීතිය හෙවත් ආයතන සංග්‍රහයයි, මුදල් රෙගුලාසියි පොතේ තියෙන විදිහටම කරනවද කියලා. එතකොට රජයේ සේවකයා ඕනම වෙලාවක ඔය රෙගුලාසි චක්‍රලේඛ වලට මුවා වෙනවා මිසක් වැඩක් ඇත්තටම වෙන්නේ නෑ කියලා ඒ සේවකයින්ට මොකුත් කියන්න බැරි වෙනවා. මම අහලා තියෙන විදිහට එක රෝහලක ගිලන් රථයේ රියදුරා නිවාඩු දවසක ආපු හදිසි රෝගියෙක්ගේ ජීවිතය බේර ගන්න වෛද්‍යවරයාම ඒක ධාවනය කරගෙන ගිහිල්ලා. පස්සේ ඒකට එයාට ලොකු ලෙඩක් වැටිලා තිබ්බා. මොකද තමන්ට අයිති රාජකාරියක් නෙවෙයි, අනික රාජ්‍ය දේපළක් පාවිච්චි කරලා තියෙන්නේ. ඉස්සර මොකක්ද රජයේ වෙළෙඳ සැලක විකුණන්න තිබ්බ මොනවා හරි පරණ වෙනකොට ඒක ඉවත් කරන්න ඉහළට ඉහළට ලියලා අන්තිමේ අනුමැතීන් ඔක්කොම ලැබෙන කොට අර භාණ්ඩය නැත්තටම නැති වෙලා ගිහිල්ලලු. මොකද රෙගුලාසිය කරේ නැත්නම් අර නිලධාරීන් ට විගණනයෙන් ලෙඩේ වැටෙනවා. ඒ නිසා ලෙඩා මළත් බඩ සුද්දයි තියරිය පිළිගන්න බලාගෙන ඕන විගණනයට සීමාව ඉක්මවා බලය දෙන්න.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    SWRD Bandaranayaka පකයගෙ පීලිමෙ ගලවල Galle Face එකේ මේ මිනිස්සුන්ගෙ statues ගහන්න ඔනේ

    In a nation with a turbulent history marred by the loss of brave individuals committed to their duties, the recent killing of Professor Senaka Bibile, renowned for shaping the country’s drug policy, stands out as a stark reminder of the risks inherent in public service. As Sri Lanka grapples with this tragic event, the toll on those who steadfastly execute their responsibilities continues to mount.

    The untimely demise of Customs Superintendent Sujith Prasanna, while enforcing regulations against a multinational corporation, and the tragic murder of High Court Judge Sarath Ambepitiya, in the pursuit of justice, underscore the dangers faced by those dedicated to upholding the law.

    Among the fallen heroes is Government Audit Officer Lalith Ambanwala, whose commitment to his duty cost him his life, subjected to unimaginable suffering at the hands of assailants. Some, fearing for their safety, have been compelled to flee the country, leaving behind unanswered questions and a legacy of service overshadowed by violence.

    The recent murder of W.D. Roshan Pushpakumara, the Public Health Inspector of Karandeniya Administration, has reignited concerns over the safety of public servants. Allegations suggest parallels between his death and previous targeted attacks, shedding light on the perilous nature of his profession.

    Close associates, such as Upul Rohana, President of the Association of Public Health Inspectors, mourn the loss of Pushpakumara, emphasizing his unwavering dedication to public health. Describing him as a compassionate and conscientious individual, Rohana reflects on the perplexing circumstances surrounding his colleague’s tragic demise.

    Pushpakumara’s advocacy for public welfare and his relentless efforts to improve health standards, despite facing resistance from bureaucratic structures, illustrate the challenges encountered by those committed to serving their communities.

    As the nation grapples with grief and outrage over yet another senseless loss, pressing questions remain unanswered. Who is responsible for Pushpakumara’s murder? What motives lurk behind such heinous acts? These are queries that demand urgent attention, as society confronts the sobering reality of the dangers confronting its public servants.
     
