ammage wayasa kiyada banසුද ඉවත් කරනව කියල එකක් නෑ බං
ඇහේ තියෙන නරක් වෙච්ච (සුදු වෙලා ඝන වෙච්ච) කාචය කෑලි වලට කඩල අරන් දාල
කෘතිම කාචයක් දානව
අපේ අම්මගෙ ඇස් දෙකටම දාගත්ත
දඩුගම රේඩියන්ට් එකෙන්
අම්මගෙ ඇස් දෙක හොදට පේනව දැං
දැං හරියටම අවුරුද්දක් වෙනව
උබ සීදුව හොස්පිටල් එක කියන්නේ විජය කුමාරතුංග එක ගැන නේද? ඒවගේ දොස්තලගේ අවුලක් නෑ. කාචයේ කොලිටීය අනුව තමයි ගොඩක් දේවල් වෙන්නේ. රේඩියන්ට් එකෙන් කාචයක් දැම්මම හොදට පේනවා. කල්පැවැත්මත් වැඩීයි. රජයේ ඉස්පිරිතාලයකින් දැම්මම හරියට පේන්නෙත් නෑ. ටික කාලයක් යද්දි බොද වෙනවා වගේ අවුලුත් එනවා. සුද අයින් කරන එකත් මේවගේම කේස් එකක්. රේඩියන්ට් එකෙන් බලපන්

ela ela. mama contact karala balnnam.![]()
අම්මට දැම්මෙ 95 පැකේජ් එක
ඇත්තටම 95 ක් යන්නෙ කාචෙට නෙමේ මචං
මුළු පැකේජ් එකටම
ඇහේ කැපුම කුඩා වෙන තරමට හොදයි ඉතිං
ඔව්ela ela. mama contact karala balnnam.
etakota ban oya hospital eketh doctor kenekwa chnel karanda onada?