Questions ඇසේ සුද ඉවත් කිරීම

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,891
    1,312
    113
    ගම්පහ/මීගමුව/කොළඹ අවට හොඳ දොස්තර කෙනෙක් කියහල්ලකො.
    අපේ ගමේ කීප දෙනෙක් ඉන්නව, සීදුව හොස්පිට්ල් එකෙන් කරලා, ටික කාලෙකට පස්සේ ඇස් පේන්නෙ නෑ කියල කිය්නව.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,031
    1
    43,449
    113
    සුද ඉවත් කරනව කියල එකක් නෑ බං

    ඇහේ තියෙන නරක් වෙච්ච (සුදු වෙලා ඝන වෙච්ච) කාචය කෑලි වලට කඩල අරන් දාල
    කෘතිම කාචයක් දානව

    අපේ අම්මගෙ ඇස් දෙකටම දාගත්ත

    දඩුගම රේඩියන්ට් එකෙන්

    අම්මගෙ ඇස් දෙක හොදට පේනව දැං
    දැං හරියටම අවුරුද්දක් වෙනව
     
    Last edited:
    • Like
    Reactions: Mahesh Wanasinghe

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,891
    1,312
    113
    සුද ඉවත් කරනව කියල එකක් නෑ බං

    ඇහේ තියෙන නරක් වෙච්ච (සුදු වෙලා ඝන වෙච්ච) කාචය කෑලි වලට කඩල අරන් දාල
    කෘතිම කාචයක් දානව

    අපේ අම්මගෙ ඇස් දෙකටම දාගත්ත

    දඩුගම රේඩියන්ට් එකෙන්

    අම්මගෙ ඇස් දෙක හොදට පේනව දැං
    දැං හරියටම අවුරුද්දක් වෙනව
    ammage wayasa kiyada ban
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    උබ සීදුව හොස්පිටල් එක කියන්නේ විජය කුමාරතුංග එක ගැන නේද? ඒවගේ දොස්තලගේ අවුලක් නෑ. කාචයේ කොලිටීය අනුව තමයි ගොඩක් දේවල් වෙන්නේ. රේඩියන්ට් එකෙන් කාචයක් දැම්මම හොදට පේනවා. කල්පැවැත්මත් වැඩීයි. රජයේ ඉස්පිරිතාලයකින් දැම්මම හරියට පේන්නෙත් නෑ. ටික කාලයක් යද්දි බොද වෙනවා වගේ අවුලුත් එනවා. සුද අයින් කරන එකත් මේවගේම කේස් එකක්. රේඩියන්ට් එකෙන් බලපන්
     
    nn8hje6.jpeg

    අම්මට දැම්මෙ 95 පැකේජ් එක
    ඇත්තටම 95 ක් යන්නෙ කාචෙට නෙමේ මචං
    මුළු පැකේජ් එකටම
    ඇහේ කැපුම කුඩා වෙන තරමට හොදයි ඉතිං
     
    ela ela. mama contact karala balnnam.
    etakota ban oya hospital eketh doctor kenekwa chnel karanda onada?