    Last edited:

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    මෙතන වෙච්ච සිද්ධිය නම් මොකක්ද කියන්න දන්නෙ නෑ.
    මේ තියෙන්නේ case එක.

    හැබැයි මම දන්න විදිහට රාජ්‍ය සේවයේ විගණකවරු බලන්නේ පොතේ නීතිය හෙවත් ආයතන සංග්‍රහයයි, මුදල් රෙගුලාසියි පොතේ තියෙන විදිහටම කරනවද කියලා. එතකොට රජයේ සේවකයා ඕනම වෙලාවක ඔය රෙගුලාසි චක්‍රලේඛ වලට මුවා වෙනවා මිසක් වැඩක් ඇත්තටම වෙන්නේ නෑ කියලා ඒ සේවකයින්ට මොකුත් කියන්න බැරි වෙනවා. මම අහලා තියෙන විදිහට එක රෝහලක ගිලන් රථයේ රියදුරා නිවාඩු දවසක ආපු හදිසි රෝගියෙක්ගේ ජීවිතය බේර ගන්න වෛද්‍යවරයාම ඒක ධාවනය කරගෙන ගිහිල්ලා. පස්සේ ඒකට එයාට ලොකු ලෙඩක් වැටිලා තිබ්බා. මොකද තමන්ට අයිති රාජකාරියක් නෙවෙයි, අනික රාජ්‍ය දේපළක් පාවිච්චි කරලා තියෙන්නේ. ඉස්සර මොකක්ද රජයේ වෙළෙඳ සැලක විකුණන්න තිබ්බ මොනවා හරි පරණ වෙනකොට ඒක ඉවත් කරන්න ඉහළට ඉහළට ලියලා අන්තිමේ අනුමැතීන් ඔක්කොම ලැබෙන කොට අර භාණ්ඩය නැත්තටම නැති වෙලා ගිහිල්ලලු. මොකද රෙගුලාසිය කරේ නැත්නම් අර නිලධාරීන් ට විගණනයෙන් ලෙඩේ වැටෙනවා. ඒ නිසා ලෙඩා මළත් බඩ සුද්දයි තියරිය පිළිගන්න බලාගෙන ඕන විගණනයට සීමාව ඉක්මවා බලය දෙන්න.
    Valid point!

    This is the system change that we all wanted

    මේ වගේ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් මිනිස්සු තමයි ඕනේ.
     
