ඇස රවටන ඇස් බැන්දුම් හෙවත් Optic Illusion
මේක දැක්ක ගමන් කට්ටිය හිතයි ටිකක් විතර +18 මාතෘකාවක් ගැන කතා කරන්න යනවද කියලා. මොකද පින්තූරේ ටිකක් ඒ වගේනේ. මේ පහලින් තියෙන පිංතූරෙ දිහා තත්ත්පර 15 ක් බලන් ඉන්න.
පිංතූරෙ කිව්වට ඒකෙ වෙන කොහෙවත් එහෙම නෙවෙයි. බලන්න ඕනෙ පිංතූරෙ තියෙන රතු පාට පුංචි තිත දිහා. ඔන්න එහෙනම් තත්ත්පර 15 ක් බලන් ඉන්නකෝ. ඊට පස්සේ එහෙමම ඇස් දෙක තදින් පියාගන්න. දැන් සුදුපාට බිත්තියක් දිහා බලන් ඇස් ඇරලා වේගයෙන් දිගටම ඇසි පිය ගහන්නකෝ. දැක්කා නේද? මෙන්න මේවට තමයි Optic Illusion කියන්නේ.
කොහොමද වැඩේ. බලපු කට්ටියට තේරෙන්න ඇතිනේ දැක්ක දේ. ටියුබ් ලයිට් වගේ අය මොකක්ද කියලා මෙතනින් බලගන්නකෝ.

Oya pic eka enlarge karala balanna oninun lan wela balan inna 