    Sen-lu

    Well-known member
  • මෙතන වෙච්ච සිද්ධිය නම් මොකක්ද කියන්න දන්නෙ නෑ. හැබැයි මම දන්න විදිහට රාජ්‍ය සේවයේ විගණකවරු බලන්නේ පොතේ නීතිය හෙවත් ආයතන සංග්‍රහයයි, මුදල් රෙගුලාසියි පොතේ තියෙන විදිහටම කරනවද කියලා. එතකොට රජයේ සේවකයා ඕනම වෙලාවක ඔය රෙගුලාසි චක්‍රලේඛ වලට මුවා වෙනවා මිසක් වැඩක් ඇත්තටම වෙන්නේ නෑ කියලා ඒ සේවකයින්ට මොකුත් කියන්න බැරි වෙනවා. මම අහලා තියෙන විදිහට එක රෝහලක ගිලන් රථයේ රියදුරා නිවාඩු දවසක ආපු හදිසි රෝගියෙක්ගේ ජීවිතය බේර ගන්න වෛද්‍යවරයාම ඒක ධාවනය කරගෙන ගිහිල්ලා. පස්සේ ඒකට එයාට ලොකු ලෙඩක් වැටිලා තිබ්බා. මොකද තමන්ට අයිති රාජකාරියක් නෙවෙයි, අනික රාජ්‍ය දේපළක් පාවිච්චි කරලා තියෙන්නේ. ඉස්සර මොකක්ද රජයේ වෙළෙඳ සැලක විකුණන්න තිබ්බ මොනවා හරි පරණ වෙනකොට ඒක ඉවත් කරන්න ඉහළට ඉහළට ලියලා අන්තිමේ අනුමැතීන් ඔක්කොම ලැබෙන කොට අර භාණ්ඩය නැත්තටම නැති වෙලා ගිහිල්ලලු. මොකද රෙගුලාසිය කරේ නැත්නම් අර නිලධාරීන් ට විගණනයෙන් ලෙඩේ වැටෙනවා. ඒ නිසා ලෙඩා මළත් බඩ සුද්දයි තියරිය පිළිගන්න බලාගෙන ඕන විගණනයට සීමාව ඉක්මවා බලය දෙන්න.
    අපේ මාම කෙනෙක් හිටිය රාජ්‍ය පරිපාලනේ පොර ඉස්සර නිතරම කියනව. රාජ්‍ය සේවයේ ප්‍රධාන ආදර්ශ පාඨය තමා අඩුවැඩ අඩුලෙඩ වැඩි වැඩ වැඩිලෙඩ කියල 😂
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    we have many more honest servants. Only few corrupt persons. But like in Aparthied South Africa the minority Rules and steam rolled over others. Another example is Ragging in state Uni(only very small fraction does it but Minority Rules!)
    Didnt we forget that all powerful Gota went to Lankagama Road fiasco and , a White Clad govt officer boldly confronted newly appointed President . with 5.9 million votes ,and said boldly in front of camera and public that there was a govt circular that prevented him from implementing Verbal Orders of President. Then Gota said 'My words are Circulars" and who applauded president and humiliated Govt Officer ? (it was voters!! or public!)
    Rest is history.
    Auditors do a commendable work that is why you have Auditor General appointed directly by President (according to constitution). Auditor Gen officers are closed service . Auditor Gen position is independent but not so if an outsider with no or basic experienced with Auditing is appointed. Like what AKD did?

    මෙතන වෙච්ච සිද්ධිය නම් මොකක්ද කියන්න දන්නෙ නෑ. හැබැයි මම දන්න විදිහට රාජ්‍ය සේවයේ විගණකවරු බලන්නේ පොතේ නීතිය හෙවත් ආයතන සංග්‍රහයයි, මුදල් රෙගුලාසියි පොතේ තියෙන විදිහටම කරනවද කියලා. එතකොට රජයේ සේවකයා ඕනම වෙලාවක ඔය රෙගුලාසි චක්‍රලේඛ වලට මුවා වෙනවා මිසක් වැඩක් ඇත්තටම වෙන්නේ නෑ කියලා ඒ සේවකයින්ට මොකුත් කියන්න බැරි වෙනවා. මම අහලා තියෙන විදිහට එක රෝහලක ගිලන් රථයේ රියදුරා නිවාඩු දවසක ආපු හදිසි රෝගියෙක්ගේ ජීවිතය බේර ගන්න වෛද්‍යවරයාම ඒක ධාවනය කරගෙන ගිහිල්ලා. පස්සේ ඒකට එයාට ලොකු ලෙඩක් වැටිලා තිබ්බා. මොකද තමන්ට අයිති රාජකාරියක් නෙවෙයි, අනික රාජ්‍ය දේපළක් පාවිච්චි කරලා තියෙන්නේ. ඉස්සර මොකක්ද රජයේ වෙළෙඳ සැලක විකුණන්න තිබ්බ මොනවා හරි පරණ වෙනකොට ඒක ඉවත් කරන්න ඉහළට ඉහළට ලියලා අන්තිමේ අනුමැතීන් ඔක්කොම ලැබෙන කොට අර භාණ්ඩය නැත්තටම නැති වෙලා ගිහිල්ලලු. මොකද රෙගුලාසිය කරේ නැත්නම් අර නිලධාරීන් ට විගණනයෙන් ලෙඩේ වැටෙනවා. ඒ නිසා ලෙඩා මළත් බඩ සුද්දයි තියරිය පිළිගන්න බලාගෙන ඕන විගණනයට සීමාව ඉක්මවා බලය දෙන්න.
    there are enough room under FR and AR to work around if you want to do something. It is lack of knowledge of people on these and culture of observance in breach that are drawback!
    eg .How many govt institutions do actual budgeting for next year? than addition of percentage to existing !
    ------ Post added on Jun 1, 2025 at 1:22 PM
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ඔය කතාවේ වැරදි තැන් තියනවා ආනන්ද මුණසිංහ එක්ක අකුරන සහා කටුගස්තොට මුස්ලිම් එවුන් තමයි සෙට් වෙලා වංචාව කරේ (මුස්ලිම්=හොර බොරු වංචා) කටුගස්තොට වින්ඩ්පැක් කියන කඩේන් තමයි කම්පියුටර්ස් ගත්තා කියලා දාලා තියෙන්නේ මේස පුටුත් අකුරණ කඩේකින් ගත්තා කියලා දාලා තියෙන්නේ ඇසිඩ් ගැහුවෙත් මුස්ලිම් එවුන් ටිකක්.ඔය 10 යට වඩා කට්ටිය සම්බන්දයි එත් 10 යයි යන්නේ ඇතුලට එකත් උන් ඇසිඩ් ගහලා එලියට ඇවිත් ඉන්නවා UNP සපෝර්ට් එකෙන් 2005 ආණ්ඩු මාරු උනාම තමයි රිමන්ඩ් කරන්නේ 2006 අච්චු කරනවා ප්‍රධාන සැක කාරයෝ ටික මුලින්ම.
     
    • Like
    Reactions: War Fighter

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    we have many more honest servants. Only few corrupt persons. But like in Aparthied South Africa the minority Rules and steam rolled over others. Another example is Ragging in state Uni(only very small fraction does it but Minority Rules!)
    Didnt we forget that all powerful Gota went to Lankagama Road fiasco and , a White Clad govt officer boldly confronted newly appointed President . with 5.9 million votes ,and said boldly in front of camera and public that there was a govt circular that prevented him from implementing Verbal Orders of President. Then Gota said 'My words are Circulars" and who applauded president and humiliated Govt Officer ? (it was voters!! or public!)
    Rest is history.
    Auditors do a commendable work that is why you have Auditor General appointed directly by President (according to constitution). Auditor Gen officers are closed service . Auditor Gen position is independent but not so if an outsider with no or basic experienced with Auditing is appointed. Like what AKD did?

    there are enough room under FR and AR to work around if you want to do something. It is lack of knowledge of people on these and culture of observance in breach that are drawback!
    eg .How many govt institutions do actual budgeting for next year? than addition of percentage to existing !
    ------ Post added on Jun 1, 2025 at 1:22 PM
    They do budget (the method you mention here is a way blindfolded method of incremental budgeting, however, there are instances to pursue with zero based budgeting), and just study the what had happen when procuring the PET scanner? How many complexities were occurred with the tender procedures?
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,801
    2
    2,072
    113
    On a Cloud
    SWRD Bandaranayaka පකයගෙ පීලිමෙ ගලවල Galle Face එකේ මේ මිනිස්සුන්ගෙ statues ගහන්න ඔනේ
    Meka nm aththa, Ea http ge gon weda nisa thama awrudu 30kata yuddekata yannath une.
    Uge pilimyak athi ethana thiyala thiyenne? Aparade aragale kale oka kadala bimata danna thibbe...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    උඹ කියවන්නෙ නැතිව නේද කමෙන්ට් කලේ
    full කියවලා ලිව්වේ, මේ ඇමතිලා යන ලයින් එකට අස්සට විශ්‍රාම සුවයෙන් හිටියත් පලිගන්න පුලුවන් නේ